බොකෝ හරාම් ත‍්‍රස්තවාදීන්ට ගෝටා සම්බන්ධයි.. ගෝටා මිනිස් අවයව ජාවාරම්කරුවෙක්.. යුක්රේන් කැරලිකරුවන්ට පහර දුන්නේ ගෝටා..- එජාපයෙන් ගෝටාට දරුණු චෝදනා වැලක්..

November 1, 2019 at 3:25 am | lanka C news
බොකෝ හරාම් ත‍්‍රස්තවාදීන්ට ගෝටා සම්බන්ධයි.. ගෝටා මිනිස් අවයව ජාවාරම්කරුවෙක්.. යුක්රේන් කැරලිකරුවන්ට පහර දුන්නේ ගෝටා..- එජාපයෙන් ගෝටාට දරුණු චෝදනා වැලක්..

එජාප ඩිජිටල් මාධ්‍ය ප‍්‍රධානියෙකු වන තුෂාර ඩී වන්නිආරච්චි මහතා විසින් ගොටාභය රාජපක්ෂ මහතාට නගන ලද ත්‍රස්තවාදී චෝදනාවට එරෙහිව සිංහලේ සංවිධානයේ ජාතික සංවිදායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා මැතිවරණ කොමසාරිස්තුමාට පැමිණිලි කර ඇත.

අදාල පැමිණිල්ල මෙහි දැක්වෙයි.

ප්‍රදීප් සංජිව පෙරේරා – ජාතික සංවිදායක
සිංහලේ ජාතික සංවිදානය
අංක 90
සමාදී විහාරය එදිරිසිංහ පාර
ගංගොඩවිල
නුගේගොඩ

ගරු අද්යක්ෂතුමා
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව
කොලබ

ගරු මහත්මයාණෙනි ,

මැතිවරණ සමයේ සිදුකරන ජාතික ආරක්ෂාවට සම්බන්ද පදනම් විරහිත චෝදනා සම්බන්දවයි

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ද මාද්‍ය ඒකකයේ ප්‍රධානියකු වන තුෂාර ඩී වන්නිආරච්චි නමැති පුද්ගලයකු 2019-10-29 අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත ජිවිත තර්ජනයක් ඇති බවට පැමිණිලි කර සිටින ලදී.

ඔහු විසින් පසුගිය දින කිහිපය තුලදී ප්‍රවුර්ති වෙබ් අඩවි කිහිපයකයට ලබාදුන් මාද්‍ය නිවේදන කිහිපයක් හා රාජ්‍ය මාද්‍ය ආයතනයකට ලබාදුන් රුපවාහිනි සාකච්චාවක් කෙරේ ඔබගේ අවදානය යොමු කරනු කැමැත්තෙමි. එම ප්‍රකාශනයන් තුලින් ඔහු දිගින් දිගටම කියා සිටියේ රාජපක්ෂවරුන් ජාත්‍යන්තර ත්‍රස්තවාදය හා සම්බන්ද බවයි . මෙය බරපතල ප්‍රකාශයක් වන අතර එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත අනුව ජාතින් හා ආගම් අතර ගැටුම් නිර්මාණය කරන ප්‍රකාශයක් හා සාකච්චාවකි. එසේම දැනට පවත්වාගෙන යන ත්‍රස්තවාදයට අදාළ පරීක්ෂණ නොමග යැවීම වෙනුවෙන් සිතා මතා කරන ලද රැවටීමකි. ඔහු විසින් දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් සිදුකරන මෙවැනි ප්‍රකාශ මගින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමකි එහිදී ඔහු ,

1) ගොටාභය ගේ ප්රධාන ආදායම් ප්රභවය සුළු ආයුධ වෙලඳාම බව.

2) මත් කුඩු ජාවාරම සදහා ගොටාභයාගේ නියෝජිතයන් ජාත්යන්තර කල්ලි වල ක්රියාත්මක බව .

