බෙල්ලන්විල හිමි පන්සලේ ඇත් පැටවාට දස වද දෙනවා.. පොලිස්පතිට පැමිණිල්ලක්…

January 17, 2021 at 12:02 am | lanka C news
බෙල්ලන්විල හිමි පන්සලේ ඇත් පැටවාට දස වද දෙනවා.. පොලිස්පතිට පැමිණිල්ලක්…

බෙල්ලන්විල විහාරස්ථානයේ සිටින ඇත්පැටවාට දැඩි ලෙස වදහිංසා පමුණුවන්නේ යැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරමින් ඔහු මේ බව කියා සිටී.

මේ සම්බන්ධයෙන් මීට පෙර ද ඇමරිකා නමුත් එම කටයුත්ත තවදුරටත් සිදුවෙන බව එම ලිපියේ දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට අසමත් වුවහොත් පොලිස්පතිවරයාට විරුද්දව නඩු පවරන බවද ලිපියෙහි සදහන්ය.

56,251 views

43 Comments to “බෙල්ලන්විල හිමි පන්සලේ ඇත් පැටවාට දස වද දෙනවා.. පොලිස්පතිට පැමිණිල්ලක්…”

  1. Sudath says:

    නාගානන්දයා කෙලින්නෙම බෞද්ධයින්ට .මූ ජනාධිපතිවරණයකට තරග කලොත් වික්‍රමබාහු ගන්න චන්ද ප්‍රමාණයවත් ලැබෙන්නේ නෑ .

  2. Nimal says:

    මහත්තයා ඊට කලින් බොරැව දාලා මිනිස්සුන්ගෙන් චන්දෙට එකතු කරපු සල්ලි ගොඩ ආපහු දුන්නානමි නමිබුයි නේද?

  3. Great says:

    අයියෝ …මේ වහන්තරාව ආයෙම වැඩට බැහැලා…බොරැ වපුරල ගොන් වහන්සේලාගෙන් ගල් කරපු සල්ලි ටිකයි ,බොරැම කියන කටයි විතරයි මේකට ති⁣යෙන්නෙ…..
    මම හිතුවෙ ආයෙ පැත්ත පලාතක එන එකකු නෑ කියලා…..
    මුංටතු ආවඩන සෙට් එකක් ඉන්නවනේ…
    විලිලැජ්ජැවේ බැරැවා….

  4. Great says:

    අයියෝ …මේ වහන්තරාව ආයෙම වැඩට බැහැලා…බොරැ වපුරල ගොන් වහන්සේලාගෙන් ගල් කරපු සල්ලි ටිකයි ,බොරැම කියන කටයි විතරයි මේකට ති⁣යෙන්නෙ…..
    මම හිතුවෙ ආයෙ පැත්ත පලාතක එන එකකු නෑ කියලා…..
    මුංටතු ආවඩන සෙට් එකක් ඉන්නවනේ…
    විලිලැජ්ජැවේ බැරැවා….
    මූ වගෙ ගජබින්න කාරයෙක් ….මේකට කියන්නෙ ජාතකෙ වැරැද්ද …..

  5. Jepi buster says:

    බුද්ධාගමට අනුව ඇත් පැටවුන් පුහුණු කිරීම වරදක් නොවේ. ඊට එරෙහිව කතා කිරීම විශාල පාපයකි. නාගාට නිරය නියතයි……

    • SPECTATORS says:

      It is a pity that so called local and foreign animal welfare organisations including NGOs overlook the slaughtering of innocient animals in various other parts of the world. In Spain alone , about 35,000 bulls are killed. per year relentlessly and cruelly inside the bullfighting rings . In Denmark,17 million minks have been killed recently. It is a mere hypocrisy to point out molehill like these incidents, without raising voice against thousand times more relentless, cruel atrocities which are committed against innocient animals globally.

    • aniwa says:

      සාදු සාදු අපිට සුත්‍රයේ නම පොඩ්ඩක් කියනවද ඉවසා වදාරලා

  6. Ranjith Dubai says:

    මහත්තයා ඊට කලින් බොරැව දාලා මිනිස්සුන්ගෙන් චන්දෙට එකතු කරපු සල්ලි ගොඩ ආපහු දුන්නානමි නමිබුයි නේද?

  7. OMG says:

    When to see these comments on this matter, can understand how about the mentality of our common people and how their looking angle on this issue and other common issues.. Very sorry to say.. Any patriot is not able to save Our motherland from Culprits with these kind of Bullshit people’s attitude.

    These fools can not understand what is Good and what is Bad…

  8. Nevil Thilak says:

    නාගානන්ද මහත්තයා කියන්නෙ ඇත්ත ..ආගම පාවිච්චි කරලා ඇයි සතුන්ට වද දෙන්නෙ ..මේකද බුදු දහමෙ තියෙන්නෙ ..මේකද බුදුන් වහන්සේ කිව්වෙ

    • නෙවිල්ගෙ මවිල් says:

      නෙවිල් කියන්නෙ ඇත්ත, නාගයා චන්දෙන එකතූ කරලා යටිමඩි ගහපු සල්ලි ආපහු ගෙවලා ඕනෑ සත්ව හිංසන ගැන කතා කරන්න

  9. Diogenes says:

    kathaawa aththa nam ena pota honda naha. haamuduruwaru abiththayanta , saamanerayanta adan thettam karalaa madi welaa dan ath patawuntath karadara karanna purudu wenna ida thiyanawa. pansal walata ali athun monawatada? naagaananda mahathaage virodhaya ihalinma anumatha karami. pansal wala inna athun wahaama nidahs kala yuthuya. perahara wala athun gena yaama danduwam labiya haki waradak bawata path kala yuthuya.

  10. PULATHISI says:

    දේශද්‍රෝහී නාගානන්දයා බෙල්ලන්විල නාහිමියන්ට මඩ ගැසීමට යොදාගනු ලබන මේ නීච නින්දිත උපක්‍රමය අපි තරයේ හෙලා දකිමු. උතුරේ බෙදුම්වාදීන් සහ නැගෙනහිර අන්තවාදී මේ රට වනසනවා. බුදු පිළිම කඩනවා. පසුගිය වසර පහකට ආසන්න කාලයක් අපේ රටේ ව්‍යාප්තවුනු මත්ද්‍රව්‍ය සහ පාතාල ආධිපත්‍යයෙන් අපේ රට විනාශවුනු බව නාගානන්දලා නොදන්නේද? ඒ ගැන නාගානන්දලා ගොලුවත රකින්නේ ඒවායින් ලැබෙන ෂන්තෝසම් නිසාද? දැන්වත් ජනතාව රවටා ලබාගත් මුදල් එම ජනතාවට ලබානොදෙන්නේද? කැතයි කැතයි වැඩේ හරිම කැතයි නාගානන්දයා.

Main News