බේරුවල මාගල්කන්දේ බාල වයස්කාර දැරියක් මහනුවර දවුල්ගලට ගෙන ගොස් දූෂණය කරලා..

November 29, 2021 at 12:00 pm | lanka C news
බේරුවල මාගල්කන්දේ බාල වයස්කාර දැරියක් මහනුවර දවුල්ගලට ගෙන ගොස් දූෂණය කරලා..

බේරුවල ,මාගල් කන්ද ප්‍රදේශයේ වයස අවුරුදු 14යි මාස හතරක් වයසැති බාල වයස්කාර දැරියක් ජංගම දුරකථනයෙන් මිතුරු කරගෙන මහනුවර දවුලගල ප්‍රදේශයේ නිවසට රැගෙන ගොස් දූෂණය කළ සැකකාර 32 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මව බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි.

දැරිය නිවසින් අතුරුදන් වී ඇතැයි මෙම දැරියගේ දෙමව්පියන් කළ පැමිණිල්ල ඔස්සේ විමර්ශන සිදුකර බේරුවල පොලිසිය සැකකාර තරුණයා හා ඔහුගේ මව දවුලගල ප්‍රදේශයේ නිවසේ දී ඊයෙ (28) අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බේරුවල පොලීසියට රැගෙන විත් ඇත‍.

දැරියගේ ජංගම දුරකථනයට ආ මග හැරුණු ජංගම දුරකථන අංකයක් මගින් දෙදෙනා මාස තුනක් වැනි කෙටිකාලයක් තුළ මිතුරු වී ඇති අතර එම කාලය තුළ දෙදෙනා මුන ගැසී නැත.

එම කාලය මුළුල්ලේ දුරකථන මගින් පැවැත්වූ සම්බන්ධතාවයෙන් පසුව මෙම තරුණයා මහනුවර දවුලුගල සිට සිය මව සමග මග්ගොන ප්‍රදේශයට පැමිණ කාමර කුලියට දෙන ස්ථානයක රාත්‍රී ගතකර පසුදින උදෑසන එම දැරිය ඇගේ දෙමව්පියන්ට හොරරහසේ සිය නිවසේ ජනේලයෙන් පැන දැරිය ගෙන ගොස් තිබේ.

ඒම දැරිය ඉකුත් විසිපස් වන දින ගොස් තරැණයාගේ නිවසට ගෙන ගොස් දූෂණය කර ඇති බවත් දැරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් ඒ් බව සනාථ වී ඇති බවත් බේරුවල පොලිසිය කියයි.

මේ වනවිටත් එම දැරිය රෝහල් ගත කර ඇති අතර ඇය බාල වයස්කාර දැරියක් බව දැන දැනත් එම අපරාධය කළ තරුණයා හා ඊට අනුබල දුන් ඔහුගේ හැත්තෑ හැවිරිදි මව අධිකරණය ටඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

39,152 views

8 Comments to “බේරුවල මාගල්කන්දේ බාල වයස්කාර දැරියක් මහනුවර දවුල්ගලට ගෙන ගොස් දූෂණය කරලා..”

  1. LalithM says:

    ඔන්න කාලක්න්ණි හම්බ හැත්තගේ වැඩ මේ රටට ලොකුම කොඩිවිනය මේ රටේ හම්බ හැත්ත .

  2. SL says:

    Let the man to marry the girl.best solution!!

    • Nalin says:

      That’s why mother support him. Muslim bastard always try to marry non muslims in order to increase their population.

      • හසිත says:

        ජනගහනය වෙඩි කරන උන්ගේ දෙවෙනි ක්‍රමය තමයි බාල වයසින් විවාහ වීම සහ දරුවන් හදීම.මේ අනුව අපි සාමාන්‍ය වයසින් විවාහ වී එක පරම්පරාවක් දරුවන් හදනවිට මුන් පරම්පරා තුනක ළමුන් හදනවා

  3. Gamarala says:

    බෞද්දයන් ඉස්ලාම් ආගමට හැරවීමේ කුට වියාපාරයක් කෙල්ලනේ ප්‍රවේසම් වෙයල්ලා.

  4. John the baptice says:

    ඇය දෙමළ තරුණියක්.
    උගත් වෛද්‍ය සිසුවියක්.
    මුස්ලිම් ජාතිකයෙකු සමග විවාහ වී නිවසින් අතුරුදන් වෙන ඇය..‍‍
    පුලස්තිනී…
    ඇගේ අම්මාට නැවතත් දකින්නට ලැබෙන්නේ
    “සාරා” නම් මරාගෙන මැරෙන බෝම්බකාරිය ලෙසින්..

    වෙනත් කිසිවක් නොකියමි.
    ඉතිරිය සිතන්න..

Main News