බෙල්ලන්විල හිමියන්ට ඇතෙක් පහර දී බරපතලයි.. ඉල ඇට බිදී රෝහලේ..

February 2, 2018 at 12:00 pm | lanka C news
බෙල්ලන්විල හිමියන්ට ඇතෙක් පහර දී බරපතලයි.. ඉල ඇට බිදී රෝහලේ..

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද පෙරවරුවේ රෝහල්ගත කර තිබේ.

උන් වහන්සේ මෙසේ රෝහල්ගත කර ඇත්තේ එම විහාරස්ථානයේ සිටින ‘මිලන්මාර් කුමරා’ නම් ඇතාගේ පහරදීමකින් ලත් බරපතළ තුවාල හේතුවෙනි.

කලුබෝවිල ශික්ෂණ රොහලේ වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ පහර දීම නිසා හිමියන්ගේ ඉල ඇට කිහිපයකටම හානි සිදු වී ඇති බවයි.

මෙම පහර දීම සිදු කර ඇත්තේ උන් වහන්සේ අද පෙරවරුවේ ඇතාට ආහාර දීමට යාමේදීය.

122 views

29 Comments to “බෙල්ලන්විල හිමියන්ට ඇතෙක් පහර දී බරපතලයි.. ඉල ඇට බිදී රෝහලේ..”

  1. samarapaaala says:

    Onna Ali Weda Patan Gattha …

  2. කොමිසමක් පත් කොරන්න says:

    හාමුදුරුවන්ට ඉක්මන් සුවය පතනවා. ජන මතය අනුව අලියා ඉල්ලා අස්වෙන්න ඕනෙ. ජනපතිට අනුව නම් කොමි සොමක් දාලා බලන්න ඕනෙ.නීතිපති උපදෙස් අරන් අලි අධිකරණයක් පත් කොරන්න ඕනෙ.

  3. sudath says:

    ikman suwaya pathami

  4. Lion says:

    අර දඹර අමිලය අලින්ට කෑම දෙන්න යන් නැද්ද?

    • Devaka says:

      අන්න ගහනවනම් බඩු! කොච්චර ගැහුවත් ඉල ඇටයක් කැඩෙන්නෙ නෑ.
      කොතනින් කැපුවත් කිලෝ එකයි.

  5. daminda says:

    theruwann saranin ikkmann suwaya………..

Main News