බේරුවල පන්නිල ගම්මානය වසා දැමේ..

March 30, 2020 at 3:28 am | lanka C news
බේරුවල පන්නිල ගම්මානය වසා දැමේ..

බේරුවල ප්‍රදේශයට අයත් පන්නිල ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වීම හේතුවෙන් මෙම තීන්දුව ගත් බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා සඳහන් කරයි.

අදාළ පුද්ගලයා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියදුරකු ලෙස සේවය කළ අයෙකි.

ඔහු එම ප‍්‍රදේශයේ ස්ථාන විස්සකට පමණ වැඩි ප්‍රමාණයක සැරිසරා ඇති අතර එම අවස්ථාවන්වදී ඔහු සමග ඇසුරු කර පුද්ගලයන් සොයා නිරෝධායන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇත.

බේරුවල ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා ආසාධිතයන් 08 දෙනකු හමුවී තිබේ.

82 views

5 Comments to “බේරුවල පන්නිල ගම්මානය වසා දැමේ..”

  1. Alapaluwa says:

    මෙවැනි අයව නිරෝධාණයට ලක්නොකොට ඔලුවට වෙඩිතබා දමන්න චුට්ටක්වත් අනුකම්පා නොකරන්න මේ හුදෙක් සමස්තයටම කරණ යහපත් ක්‍රියාවක් බැවින්.

  2. Ayotallah says:

    These wahabbi muslims are the root cause of the spread of Corona. Even during the curfew time these wahabbis visit the mosques in thousands and naturally spreads corona. Sri Lanka should adopt the techniques of India whenever they were caught in congregations Indian police will attack them with sticks for them to flee leaving their slippers and head scarf on the roads and in SL they has to be given the same treatment for them to run even without that stupid dress

  3. desta says:

    allage hollanna yanawa ethi aniwarayen ekai bownne

  4. Dikman Aiyya says:

    …..thammmBi gemeeee,…by hook or by crook,…seems trying to topple the Gov

  5. sena says:

    මුංව බේරැ වලටම දමා ගැස් ගහන්න

Main News