3) නුදුරේ දි මරා දමනු ලැබු අබු බකර් අල් බැග්ඩාඩි ගේ නියෝජිතයන් ඩුබායි හිදි ගොටාභයගේ නියෝජිතයන් හමුවීම

4) සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ නැව් පැහැරගැනීම් සදහා ගොටාභය සම්බන්ද බව

5) ඕස්ට්රේලියාවට බොට්ටු හරහා සිදුවන මිනිස් ජාවාරකම් සදහා ගොටාබය සම්බන්ද බව

6) නයිජීරියාවේ බොකෝහරාම් ත්රස්තවාදීන්ගේ මිලේඡ්ඡ ක්රියා සදහා ගොටාභය සම්බන්ද බව

7) යුක්රේන් බෙදුම්වාදී කැරලි කරුවන්ගේ සටන්, ගුවන්යානා වලට පහරදීම් වලට ගොටාභය සම්බන්ද බව

8) ලෝකයේ මිලේචතම ත්රස්තවාදී සංවිධානයක් වන බොකෝ හරාම් ත්රස්තවාදීන් සමග ගොටාභය සම්බන්ධ බව

9) මිනිස් ඉන්ද්රියන් ඉන්දියාවට විකිණීම පිටුපස සිටින්නේ ගෝටාභය රාජපක්ෂ බව

10) වනජීවී සහ ඖශධ ජාවාරමට ගොටාභය රාජපක්ෂ සම්බන්ධ බව

11) පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධීකරනය කොට තිබුණේ කොළඹ ෂ්රැංග්රිලා හෝටලයේ සිටය, හෝටලයේ සියළුම ආරක්ෂක ප්රධානීන් ගෝඨාභයගේ මැතිවරණ ව්යාපාරයේ ඉහල තනතුරු දරන්නන්ය

12) ගෝඨාභය පාස්කු ප්රහාරය සිදුවී පැය 24ක් යෑමට මත්තෙන් ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කලේය ඒ ඔහු ප්රහාරය ගැන දැන සිටි බැවිනි .

මෙම ප්‍රකාශ වලට අදාළ තොරතුරු සම්බන්දයෙන් මේ වනතුරු කිසිදු තොරතුරක් තුෂාර ඩී වන්නිආරච්චි විසින් මෙතෙක් කිසිදු පරීක්ෂණ ඒකකයක් ලෙස දැනුම්දී නැති බව දන්වනු කැමැත්තෙමු. එසේ හෙයින් 2019 ජනාදිපතිවරණය වෙනුවෙන් සාවද්‍ය ප්‍රකාශ ගෙනහැර දැක්වීම උදෙසා විපක්ෂයේ ප්‍රධාන ජනාදිපති අපේක්ෂකයාගේ දේශපාලන ප්‍රතිරූපයට හානි කිරීම උදෙසා මෙම කරුණු දැක්වීම් සිදුකරන බව අප සංවිධානය ඔබ වෙත දන්වා සිටිමු .ඒ අනුව ඔහු ජාතික ආරක්ෂාවට සම්බන්ද ඉතා වැදගත් සංවේදී කරුණු වසන් කර ඇත. ඔහු විසින් වරදක් කර ඇති බව දැන දැනම හෝ ඒ බව විශ්වාස කිරීමට කරුණු ඔහු සන්තකව තිබියදී එකී වරද පිලිබදව දැනුම් දීම නොකර සිටීම හේතුවෙන් වගකිවයුතු පුරවැසියකු ලෙස ඔහුගේ වගකීම ඉටු නොකර සිට ඇත. එපමණක් නොව අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව හෝ ඔහු වගකිවයුතු ආරක්ෂක අංශයකට ඔහු සන්තකයේ ඇති ශාක්ෂි වසන්න් කිරීම මගින් තවදුරටත් ත්‍රස්තවාදය සදහා රැකවරණය ලබා දී ඇත . එබැවින් ඔහුගේ ප්‍රකාශ මගින් කියවෙන පදනම් විරහිත චෝදනා වලට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින අතර මෙහි වැඩිදුර ප්‍රකාශනයේදී රුපවාහිනියේ විකාශනය කල video පට සහ ඔහු වෙබ් අඩවි වල පලකල ලිපි මා විසින් ලබාදෙමි.

මෙයට -විශ්වාසී

ප්‍රදීප් සංජිව
ජාතික සංවිදායක
සිංහලේ ජාතික සංවිදානය

60 views

22 Comments to “බොකෝ හරාම් ත‍්‍රස්තවාදීන්ට ගෝටා සම්බන්ධයි.. ගෝටා මිනිස් අවයව ජාවාරම්කරුවෙක්.. යුක්රේන් කැරලිකරුවන්ට පහර දුන්නේ ගෝටා..- එජාපයෙන් ගෝටාට දරුණු චෝදනා වැලක්..”

