බේරුවල නිරෝධායනයේ සිටි අයෙක් මිය යයි.. කිසිවෙකුට නොදන්වා භූමදානය කරයි..

December 22, 2020 at 12:00 pm | lanka C news
බේරුවල නිරෝධායනයේ සිටි අයෙක් මිය යයි.. කිසිවෙකුට නොදන්වා භූමදානය කරයි..

බේරුවල ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කර සිටි 78 හැවිරිදි කාන්තාවක් මිය යෑමෙන් පසු කිසිවකුට නොදන්වා මළ සිරුර භූමදානය කර තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ පස්වරු 04.00ට පමණ කාන්තාව මියගොස් ඇති බවත් දේහය එදිනම රාත්‍රියේ 08.00 වනවිට භූමදානය කර ඇති බවත් ය.

මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට බාධාවක් වී ඇත්තේ එම නිවසේ සියලු දෙනාම නිරෝධායනයට ලක් කර තිබීමයි.

ඔවුන් නිරෝධායනය කර ඇත්තේ එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් 04 දෙනෙකුටම කොරෝනා ආසාදිත බව හෙලිවීම හේතුවෙනි.

23,842 views

22 Comments to “බේරුවල නිරෝධායනයේ සිටි අයෙක් මිය යයි.. කිසිවෙකුට නොදන්වා භූමදානය කරයි..”

  1. කළු මල්ලි says:

    අපි මේපාරත් සීනී කියලා පුත්තලමේ ලුණු කෑවා වගේ

    • John the baptice says:

      අන්තවාදී යහපාලන මුස්ලිම් දේශපාලුවන් වෙනුවෙන් ඊට වඩා බලවත් අන්තවාදියෙක් රටේ අධිකරණ ඇමතිට පත් කලාම රටේ නිතිය මුස්ලිම් ජාතිකයින් පිළිපදීද ? දැන් නැවතත් මුස්ලිම් අන්තවාදය බලය පතුරවනවා ….අල්ලාහු අක්බර් …කියමින් කෆිර්ලා විනාශ කරයි අපේ දේශපාලකයෝ තමයි තමන්ගේ ජාතිය වනසන්නේ

    • dev says:

      tate wasanaywa JVP UNP padangu anduwa notibuna eka.

      mewa ethin noramli wena dewal. moda minissu ne

    • Lunu nemei Kaluwo, mema kalakaknni, meeharak, deshadrohi thambi hambayo nisa api okkomatamatath ape anagatha parapuratath Corona walin marila yanda wenne. Mun okkoma thambi hambayo allala Maladivainata thallukaranda thiyenne.

    • gamaya says:

      අපේ සර් හිටියනම් මෙහෙම එක එකාට ඕනැ විදියට නටන්න දෙන්නේ නැ . සර් කියුවොත් කියුවා අය දෙකක් නැ . එයා කොන්දක් තියන නායකයෙක්. මේවගේ පඹයෙක් නෙවෙයි, වලදාන්න බෑ කියනවා, ආය වතුර අඩු තැනක වලදාන්න පුළුවන් කියනවා, යාලු තම්බියෙක් නම්, අයෙත් PCR එකක් කරලා නෙගටිවේ කියලා වලලනවා, මාලදිවයිනෙන් බැගාපත්ව ඉල්ලනවා වලදාන උදවු කරන්න කියලා. මොකද්ද මේ රටක ද ??

    • gamaya2 says:

      අපේ සර් හිටියනම් මෙහෙම එක එකාට ඕනැ විදියට නටන්න දෙන්නේ නැ . සර් කියුවොත් කියුවා අය දෙකක් නැ . එයා කොන්දක් තියන නායකයෙක්. මේවගේ පඹයෙක් නෙවෙයි, වලදාන්න බෑ කියනවා, ආය වතුර අඩු තැනක වලදාන්න පුළුවන් කියනවා, යාලු තම්බියෙක් නම්, අයෙත් PCR එකක් කරලා නෙගටිවේ කියලා වලලනවා, මාලදිවයිනෙන් බැගාපත්ව ඉල්ලනවා වලදාන උදවු කරන්න කියලා. මොකද්ද මේ රටක ද ??

