බෙලිඅත්ත ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ධුරය බාර ගැනීමට මහින්ද සූදානම්..
October 20, 2017 at 10:40 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොන්දේසි යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසන සංවිධායක ධුරය බාර ගැනීම සූදානම් බව ඒකාබද්ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
හවුල් ආණ්ඩුවේ සිටින සියළු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ආන්ඩුවෙන් ඉවත් වන්නේ නම් හිටපු ජනාධිපතිවරයා බෙලිඅත්ත නොව ඔ්නැම ආසනයක් බාර ගැනීමට සූදානමින් සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
ශ්‍රීලනිප කණ්ඩායමක් එජාපයේ ප්‍රතිපත්ති සමඟ සිටින තාක් කිසිදු ආසනය භාරගෙන වැඩක් නැති බවත් පලමුව කල යුත්තේ ශ්‍රිලනිප මතය හා ප්‍රතිපත්ති මත එකට සිට ගැනීම බවද පෙන්වා දෙයි.
හිටපු ජනාධිපතිවරයාට ශ්‍රිලනිප බෙලිඅත්ත ආසනය භාරගන්නැයි සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර කල ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස මන්ත්‍රීවරයා මේ අදහස් පල කලේ ඒකාබද්ද විපක්ෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
ඕන චන්ද කොට්ටාශයක් බාරගන්න හැබැයි ඊට කලින් SLFP එකේ සභාපති කම ලැබෙන්න ඕන. අර මාළු අමරෙය, ගංජා දුමිය පුකට පයින් ගහල එලවන්න ඕන. අලුත් කාරක සභිකයෝ පත්කරලා, චන්දෙට නාමයෝජනා දෙන්න කලින් සෑම අපේක්ෂකයෙක්ම දින රහිත ඉල්ලා අස්වීමේ ලියුම ගන්න ඕන.
මහින්ද මහත්තයෝ එක එකාගේ ලනු කාල නම් ආයි එන්න එපා.
ethakota thamun karanakota, UNP 17k ekka weda kale mona mathayaka indalada? Ethakota hitiye verymathaye neda?
මේ යන විදියට ආසන සංවිධායක නෙවෙයි ග්‍රාමසේවක තනතුර වුනත් බාර ගනියි මේ වගේ බලයට කෑදර කමේ කිච වෙන නායකයෙක් ඉතිහාසයෙ වත් දකින්න නෑ.
Moota pissu, yudden passe rata kaapu eka witharayi meyaa kale. Wisheshayen Hambayanta deela