  1. Pal says:

    Rate UNP palakayo Pissu 🐕 wena Bawata , Ediri Sathi Deka Thula Pathwena Bawata Thorathurak Labee Atha..

    Pease be aware of UNP leaders become mad 🐕 in the coming two weeks , they have started feeling pressure of their definite lost.

  2. JANAKA says:

    මුත් හරියට අර වංචා විමර්ශන අංශයේ අද්‍යක්ෂ SP රොහාන් ප්‍රේමරත්න වගේනේ. රෝහාන්ටම් සයක් ඇඳගෙන සැකකරුවෙක් ගියොත් පැමිණිලි කරු සැකකරු කරලා සය අන්දපු ඒකීයත් එක්ක නිදියගන්න යනවා. නාඩි වැටෙනවානම් දෙනවක හාමිනේටවත් ඉන්න දෙන්නේ නැහැ. මහා වලත්තයෙක්

  3. සමන් says:

    ඇමරිකාවෙ උන් දන්නවනම්, ඇමරිකාවෙ ජනාධිපති විදියට පත්කර ගන්නවා…. එසේ මෙසේ පොරක් නෙවෙයි ගෝඨාභය කියන්නෙ…..

  4. praba says:

    පරාජය දැක දැක ඒක දරාගන්ඩ බැරි කාලකණ්නි එ.ජ.ප කරුවන් පසුගිය වසර 05 දිත් කලේ මේවගේ මෝඩ වැඩ තමයි. ඒකෙන් තමයි මේ රජය මිනිස්සුන්ට එපා උන්. මුන්ට තවමත් මේව හඳුනාගන්න බැහැ. හැමදාම කරන්නේ ගොං වැඩ. අනුන්ට බොරු චෝදනා එල්ල කරන කොට වෙන්නේ සත්‍ය ජයගැනීම බව උන්ට වැටහෙන්නේ නැහැ. දැං ඉන්න ජනතාව එච්චර මෝඩ නැහැ. හැමදේම අවබෝධ වෙනව ඉක්මනට. උඹලා මේ කියන කිසිම දෙයක් ඇතිත නොවන බව ජනතාව දන්නවා. උඹල පරදෙන බව දැනගෙන ඔහේ මඩ ගහනවා මේවා බුදු සරණින් ්තොපේ ඇගටම වැටේවා.

  5. Siri says:

    මෙම පුද්ගලයාගේ බිරිඳට දරුවන් ලැබීම සහ පවුලේ සාමාජිකයන් (sis & brothers,) සම්බන්ධයෙන් ගෝඨාභයගේ මැදිහත් වීමක් තියෙනවා ද

  6. Walimuni Abeysekera says:

    Just see.. what a capable person Gota is.
    He is the right person to lead SL as per Thushara wanniarachchi.

  7. උපාසක says:

    බලාගන ගියාම ගෝඨාභය කියන්නෙ එසේ මෙසේ පුතයෙක් නෙවෙයිනේ ආයිබෝවං … මේ වගේ කෙනෙක් අපේ ජනාධිපති වෙනවා කියන්නෙ මොන තරම් දෙයක්ද.. ඇමරිකාවෙ ජනාධිපතිට වත් පුලුවන්ද මේ වගේ කෙරුවාවක්.

  8. sara says:

    balapuwama gotabaya kiyanne pattama porakne, mage chande ekenma me para gotabayata denne meka balapu nisa, issara hitiye wena mathayaka, dannam mage paule okkoma chanda tika pohottuwata aran denawa, me wage mulu lokema hollanna puluwan nayakayeka thamai ratata one

  9. Tngo says:

    Ape GOTA International Porak ne balanna giya ma, Rata Rata touch gahala gewal wala yaturu hil walin balanna Sajith koluwa wage manasika ledek nemi kilaa loku Satutak athi wenawa, HUNP ya aurudu 5 ta visha kala rataa hadanna Niyama RAJA Kenek tahma GOTA, Apata labuna Yodaek,

Main News