බේස්බෝල් කණ්ඩායම වික‍්‍රමයක.. ශ‍්‍රී ලංකාව බටහිර ආසියා ශූරතාවය දිනති…

July 21, 2019 at 12:00 pm | lanka C news
බේස්බෝල් කණ්ඩායම වික‍්‍රමයක.. ශ‍්‍රී ලංකාව බටහිර ආසියා ශූරතාවය දිනති…

ශ‍්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම 14 වැනි බටහිර ආසියානු ශූරතාවය දිනාගෙන තිබේ.

ඊයේ දිනයේ 5-4ක් ලෙස පාකිස්ථාන කණ්ඩායම පරාජය කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම ශූරතාවය දිනාගන්නා ලදී.

තරගාවලිය පැවැත්වූයේ දියගම ජපන් මිත්‍රත්ව ක්‍රීඩාංගණයේදීය.

තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වූයේද ශ්‍රී ලංකාවයි.

12,202 Viewers

3 Comments to “බේස්බෝල් කණ්ඩායම වික‍්‍රමයක.. ශ‍්‍රී ලංකාව බටහිර ආසියා ශූරතාවය දිනති…”

  1. sunimal says:

    Congratulation Lions

  2. UD says:

    දැන් ඉතින් ක්‍රිකට් අතහැරලා බේස් බෝල් වලට ආසා කරමු….
    පරදින ඒවා බලලා වැඩක් නෑනේ…

  3. Fass says:

    Super! Congratulations

Main News