      • ගිරවා says:

        gamaya2 –ඔබ ”සර්” කියා හදුන් වන්නේ මහබැංකු මගඩියේ මහා හොරා බටලන්දේ වදකයාද ? උබලා වගේ මීහරක් අපේ රටේ සිටින නිසයි දේශපාලකයෝ උන්ට අවශ්‍ය පරිදි අපේ රට විනාශ කරන්නේ …

        • catseye says:

          ow girawo………rata palanaya karana Ranilta thama sir kiwwe……koheda me laksha 69 kma Ranilawa newa me para path kara gaththe ……mee harak ne

  2. Western says:

    කොහෙද මේ යහපලන ආන්ඩුවේ කොන්ද පන නෑ නේ. අපේ සර් බලේ හිටියනම් ඔව්වා සුම්මා.

  3. රටවැසි says:

    භූමි කම්පාව ඉක්මන් වෙයි වගේ . අනිච්චං — දුක්කං .

  4. nizar says:

    දැන් භූගත ජලයට වෛසය එකතුවෙලා හමාරය්. දැන් මහා විනාශයක් වෙන්න යන්නෙ

  5. vvv says:

    කොරෝනා හැදිලා මැරෙන මුස්ලිම් අයව වලලන්න ඉඩ දුන්නොත් අයේ බෝම්බ හදන්න මහන්සි වෙන්න දෙයක් නෑ, කෙලින්ම මුන් රට වටේ බෝකරයි ජිහාඩ් කියල.

  6. CAT says:

    කොරෝනා වෛරස් body ජලය සමග මිශ්‍ර වී ..පොළවේ ජිවත්වන සතුන්ට වෛරස් රෝග ඇතිවූ විට ඒවා නිසා අපේ රටේ ජනතාවට සිදුවන අනතුරු වලට ,වෛරස් රෝගවලට වගකියන්නේ කවූද? ඉස්ලාමයේ අල්ලාහ් ද ? අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ද ?බේරුවල මුස්ලිම් ජාතිකයින් හිතන්නේ මේ රට ඔවුන්ගේ අම්මගේ අප්පාගේ බුදලය කියලද ?පොහොට්ටුවට රටේ ජන කොටසක් පාලනය කරගන්න බැරිද ? ලැජ්ජයි

  7. Dp says:

    Where is the coroners letter? Where is the death certificate? You just can’t bury at your will.

  8. ක්‍රිමිනල් says:

    කවුද බං මේ රට පාලනය කරන්නේ ? සිරිසේන මහත්තයද කියලත් පොඩි සැකයක් තියෙනවා..😂😂😂

  9. අවංක බයියෙක් says:

    අතේ තිබ්බ මාස්ක් එක මූණට දැම්මේ නැහැ කියලා කරු අයියව කූඩුවට දාපු නීතිය , මැරුණම අදාළ නැද්ද ඕං……ලැජ්ජයි….ලැජ්ජයි .

    • Saradiel says:

      පොහොට්ටුවේ නීති සියල්ල පිළිපැදිය යුත්තේ සිංහලයෝ විතරද ? සුළු ජාතීන්ට විශේෂ නීතිද?69 ලක්ෂයක් බෞද්ධ,සිංහල ජන්ද වලින් බලයට ඇවිත් දැන් මුස්ලිම් අන්තවාදීන්ගේ රුකඩ වෙලා …හේතුව කුමක්ද ? අලි සබ්‍රි ද දැන් ජනපති,අගමැති නටවන්නේ ? මහින්ද කොහොමත් මුස්ලිම් නෝම්බි කනවා

  10. puncha says:

    amathiya maru nokaloth e langa chande nam summa janapathithumani. Sinhala chanda sahena pramanayakin adu wiya haka.

    E nisa rate idiria gana hitha muslim anthwadinta yata novanna. Mokada api kohthma kemathi ne me rata kala hapa karapu Ranil ho Sajith pathwenawata,

    Wimal/ Gammanpila/ Sarath Weerasekara athulu aya me gana janapathiwa danuwath kala yuthui.

Main News