බෙල්ලන්විල හිමි පන්සලේ ඇත් පැටවාට දස වද දෙනවා.. පොලිස්පතිට පැමිණිල්ලක්…
January 17, 2021 at 12:02 am | lanka C news
බෙල්ලන්විල විහාරස්ථානයේ සිටින ඇත්පැටවාට දැඩි ලෙස වදහිංසා පමුණුවන්නේ යැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරමින් ඔහු මේ බව කියා සිටී.
මේ සම්බන්ධයෙන් මීට පෙර ද ඇමරිකා නමුත් එම කටයුත්ත තවදුරටත් සිදුවෙන බව එම ලිපියේ දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට අසමත් වුවහොත් පොලිස්පතිවරයාට විරුද්දව නඩු පවරන බවද ලිපියෙහි සදහන්ය.
මූව ෆෝම් කරන්නෙ සේපාල් අමරසිංහ කියන අපත යූටියුබ් කාරයා.
Hi..Brilliant Dewaka… is your main food Punnakku or Piduru …? Please let us know ASAP…🤪
ado Nagananda give me my money back .