බෙලිඅත්ත දුම්රිය මග විවෘත කරන්න ආ ඇමති අර්ජුනට ජනතාව හූ කියති.. මග දෙපස මහින්ද උන්මාදයක්..[Photo/Video]
January 6, 2019 at 12:00 pm | lanka C news![බෙලිඅත්ත දුම්රිය මග විවෘත කරන්න ආ ඇමති අර්ජුනට ජනතාව හූ කියති.. මග දෙපස මහින්ද උන්මාදයක්..[Photo/Video]](https://lankacnews.com/wp-content/uploads/2019/01/464646464.jpg)
මාතර සිට බෙලිඅත්ත දක්වා අලුතින් ඉදිකරන ලද දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය ගමන සිදු කිරීම සඳහා අද පෙරවරුවේ පැමිණි ඇමති අර්ජුන රණතුංග මහත එහි රැස්ව සිටි ජනතාව විසින් හූ කියා ඇත.
විරෝධතාකරුවන්පවසා ඇත්තේ මෙම දුම්රිය මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකරන ලද්දක් නිසා අර්ජුන රණතුංග මහතා විසින් එය විවෘත කිරීම යෝග්‍ය නොවන බවයි.
මෙම විශේෂ දුම්රියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූර සහ සහ ඔහුට සුබපැතුම් සවිකර තිබූ අතර විරෝධතාකරුවන් විසින් ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංගට එහි ගමන් කිරීමටද විරෝධය පල කර ඇත.
කෙසේ වෙතත් ඇමතිවරයා බෙලිඅත්තේ සිට මාතරට පැමිණ මාතරදී මාධ්‍ය වෙත අදහස් පල කලේය.
දුම්රිය මග දෙපස බොහෝ තැන්වල මහින්ද රාජපක්ෂ මහතාගේ රුව රැගත් කොඩි බැනර් ඔසවා තිබින.
ඒ සතුට සමරන්න වචන නෑ… සුද්දා මේ රට දාලා ගියාට පස්සේ දුම්රිය මාර්ගයක් හදන්න නායකයෙක් ඉදලා නෑ ඒ. හිටියා නම් ප්‍රථම නායකයා ගරු මහින්ද රාජපක්ෂ අපේ මැතිතුමා කියන ආඩම්බරය කියන්න තව වචන නෑ..
Gepostet von ආයුබෝවන් ලක් මවුනි ගරු. – Ayubowan Lak Mawuni Garu am Samstag, 5. Januar 2019
කතාව ඇත්ත. මහින්ද මහත්තයා ඕවා හැදුවේ අම්මගේ අප්පාගේ බුදලෙන් අරගෙන ආපු සල්ලි වලින්. ඉතින් එහෙව් එකේ ඕක විවුර්ත කරන්න මහින්ද මහත්තයා එන්න ඕනේ. අනෙක මේ සිරා කරපු අගමැති පිස්සුව නිසා මහින්ද මහත්තයා දැන් පීචන්ම පීචන් වෙලා වැලේ වැල් නැතිව ඉන්නේ. දැන් අනිත් දුම්රිවවල රැජිනගේ පින්තුරේ ගහගෙන පලයව්. බයිය්යනේ දැන්වත් කුහකකම් අතහැරලා හොරු පස්සේ යන එක නවත්තලා පිනක් දහමක් කරගෙන රට දියුණු කරන්න බලපල්ලා. ගිහිල්ලා බලපන් සෝමාලියාවේ අගනුවර දැන් කොච්චර ලස්සනට ලංකාවටත් වැඩිය දියුණු වෙලාද කියලා. අඩිස් අබ්බා වල හයි වේ එකේ එක පැත්තකට ලේන් 4ක් තියෙනවා. ලංකාවේ තවම දෙකයි. ඒවා හදලා තියෙන්නෙත් චීනේ එවුන්. උන් දැන් අපිට වැඩිය දියුණුයි
අපේ මහ බැංකුවෙන් තුන් බිලියන 😂 පන් බිලියන සුද්ද කරන් උගෙ අම්මගෙ අප්පගෙ බූදලේ තර කලා ඇරෙන්න රනිලා කියන පාහරයා මොනවද යකො කලේ ?
මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න එතුම රටට ඉතුරු කරපු දේවල් තමයි මේ හැතිකරේ අදත් තමන් කලා වගේ විවුර්ත කර කර යන්නෙ. හූ කියල මදි මුන්ට
Addis Ababa තියෙන්නෙ සෝමාලියාවෙද යකෝ. බොරුවක් කියද්දි හරියට කියන්න ඉගෙන ගනින්. තෝ නම් මගේ පුතෙක් කියන්නත් ලැජ්ජයි
Hashan Somaliyawa newei ban Ethiopiawa…Mahinda mahaththaya oya tika hari kalane ban. UNP monawada kale me Awurudu thunatama maha bankuwa hora kawa eka witharai. Kuhaka wenne nathiwa hitapan
අසෝක පිචං උනා නේද ?
Ashoka රෙදි ඇදගනින් බං. ඇයි බූරුවෝ තොගේ අප්පාගෙන් 88-89 කල කී දෑ අහගනිං. අපිට මතකයි රිචඩ් ද සොයිසා ප්‍රේමකිර්ති ද අල්විස් ගිය ලෝකය බලපං කකුල් දෙක අස්සෙන් මොකද උඔලාට කෙලින් බලන්න තරම් දිරියක් නැහැ. අනුන්ගේ බත් බැලයන් වී ලංකාව විදේශියකරන කරන්න තනන උබලා වගේ අවජාති හැත්ත නිසා තමයි අවුරුදු 04 අපි ආපස්සට ගියේ. අනේ ගොං හිවලෝ තෝ දන්නවද අෂ්ඨලෝක ධර්මය. දහම්පාසැල යවපං උබේ ලමයි. ඊට පස්අසේ අහගනිං අෂ්ඨලෝක ධර්මය මොකක්ද කියලා. පර වැසිකිලි ආණ්ඩුවේ සල්ලි වලින් සල්ලාලකම් කරන්නේ නැතිව. අනික යකෝ අපේ බඩගින්න හොයන්නේ නැතිය යහපත් විදිහට හම්බකරගෙන උබ කාපං. මොකද උඔ කන්නේ යුඇන්පී අසුචිනේ උඔට පුදුම අමාරුවක්නේ තියෙන්නේ අපේ බඩ ගැන. පල පල පල යන්න අවජාතකයා
හා හා කියපං බලන්න උබේ ගෙදර හදපු බාස් ගැන උඔ කොයි වෙලාවේවත් කියවනවද කියලා. උඔ කියන්නේ ඒ මගේ ගේ කියලා. ගොං හරකෝ එතකොට රුවන්වැලි සෑය හදපු අය ගැන කොහෙද කියවෙන්නේ, එළාර දුටුගැමුණු යුද්දේදි වෙන කාගෙද නම් කියවෙන්නේ. හරකෝ යමක් කරන්න පෙර එය සැලසුම් කල යුතුය, සැලසුම නැවත නිර්මාණය කල යුතුයි. නායකත්වයක් තිබිය යුතුයි, ඒ නායකත්වය ක්රිියාකාරකම් නිරීක්ෂණය කල යුතුයි. කුහක වෙන්න එපා බං. උඔලාගේ නායකයින් ඉන්නේ හොරා කාගෙන කාගෙන කාගෙන ගිහින් පස්සේ රාජපක්ෂ හොරා කිය කියා මිනිස් ඔලු පිස්සු කරවන එක විතරයි. අනික අසෝක ගෙං කබරයේ අර උඔලාට තියෙන්නේ grossp lanka එකේ රඟපං මේකේ රඟලා අසුචි නා ගන්නේ නැතිව
අර්ජුනයා giya tena iwarai…Charter..anunge pahanin eliya balanawa…
මේකට ඉඩම් අත්පත් කර ගත්තේ විජේපාල මෙන්ඩිස් 1991 දී.
