බෙලිඅත්ත දුම්රිය මාර්ගය හැදුවේ එජාප අපියි.. මහින්ද නිකං ඉදලා නම දාගන්න හදනවා..

January 7, 2019 at 2:10 pm | lanka C news
බෙලිඅත්ත දුම්රිය මාර්ගය හැදුවේ එජාප අපියි.. මහින්ද නිකං ඉදලා නම දාගන්න හදනවා..

මාතර සිට බෙලිඅත්ත දක්වා වූ දුම්රිය මාර්ගය වැඩ ආරම්භ කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු කාලයේ විජයපාල මෙන්ඩිස් ප‍්‍රවාහන ඇමති විසින් බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

රාජපක්‍ෂ පාලන සමයේ වසර 10ක කාලයක් ඉදිකිරීම් නවතා දමා තිබූ එම දුම්රිය මාර්ගය නැවතත් 2015 වසරේදී තම ආණ්ඩු යුගයේ වැඩ ආරම්භ කර අවසන් කරන ලද බවත් ඒ මහතා කියයි.

සෑම වැඩකටම නාම දාගන්න දගලන පුද්ගලයා එම දුම්රිය මාර්ගයදට තම නම දා ගැනීමට උත්සාහ කරන බවත් ඇමති සමරවීර මහතා කියා සිටී.

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඊයේ දිනයේ පරික්‍ෂණ චාරිකාව අතරතුර ඇති වූ උණුසුම් තත්වය ගන අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

20,349 Viewers

28 Comments to “බෙලිඅත්ත දුම්රිය මාර්ගය හැදුවේ එජාප අපියි.. මහින්ද නිකං ඉදලා නම දාගන්න හදනවා..”

  1. ගරසරප says:

    ඒකනේ. එහෙව් එකේ කොහෙවත් යන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් බැනර් එකක් දානකන් යූ එන් පී කාරයෙක් හිටියෙ නැද්ද පලාතක. සජිත් නේද ඔය පැත්තෙ කෙරුමා. පවු නේද?

    • තෙල් සූත්තරයට දුම්රිය යන වේගෙ හරිම වැඩියි says:

      බෙලිඅත්ත දුම්‍ රිය මාර්ගය හැදුවේ එජාපෙ අපියි
      තෙල් සූත්තරයට දුම් රිය යන වේගෙ හරිම වැඩියි
      මහින්ද කලවැඩ දකුණේ අලි සිව්පාවත් සෑම දනියි
      මට වඩා දකුණේ ජනයා එතුමට ගරු හිතින් වඳියි

      • සචිනි-සිඩ්නි says:

        කවුද මේ කවි ලියන්න…. හරිම ලස්සනයි අනේ..!

    • Nagasinha says:

      මේ කියන ගල් බේගල් වල හැටියට අනුර කුමාරයාට වඩා පච කෙළිමේ දක්ෂ තාවයක් මංගලට තිබෙන වබ පෙනී යනවා.

    • Ane mage kata says:

      Venath keneku hadapu daruveku thamange daruvaa kiyala kiyanne thamanta daruveku hadanna beri ekek neva.

  2. mahasona says:

    ගොං ආතල් දෙන්න එපා මිනිහෝ

    • Hora says:

      හා.. හා … දා ගනිං, දා ගනිං, මොකද උඹලා මේ අවුරුදු තුන හමාරට කරපු දෙයකුත් නැනේ ? ඒ නිසා අනුන් කරපු දේකට හරි උඹලගේ නම දගනිල්ලා.

    • උපමා ක‍රමි says:

      සිංහල අකුරු උපමා ක‍රගෙන ලියමි වේගී
      මංගල කියන මෙහි මොන තේරුමක් රාගී
      කුමකට කියනවද නොදනි දකුණෙ ඉපිද ගී
      සිතමු රටම මෙතුමා යටිකය දැවෙන රෝගී

  3. ගන්ජ බන්ඩා says:

    අපෝ ඔව්! එජාපය තමය් යුද්දය ඉවර කරල ද.දේ.නි. $ බිලියන 80 සහ ඒක පුද්ගල ආදායම $ 4000 දක්වා වැඩි කලේ. උඹල නෙවෙය් මහින්ද ඩොලරයට රැපියල් 185 ට නැග්ගුවේ

  4. ajith says:

    boruwe upatha

  5. Dev says:

    Huuuuuuuu
    Huuuuuuuuuu

  6. රුහුණු කුමාරි says:

