බේරුවල වෙරලට ගුවන් යානයක් හදිසි ගොඩබෑමක…
December 22, 2021 at 2:19 pm | lanka C news
බේරුවල වෙරල ප්රදේශයකට සැහැල්ලු ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සිදු කර තිබේ.
මෙම ගුවන් යානය පුද්ගලික සමාගමකට අයත් එකක් වන අතර එම අවස්ථාවේ ගමන් කර ඇත්තේ උපදේශකයා සහ නියම පුහුණු වන නියමුවකු පමණයි.
ගුවන් හමුදාව විසින් මේ වන විට එම ස්තානයට යොමුව තිබේ.
ඉතා විශිෂ්ට ගොඩ බෑමක්. අඩු ගානේ වැල්ලේ එරිලා වත් නෑ.