බේස්බෝල් කණ්ඩායම වික්රමයක.. ශ්රී ලංකාව බටහිර ආසියා ශූරතාවය දිනති…
July 21, 2019 at 12:00 pm | lanka C news
ශ්රී ලංකා බේස්බෝල් කණ්ඩායම 14 වැනි බටහිර ආසියානු ශූරතාවය දිනාගෙන තිබේ.
ඊයේ දිනයේ 5-4ක් ලෙස පාකිස්ථාන කණ්ඩායම පරාජය කරමින් ශ්රී ලංකා කණ්ඩායම ශූරතාවය දිනාගන්නා ලදී.
තරගාවලිය පැවැත්වූයේ දියගම ජපන් මිත්රත්ව ක්රීඩාංගණයේදීය.
තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වූයේද ශ්රී ලංකාවයි.
Congratulation Lions
දැන් ඉතින් ක්රිකට් අතහැරලා බේස් බෝල් වලට ආසා කරමු….
පරදින ඒවා බලලා වැඩක් නෑනේ…
Super! Congratulations