බේරුවල පරාජය ළූණු බිකක්.. පැරදුනේ එක ඡන්දෙකින්..- රාජිත
February 17, 2018 at 6:48 pm | lanka C news
තමා සංවිධායක ධුරය දරන බේරුවල නගර සභාව පළාත් පාලන මැතිවණයේදී එක් කොට්ඨාසයක් පරාජය වූයේ හත් සැරයක් ගණන් කිරීමනේ පසු එක් ඡන්දයකින් බව ඇමති රාජිත සේනාරත්න කියයි.
තමන් හා එක්ව මැතිවරණ වැඩ කටයුතු කල හිටපු නගරාධිපතිද විරුද්ද පැත්තට ගොස් ඡන්දය ඉල්ලීම පරාජයට හේතුවක් වූ බවද ඔහු කියයි.
පළාත් පාලන මැතිවණයේදී බේරුවල නගර සභාව පොදුජන පෙරමුණ විසින් ජය ගනු ලැබුවේ මන්ත්රී ධුර 08ක් දිනමිනි. එහි එජාපයට මන්ත්රී ධුර 07ක් හිමිවිය.
පොදුජන පෙරමුණ විසින් බේරුවල ප්රාදේශීය සභාව ජයග්රහණය කරන ලද්දේ මන්ත්රී ධුර 20ක් දිනාගනිමිනි. එහිදී එජාපයට ලැබුනේ මන්ත්රී ධුර 13ක් පමණි.
Correction
Please Don’t mislead, I’m also from Beruwala,
Beruwala Nagara sabawa dhinuwe pohottuwa nemei, hitapu nagaradhipathi &( Imthiyas Bakir Makar ge massina ) Mazahim Mohamed ge, swaadeena kandayamak