බෙල්ලන්විල නාහිමි අපවත් වූයේ අලි ප‍්‍රහාරයෙන් නොවෙයි.. ඇත්ත කතාව සමීප හිමියන් හෙලි කරති.. [Video]

February 3, 2018 at 10:55 pm | lanka C news
බෙල්ලන්විල නාහිමි අපවත් වූයේ අලි ප‍්‍රහාරයෙන් නොවෙයි.. ඇත්ත කතාව සමීප හිමියන් හෙලි කරති.. [Video]

බෙල්ලන්විල රජ මහා විහාරයේ සිටින ඇතා තමනට පහර දීමක් සිදු නොකල බව එම විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් අපවත් වීමට පෙරාතුව කිහිප දෙනෙකුම සමග පවසා ඇත.

ඇතාට ආහාර දීමට යාමේදී ඇතා හිමියන්ගේ අතේ තිබූ ආහාර ඇද ඇති බවත් හිමිවන් ආපසු ඇදීමේදී පසුපස තිබූ ගල් ගොඩක් මතට වැටීමෙන් මෙම තත්වය ඇති වූ බවත් සදහන් කරති.

මේ අතර තවත් හිමිවරුන් කිහිප දෙනෙකුම කියා සිටියේ ඊට අදාල ශල්‍ය කර්ම සාර්ථකව සිදු කර තිබියදී උත් වහන්සේට ඇති වූ හෘදයාබාද තත්වයක් නිසා මෙසේ අපවත් වී ඇති බවයි.

හිමියන්ගේ දේහය පිළිබද ආදාහන පූජොත්සවය එළැඹෙන 08 වැනිදා ශ‍්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාල භූමියේදී සිදු කිරීමට නියමිතය.

88 views

18 Comments to “බෙල්ලන්විල නාහිමි අපවත් වූයේ අලි ප‍්‍රහාරයෙන් නොවෙයි.. ඇත්ත කතාව සමීප හිමියන් හෙලි කරති.. [Video]”

  1. Asaranaya says:

    වහා උත්සවයන් අවලන්ඟුකරණු, නාහිමියන් වෙනුවෙන් ජාතික ශෝක සතියක් ප්‍රකාශයට පත් කරණු.
    මරණයට සරළ පතියත් අගමැට්ටත් වගකිවයුතුයි

    • Kamal says:

      අගමැටියා ඔය ඇතාට රාකල දාහක් පොවල ඔය වැඩේ කොරල තියෙන්නෙ.

      • Mahasona says:

        දැන් මාධ්‍යත් බොරු news වලින් තමාගේ පත්තරේ විකුනගන්නවා ….අපරාදේ අලියත් මිනිමරුවක් කෙරුවා ….ලැජ්ජයි

  2. Chandana says:

    This can be waha palana geme ekak keep rest of them shut. Pls check

  3. Asalvasiya says:

    No no…it was done by the elephant. We have a CCTV footage. Elephant must be sent to a Sanctuary or put down for taking a life.

  4. Sirisena Yatawara says:

    Great lost that educated Buddhist Monk passed away by suddenly .
    The Timey nation and ours civilization want his services of to the people of that by Chancellor of Rev. esteem Ballawila Wimalaratana passes away is an irrapala lost our country. We wish him to attain Niabbana.

    • Somapala says:

      Yatawara matthaya liyala thiyana andara demala therrenne nehe. Karunakara mahatthayatath apitath therena sinhalen liyanna.

  5. අපි...ගොන්නු සංවිධානය says:

    හෙම්බිරිස්සාවක් හැදුනත් අාණ්ඩුවට බනින හාමුදුරුවරු හෘදයාබාධ හැදිලා අපවත්වෙන කාල උදා වෙනවා සමහර අය අාණ්ඩු කරන කොට ….සෝම හාමුදුරුවො ….සොභිත හාමුදුරුවො…..දැන් විමලරතන හාමුදුරුවො….දැන් ඉන්නවා ටයි කෝට් අඳින මිත්‍යා දෘෂ්ටික දෙවිවරු……..

  6. Gamini says:

    මව් ඇතින්න අතින් උදුරාගත් දරු ඇතින්නට ඇති වූ මව් දුක කෙසේ පිරිමසන්නද?

    • suwani says:

      ali gana witharada oya duka? ballo puso hadanneth ammagen wen karala neda? pansal wala inna athun gana witharak samaharunta thiyana wedanawa mokakda?

      • Nana says:

        Eka aththa. Eth pansalaka agamata virudda deyak kireema, ith loku waradak.

        • Kinkini says:

          අපේ ආගම ගැන අපි බලා ගන්නම්. නානලා එන්න ඕනෙ නැ අපිට බුද්ධාගම උගන්නන්න. නානා වැදි බණ නොකියා හරක් මරන එක නවත්ත ගන්න.

    • උකුස්සා says:

      Gamini….අලි ඇතුන් ජීවත්වෙන කැලා කපන එක ගැන එහි ඉස්ලාම් කොළණි ගොඩනැගීම ගැන කථා නොකරන්නේ මන්ද ?
      පංසලේ අලි ඇතුන් ඉතා ආදරයෙන් රැකබලා ගන්නවා … හම්බයන්ටයි ..NGO ලාටයි පුදුම ඉරිසියාවක් තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය සමග ..එකයි නිතරම පංසල් වල සිටින අලින් ගැන කතා කරන්නේ .

  7. sarath says:

    pansal wala ali attu hadannee mokatada, ahinsaka satunta kalee inna denne natuwa, mamanam kiyannee mee pohosat hamuduruwarunta taamange loku kam penwanna ali attu hadanawa panasalee, hodama dee tamai tirsasana wunat kalee, kagewat kehel gedi nokawata eaa aali patiyata nidahasee kalawe idan keema soyagena kala nidahasee tamangee nadyan eakka innaa dunnanam mokada wennee, apee peraharawal walata ali bawitaya tanam karraanna onna, parana moda rajawaru pera haree ali attu genechhee eakalee eayalagee wahanee eaka nisa, dan mona magulakata ali peraharee geniyanawada, anee pinwat ali patwunnee mee moda minisunta nubala tawa twawat padam uganwannnaayai eaa aliyata uphara karanawa!

  8. Nilupul says:

    Me danne nathi hindai ahanne,
    Athakata himi namage ila ata thiyenne passa peththeda?
    Kalubovila hospital eke doctor kiyala thibune ila kihipayak kedila thibuna, operation kala kiyala!

    • හින්බබා සියා says:

      Nilupul

      දන්නේ නැත්නම් කට වහගනින් ..ගරුතර සංඝයාවහන්සේලාට අවමන් නොකර ..
      පලයන් පෙර පාසලකට එක භාෂාවක් හරි ලියන්න ඉගන ගනින්

  9. මම සිංහයා ! says:

    Mount Elizabeth ගියා නම් ගොඩ…

Main News