ඉඩම් 😂😂 මුල්ගල නම් පැල උනා අවුරුදු 20ක්
ඒ 20න් මහින්ද අවුරුදු කීයක් ආණ්ඩුවේ හිටියාද?
රනිල් හාමු මහත්තයෝ දැං අපිට උතුරන්න ප්රජාතන්ත්රවාදය ලැබිලා තියෙන්නෙ.දැන්වත් අපේ රට අඩු තරමෙ සෝමාලියාවට වඩාවත් තැනකට ගේන්න.කොහෙද අර මහින්ද හොරා ණය ගත්තනේ.නැත්නම් රනිල් හාමු මේක පෙරලලා ඇමරිකාවට විතරයි දෙවෙනි.එහෙම උනානම් එංගලන්තෙ රැජින ගෙනල්ල අලුත් ව්‍යපෘතිය open කරන්න තිබ්බනෙ….
මහින්දයගෙ කාලෙන් පස්සෙ ණය දෙගුණයකින් වැඩි උනානෙ ඒවට මොකද උනේ හමූ මහත්තයෝ. අහ් අමතක උනානෙ.ප්රජාතන්ත්රවාදය ස්තාපිත කරන්න ඒ සල්ලි යන් ඇති මයෙ හිතේ.
DS, සේනානයක සමුද්‍රය හැදුව,සිරිමාවෝ විදේශිය සම්පත් ජනසතුකරමින් රට ගොඩනැගුවා,ඩඩ්ලි රාජාංගනය හැදුවා,JR මහවැලියකලා,ප්‍රේමදාස ගම් උදාව හරහා ගෙවල් හැදුවා,ඊට පසු රටට වැඩක් කලේ මහින්ද,එය පාලකයන්ට අමතකනම් ජනතාව මතක් කිරිම හරි,එය කාටවත් කඩේයාමක් නෙමේ.
කියාපියවු මොකද්ද ටොයි යකුනි, සමනල් රනිල් රටට කලේ. අපිට නොමිලේ වයි ෆයි දෙනව කියල බලේ අරන් රටම නය කරල , දැන් රට බෙදන්නත් හද්නවා. තොපි ඌට තොපේ අහවල් එක දීපල්ල.
මේ මහින්ද රජු තනිවම යුද්ද්යට දේශපාලන නායිකත්වය දෙද්දී මේ රනිල් එදා විපක්ශ නායක්ය. එයා ඒකට දීපු සහයෝගය මොකද්ද . නෝවේ ගිහින් කේලම් කීවා. බ්‍රිතාන්‍ය ලවා බලපෑම් කරල සටන නවත්වා ප්‍රබාකරන් බේරගන්න හැදුවා. මහින්ද රජු බේරගත් රටේ කුමන්ත්රන කරල බලේ අරන් දැන් මේ අවුරුදු හතරේ පමනක් නොවේ , ඔහුගේ සියලුම පාලන කාල වල කරපු එක හොඳ වැඩක් කියන්න. කල රටට අයහපත් වැඩ මිසක. රට නය කලා. රටේ සම්පත් විකුනුවා. රනවිරුවන්ට හිරිහැර කලා. රට බෙදන්න ගිවිසුම් ගහනව.
Wahallu !!!
anunge salli walin hari rata wenuwen wada karanda rata gans hageemak tiyenda ona
Hoota mukannai thibune lajja nathuwa anun hadapuwa wyurta karanna aawata.
කොහෙවත් යන බය්යො ටිකක් කෝච්චියෙ බැනර් ගහනකන් ඉදල දැන් එනවා මහ රැජන අල්ලාගෙන පොරටෝක් දෙන්න. ලැජ්ජය්. සජිත් කොහෙද හිටියෙ ? වෙදාරච්ච් කෝ ?
what a pathetic political slaves..