බෙල්ලෙ වැල දාගන්න මං සූදානම්..- සජිත්

October 20, 2019 at 12:00 pm | lanka C news
බෙල්ලෙ වැල දාගන්න මං සූදානම්..- සජිත්

වීරෝදාර රණවිරුවන්ට කිනම් හෝ චෝදනාවක් එල්ල වන්නේ නම් එම චෝදනා නම් තොණ්ඩුව බවත් තමන්ගේ බෙල්ලට දමා ගැනීමට සූදානම් බවත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන්ගෙ ඇඟේ දුවන්නේ ‍පේ‍්‍රමදාස ලේ බවත් ප්‍රේමදාස ජාන බවත් එනිසා මහන්සිය පොඩ්ඩක්වත් දැනෙන්නේ නැති බවත් ඔහු කියා සිටියේය.

තමන්ගේ බලාපොරොත්තු වන්නේ ජනාධිපති වූ පසු මෙරට ජනතාවට වැඩියෙන්ම සේවය කළ, වැඩියෙන්ම ලං වුණු ජනාධිපතිවරයා වීම යයිද ඔහු පැවසීය.

ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි ඔහු මෙම අදහස් පළ කළේය.

57 views

35 Comments to “බෙල්ලෙ වැල දාගන්න මං සූදානම්..- සජිත්”

  1. Anti-UNP says:

    මම අහල තියෙනව ඔය කියන ඡාන වලින් තාත්තලගෙ ගතිගගුණ පුතාලට එනව කියල. එතකොට මෙයාගෙ තාත්තට තිබුණු අර බාබර්කියු කල තරුණ මිනී මස් දැකීමේ ආශාව මෙයාටත් ඇතිනෙ. අම්මෝ බයේ බැහැ මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙනව.

    ඒත් මොකට බය වෙනවද එහෙම බය වෙන්න නම් පහත කරුණු දෙකම ඉෂ්ඨ වෙන්න එපෑයෑ.

    1. මෙයා ඒ තාත්තගෙම පුතා වෙන්න ඕනෙ.

    2. මෙයා මේ පාර දිනල ඡනාධිපති වෙන්න ඕනෙ.

    දෙවැනි කාරණය නොවන බව නම් 16 වෙනිදට නියත වශයෙන්ම මිනිස්සු ඔප්පු කරාවි. පලවැනි කාරණය නම් ඉතිං මෙයාගෙ අම්මම තමයි ඔප්පු කරන්න ඕනෙ.

  2. hiranya says:

    අනේ පුලුවන් නම් දැන්මම බෙල්ල වැලදාගන්නවකෝ ඕයි,ලොකු දෙයක් උඹේ ඔය අධෝමුඛය දැන්මම වහගන්නවනම්

  3. Sun says:

    I do not see any clear principle except Nagananda, others are just teaching. Most of them do not know what is happening, Some cannot understand the language well and they don’t care about the policies.

    • වසලයෝ එපා, නාගයා දිනවමු! says:

      Yes, we all should vote for Nagaya in the next presidential election to be held in 2025!

    • David Milli-banda says:

      Gota has all planned out through the the Viyathmaga.
      he will disclose at the right time. As for now, Sajith attempting emulate Gota and what he states.
      Therefore, Gota is reserved in his speech and everything is up his sleeve.
      Right now Gota is getting Mahinda to counter Sajith’s political thrash as he has notime for it.

      • Samarakone says:

        You’re absolutely correct!

        Sajith is copying Gota from the way Gota adjust the two microphones to free
        fertilizer to farmers, and many more.

        What a bankrupt politician!!!

  4. Gs says:

    Nov 17 magulak maranayK
    Akma davase..

  5. PULATHISI says:

    ඉතා හොඳයි. වහාම බෙල්ලේ වැල දාගන්න එක අපේ මව්බිමට කරන ලොකු සේවයක්. ජනාධිපතිවරණය පරදිනකම් ඉන්නේ නැතිව වහාම එය කළ යුතුයි.

Main News