බේරුවල පරාජය ළූණු බිකක්.. පැරදුනේ එක ඡන්දෙකින්..- රාජිත
February 17, 2018 at 6:48 pm | lanka C news
තමා සංවිධායක ධුරය දරන බේරුවල නගර සභාව පළාත් පාලන මැතිවණයේදී එක් කොට්ඨාසයක් පරාජය වූයේ හත් සැරයක් ගණන් කිරීමනේ පසු එක් ඡන්දයකින් බව ඇමති රාජිත සේනාරත්න කියයි.
තමන් හා එක්ව මැතිවරණ වැඩ කටයුතු කල හිටපු නගරාධිපතිද විරුද්ද පැත්තට ගොස් ඡන්දය ඉල්ලීම පරාජයට හේතුවක් වූ බවද ඔහු කියයි.
පළාත් පාලන මැතිවණයේදී බේරුවල නගර සභාව පොදුජන පෙරමුණ විසින් ජය ගනු ලැබුවේ මන්ත්රී ධුර 08ක් දිනමිනි. එහි එජාපයට මන්ත්රී ධුර 07ක් හිමිවිය.
පොදුජන පෙරමුණ විසින් බේරුවල ප්රාදේශීය සභාව ජයග්රහණය කරන ලද්දේ මන්ත්රී ධුර 20ක් දිනාගනිමිනි. එහිදී එජාපයට ලැබුනේ මන්ත්රී ධුර 13ක් පමණි.
Metric Ton Pachaya………………………..!!
STOP lying RAJITHA , Let it go….You can’t constantly lie and except people trust you …It will never happen
You are weak when you are lie because you aren’t strong enough to face the truth
Me booruwa nisa thami UNP ekta yanaena magak nethiune. muu giya thena uruleewa giya wage.giya giya thena paraadai.
හත් සැරයක් ගණන් කිරීමනේ පසු මුට හත වැටුනා.මුට වැහි නැත හෙන හතම ඉක්මනට වැදේවා කියා පතමි. යකෝ me ගණන් කරන කොට ගෙවන සල්ලි මූගේ අම්මගේද? බේරුවල බදු ගෙවන්නන් ගේ රටේ සල්ලි. හෙන හතම කර එකේ යන කොට නියතයි.
Mugay Walige kapala nedda?
අපිට මතක නැති උනාට බේරුවල මුස්ලිම්වරුන් දන්නවා අද චම්පික ඉන්නෙ මොන පක්ෂයේ ද කියල.
කොල්ලෝ කියාපන්කෝ බලන්න දතාගේ ලුණු බික කොච්චර ලොකුද මොන වගේද කියල. ඔය බික පලින් එක්ක ලුණු දාන්න කියලා අල්ලපු ගෙදර කිරි ආතා බලාගෙන ඉන්නේ. එලියට බහින්න එපා.
When it is one vote victory, in Canada it is jokingly called a landslide! This frog in the political well of Beruwala doesn’t understand what democracy means and how it works. I hope Beruwala people will send him to early retirement at the next election.
Ado kunu Datha…. luunu Bijjak keema hondayi.
Mekata lunu biggak tanm wath lajjawak nathi amana kaalakanni higannek. Muwa kambikuru ganankaranna jampare andannama one. Jampare natat pampary nam andannama ona.