බේරුවල නිරෝධායනයේ සිටි අයෙක් මිය යයි.. කිසිවෙකුට නොදන්වා භූමදානය කරයි..

December 22, 2020 at 12:00 pm | lanka C news
බේරුවල නිරෝධායනයේ සිටි අයෙක් මිය යයි.. කිසිවෙකුට නොදන්වා භූමදානය කරයි..

බේරුවල ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කර සිටි 78 හැවිරිදි කාන්තාවක් මිය යෑමෙන් පසු කිසිවකුට නොදන්වා මළ සිරුර භූමදානය කර තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ පස්වරු 04.00ට පමණ කාන්තාව මියගොස් ඇති බවත් දේහය එදිනම රාත්‍රියේ 08.00 වනවිට භූමදානය කර ඇති බවත් ය.

මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට බාධාවක් වී ඇත්තේ එම නිවසේ සියලු දෙනාම නිරෝධායනයට ලක් කර තිබීමයි.

ඔවුන් නිරෝධායනය කර ඇත්තේ එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් 04 දෙනෙකුටම කොරෝනා ආසාදිත බව හෙලිවීම හේතුවෙනි.

23,842 views

22 Comments to “බේරුවල නිරෝධායනයේ සිටි අයෙක් මිය යයි.. කිසිවෙකුට නොදන්වා භූමදානය කරයි..”

  1. නිරෝදායන ටෝක් වාන,,, වහාම ආරක්ෂිතව වල හාරා ඌරු තෙල් මිශ්‍ර කොට ආදාහනය කොට
    දඩුවම් දිය යුය්තුය.

  2. sumudu says:

    වහා ගොඩ ගෙන පුළුස්සමු

  3. Hussain says:

    ඔය පැතිවල ඉන්නේ හොර මාලදිවයින්කාරයෝ.

  4. සමන්ත says:

    කෝ අර කිව්ව නිරෝධායන නීති. දේපල රාජසන්තක කරනවා කිව්ව. ඒවා තියෙන්නේ සිංහලයින්ට විතරද? ඔවුන්ගේ දේපල රාජසන්තක කරන්න.