බේරුවල කොරෝනා 138ක්..

December 23, 2020 at 5:30 pm | lanka C news
බේරුවල කොරෝනා 138ක්..

බේරුවල පොලිස් වසම තුළ කොවිඩ් 19 දෙවෙනි රැල්ල තුලින් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 138 දෙනෙකු 22 දින වන විට වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් 52 දෙදෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ,ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද බේරුවල පොලීසියේ කොවිඩ් 19 වාර්තා අනුව සදහන් කරයි .

බේරුවල පොලිස් වසමේ සමස්ථ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවෙන් කොවිඩ් 19 සුවය ලැබූ 83 දෙනෙකු මේ වන විට සිටින බවත්, පොලිස් වසමේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති ප්‍රදේශ හා සංඛ්‍යාවන් වනුයේ ,මහගොඩ -19 ,මරදාන -15, චීන කොටුව -12, පරණ කඩේ-11, මස්සල්ගොඩ-10, පොල්කොටුව -10, කරදගොඩ-10, මාගල්කන්ද දකුණ -08, කංකානම්ගොඩ-07, අඹේපිටිය-06,මාලිගාහේන-06, මරක්කලාවත්ත-06, අක්කරගොඩ-04, හෙට්ටිමුල්ල -03, මාගල්කන්ද -03, බුබුලලන්ද-02, හෙට්ටියාකන්ද- 02,ඉදිරිලිගොඩ -01,වලතර-01 ක් ලෙසයි .

සමස්ථ රෝගීන් 138දෙනා බේරුවල පොලිස් වසම තුල ගම්මාන 18ක හමුවී ඇති බව බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පද්මකුමාර මහතා පැවසීය .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

9,097 views

3 Comments to “බේරුවල කොරෝනා 138ක්..”

  1. බිල්ල says:

    මේ රටේ ජීවත්වෙන මුස්ලිම් නාමධාරී මෝඩ රංචුවේ මෝඩකම දෙවියන්ටත් නිග්‍රහයක්. මුන් අන්තවාදී විධියට හිතන්නේ අල්ලා දෙවියන්ගේ බුද්ධිය මුන්ගේ මට්ටමේ කියල. ඒක උඹලගේ චින්තන මට්ටම සහ කැමැත්තනේ. තොපිට නොතේරුනාට දෙවියන්ට තේරෙනවා තොපේ අන්තවාදී ක්‍රමයට මේ රටේ කොරෝනා රෝගීන්ගේ මළසිරුරු වැලලුවොත් මේ රටෙත් වෙන්නේ ඕලන්දයේ මුගටි මළසිරුරු නැවත ගොඩගෙන පිච්චුවා වගේම කරන්න. එතකොට වලලපු, කොරෝනා නිසා මැරුණු මුස්ලිමුන්ගේ බාගෙට කුනුවුණු සිරුරු නැවත ගොඩ අරන් පුච්චන්න. ඒකටද ආශා?

    • කොවිඩ් 19 says:

      ඒකත් ඒ පවුල් වලටම කරන්න නියෝග කලාම හරි . නිරෝධායන නීතිත් ලිහිල් කරමු , ( මුව ආවරණ , අත් ආවරණ භාවිතට තහනම් )

  2. Logic says:

    මුස්ලිම් තර්කනයට අනුව බලහත්කාරයෙන් ආදාහනය කිරීම මානව හිමිකම් උල්ලංනය කිරීමක් වන නමුත් කුඩා මුස්ලිම් පිරිමි ළමයින් බලහත්කාරයෙන් චර්මච්ඡේදනය (sunnath) කිරීම මානව හිමිකම් උල්ලංනය කිරීමක් නොවේ.

Main News