    බෙලිඅත්ත කාගේ ගම ද යන ප්‍රශ්නය ට පිළිතුරු සෙවූ විට දුම්රිය මාර්ගය කාගේ වැඩක් ද යන්න සිතා ගැනීම අමාරු නැත. එක්සත් ජාතික පක්ෂය මේ රටේ දුම්රිය පාරක් තැනුවානම් තනන්නේ දකුණු පළාතේ නොව උතුරු පළාතේ බව සැවොම දනී. මංගල සමරවීර මහින්ද ට එරෙහිව, එජාපයට ගොස් සිටි සමයේ ත්, මහින්ද විසින් මාතර පාළම නම් කළේ මහානාම සමරවීර නමින් බවත්, මහින්ද ට අනුන් ගේ වැඩ වලට තමන් ගේ නම දමා ගැනීමට තරම් බොළඳ ආශාවන් නැති බවත්, මංගල සමරවීර මතක තබා ගත යුතු ය.

    • Udaya says:

      පාලම පුළුල්කර දියුණුකල පසුවත් මහින්ද මහතා පාලමෙ පැවති නම වන මහනාම පාලම යන්න තවදුරටත් තිබෙන්නට හරින ලදි ලෙස ප්‍රවෘත්තිය නිවාරදි විය යුතුයි. අදාල උත්සවයේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වූ ගැටළුවකදි මර්වින් සිල්වා හිටපු ඇමතිවරයාට රූපවාහිණි සංස්ථාව තුලදි පහරකෑමකටද ලක් විය.

  7. jagath says:

    එහෙමද ආස? මු කියන පච…යකෝ ඕක පටන් ගත්තේ මහින්ද මහත්තය 2011දි …තෝ නිදියන්ද හිටියේ වසලය.. අඩුම තරමින් ඉන්ටෙර්නෙට් එකෙන්වත් බලපන්..මොකද යු එන් පි හරක් උනත් උන්ගේ ෆෝන් වලත් දැන් අන්තර්ජාල පහසුකම් තියනවා තොපි කියන ඒවා වල ඇත්ත බොරු බලන්න. ” China’s Export – Import (Ex-Im) Bank agreed to provide a loan of $278.2m to Sri Lanka to finance the first phase of the 115km Matara-Kataragama railway extension project. The funds will be used for the initial 26.8km Matara-Beliatta section of the railway line. Out of the total loan amount, $200m will be provided under a preferential buyer’s credit facility, while the remaining $78.2m will be provided under the Chinese government’s concessional loan facility.The loan will have an annual interest rate of 2% and is repayable over 20 years, including a grace period of five years. Construction is being undertaken through a design and build contract, with China National Machinery Import & Export Corp as general contractor and design subcontracted to the China Railway Fifth Survey & Design Institute. The first phase of construction started in October 2013 and is scheduled to be completed by the end of 2016″ “වසර 2011 අන්තර්ජාල සටහනක් ඇසුරෙනි.”

  8. Simon says:

    Mongal is a big liar. Don’t believe him. This project was awarded to a Chinese company around 2012 with a China EXIM bank loan. Work slowed down after 2015 and finally completed. All credit should go to Mahinda. No wonder the people hooted at Arjuna when he went to inaugurate.

  9. Kings says:

    විජේපාල මෙන්ඩිස් මුල්ගල් තියල පැල වුනා නැද?

  10. Gal mal says:

    මුල් ගල් තියන්න ඕනෑම මොංගල් කාරයෙකුට පුළුවන්.තැන තැන වල කලැ වැදුනු මුල්ගල් බොහෝ තැන්වල තිබෙනවා.ජාත්‍යන්තර නය දෙන ආයතන සමග සාකච්චා කර අරමුදල් ලබා ගෙන වැඩ ආරම්භ කිරීම මුල් ගල් තැබීම තරම් ලෙහෙසි නෑ. කැලණියේ සිට රාගම දක්වා යෝජිත තුන් වන දුම්රිය මග ඉදිකර අවසන් කිරීමට අවුරුදු 18 තිස්සේ එකල පැවති U.N. P. රජයට නොහැකි වූ බව මං ගලට අමතක වුවත් දුම්රිය මගින් හට කිසිසේත් අමතක නොවේ.

  11. On Looker says:

    Soon after the 2015 elections , have you all not declared open such constructions , whose 90 per cent or more work , had been completed by the previous Mahinda governments? “MONAWADHA. ME GEHANU KATHA???. Are you all not enjoying the prestiges and privileges of your Ministerial posts in a conducive , peaceful environment , for which you all have to be grateful to Mahinda Rajapakse , for defeating the Prabhakaren’s brutal terrorism ,which prevailed for 30 years ,by taking effective , prompt actions , unlike previous Presidents??? The whole Nation is well aware how you all, try to show your gratitude to our heroic , valiant forces , with the help of your friends , Tamil Diaspora ,T.N.A.,NGOs and western colonial masters at the U.N.council. The people observe in disgust , your jealousy , grudge and hypocrisy over the war victory .

