බෙලිඅත්තට කෝච්චි පාර අඩි තුනක් හදන්න දහඅට ලක්ෂයක් ගිහින්..- අධිවේගෙන් ඇඹුල් තියල් ගේන කතාවෙන් පසු අනුර කුමාර
January 8, 2019 at 3:50 pm | lanka C news
මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී එහි අඩි 03ක වියදම 1,850,000ක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගලදී පැවති එම පක්ෂ ජනහමුවක් අමතමිනි.
වසර කිහිපයකට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කල අවස්ථාවේදී එම මාර්ගය ඇඹුල් තියල් ගෙනෙන්නදැයි ජවිපෙ නායකයා විසින් කරන ලද ප්‍රකාශයක් සංවාදයට ලක් විය.
නමුත් පෙරේදා දිනයේ ඔහු කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී මාර්ග තදබදය ගැන අදහස් පලකරමින් කියා සිටියේ මහරගම සිට පිටකොටුවට පැය එකහමාරක් තුල ගියහොත් ලොතරැයියක් ඇදුනා හා සමාන බවයි.
මුන් කබරගොයිවැනි කකුල් දෙකේ සතුන් කොටසකි කබරගොයාත් තලගොයි කරණ මුන් ගැන තව කවර කථාද? දේශපාලන යුගයේ සිටින අසික්කිතම පාවාදෙන වනචාරි කොටසක්.අනේ රෝහණ විජේවීර ඔබගේ නාමයටත් නිගාවක්!!ශිෂ්ටාචාරයක් නොදන්නා වනචාරි නැතිනම් සතුන්වගේ තමාගේ අයවම කසාද බඳින මුන් මුකුන්ද?
Me kalakanniya kauru mona wade karath kiyanne weradi vitharai. Mu ratata wadakut na, paksheta wadakut na
Mun ratata …jathiyata aadare ewun nevi eka wal jeppekuta labana paara chande denna epaaa…!!!
මේ අවාසනාවන්තයගෙ කතා ඔබ පලකරන්නේ ඇයි? යුද්දෙ මහින්ද දිනුවෙ නැහැල්ලු! ඒ දිනන වෙලාවෙ මහින්ද ජනපති පමණලු! මේ සතා තමන්ට කන්ඩෞයල දීල ඉන්ග්‍රිසි උගන්නපු අර දෙමල අම්මව අඳුනන්නනෙ නෑ කිව්ව එකානෙ! මහබැන්කුවෙ හොරකම්කරපු ගණන මේ අවාසනාවන්තයට ගනින්ඩ තේරෙන්නෙ නැහැ! පව්!
ඇත්තම දේ නම් අනුරට මේ වෙනකොට ඇතිවෙලා තියෙන මානසික විකෘතිතාවය නිසා, ඔහු කියන දෑ ගැන විශ්වාසයක් ඔහු තුලවත් නැහැ. ඒ නිසා තමයි එකිනෙකට එකක් පරස්පර කතා කියන්නෙ. මොකද ජවිපෙ කියන්නෙ හරිම කල්පනාවෙන් වචන හසුරවපු පක්ෂයක්. ඒ ඉතිහාසය අකා මකා දාලා අනුරල වගේ අයගෙ විකෘතිකම නිසා තමයි පක්ෂය අද වන විට සාමාන්‍ය ජනතාව ප්‍රතික්ෂේප කරන්නෙ.
එජාපය වගේ පක්ෂයකට බලයට එන්න මුක්කු ගැහීම සහ වාමාංශික පක්ෂය වලට වෛර කිරීම ජවිපෙට වෙලා තියෙන සන්තෑසියෙ හේතුවක්. කොහොමත් දැන් හාන්සිපුටු දේශපාලනය නිශ්චිත නිසා එජාපයට සහ රාජ්‍ය නොවන සංවිඳාන එක්ක දේශපාලනය කරන එක අනුරගෙ ජවිපෙට වාසියක්, මොකද මාසික වියදම් දීමනවා හරි ලැබෙනවා.
අනුර
Dear Comrade Anura
Why do not say building cost for a feet is Six Hundred Thousand Rupees. (This is equal to Five and half Dollars). That is because it is a Low figure. I know you love figures than the Relationship to you. Have you ever been to Beliatta by Bus?