  12. Nim says:

    UDDAYA KAREE
    CHANDRIKA
    AIRPORT, HARBOR
    OYA OKKOTAMA
    KALE RA NIL HA MANGALA YA
    ANE MUN KATHA KARANNE
    ADOO MUKAYEN …….
    HINAYANAWA HALO.

  13. siri says:

    Hirikitha amathi boruwe upathai, kata ariyothin pachama thama.

  14. sakalabujan says:

    Mongal Mangala ……..

  15. Sampath says:

    Ei mahindata kade yana buru rala ghin balapan okatamulgala thibbe kauda kiyala. 89 athiwecha bishanayata prathikarma widiyata dakune minissunta leheaiyen kolabata enna oya para haduwe Ranasinha premadasa Mahthmayage adahasakata.
    Mahinda haduwanam. Nayath gewanna kiyapan mahindata.

    Ane ban danne nadda Nelum pokuna Chandrikata china rajayen dunna pudgalaika thaggak.. B.M.I.C.H eka sirimawata dunna wage.
    Mahindaya eka open karannawath chandrikata adaghuwe naha.
    Marenna issella thamange namain podu dewal walata nama dagatha wena ekama.peretha deshapaluwekwath lankawe hitiye naha Mahinda wage

  16. Kadiya says:

    මූ නම් මානසික රෝගියෙක්. නමුත් සත්‍ය දකුණේ මිනිස්සු දන්නවා. 1991 ගම්උදාව වෙනුවෙන් නොයෙකුත් වැඩසටහන් මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් පැවැත්වුවා. එයින් එකක් තමයි මේ මාතර – කතරගම දුම්රිය මාර්ගය. මාතර ගබඩා වීදිය ඔස්සේ වැටී ඇති කඹුරුපිටිය පාර දක්වා පමණයි එකල රේල්පාර තිබුනේ. ගම් උදාව නිමිත්තෙන් කරණලද එක කටයුත්තක් වුනේ මාතර ගබඩා වීදිය ඔස්සේ වැටී ඇති කඹුරුපිටිය පාර හරහා සිල්පර එලා රේල් පීලි දෙකක් දැමීමයි. ඒ පීලි දෙක මහපාරේ සිට අඩි 5 පමණ දුරින් අවසාන වුණා.
    2005 මහින්ද මහතා බලයට එන තෙක් එච්චර තමයි තිබුනේ. එතුමා මුදල් හොයාගෙන සැලසුම් හදලා ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව දීලයි තිබුනේ 2015 ජනවාරි 8 වෙනකොට. එතනින් පසු ආණ්ඩුවට වැඩක් නැහැ, කොන්ත්‍රාත්කරු වැඩේ කරනවා. මේ ගොනා මානසික රෝගියෙක්. නමුත් සත්‍ය දකුණේ මිනිස්සු දන්නවා.

  17. ගොන් ආතල් පප්පා මිනිස්සු දන්නවානේ බං කාගේ කෙරුවාවක්ද කියලා???????? උඹට පුන්නක්කු හැලියක්ම තමයි දෙන්න ඕනේ?????

  18. harsha says:

    මෙම ව්‍යාපෘතිය 1994 ආපු චන්ද්‍රිකාගේ ආණ්ඩුව අත්හැර දැම්මා, මෙම මාර්ගයේ සෙනග අඩුයි යන පදනම මත. ඒ වෙනුවට රාගම කැළණිය ත්‍රිත්ව මාර්ගය, පොල්ගහවෙල රඹුක්කන ද්විත්ව මාර්ගය සහ කළුතර දක්වා ද්විත්ව මාර්ගය ඉදි කරනු ලැබුවා.

  19. Awamangalaya says:

    Noothana Gobels!
    Moo danne naha mulgal thibba paliyata weda kerenne /kerune naha kiyala.
    Moo thamai 2005di Ranilta baha kiyala saha kotiya kiyala pracharaya karala passe eka piliaragena an Ranilta kade yana apathaya.

  20. david milibanda says:

    The survival of this bugger’s political career was all to do with lies and deceit.

  21. Sam says:

    Dakune inna harak. Unta mokuth karanna eapa. Mahindayata kiyala karaganna kiyanna. Tsunami ya dunneth MAHARJA.Tsunamiyata labuna sallith hora keweth unbalage MAHARAJA.

Main News