බොට්ටුවෙන් ලංකාවට පනින්න එන්න එපා.. මුහුදේදීම එලනවා.. ශ‍්‍රී ලංකා රජයෙන් පණිවුඩයක්.. නාවික හමුදාව මුහුද වටා රැකවල් දැලක් එලයි..

April 10, 2020 at 10:32 pm | lanka C news
බොට්ටුවෙන් ලංකාවට පනින්න එන්න එපා.. මුහුදේදීම එලනවා.. ශ‍්‍රී ලංකා රජයෙන් පණිවුඩයක්.. නාවික හමුදාව මුහුද වටා රැකවල් දැලක් එලයි..

මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ‍්‍රී ලංකා මුහුද සීමාවේ මුර සංචාරක විශාල වශයෙන් ඉහළ නංවා තිබේ.

ඉන්දියාව සහ පාකිස්ථානය වැනි ආසන්න රටවල කොරෝනා ආසාදිතයන් විය ඉහල යාමත් සමග මෙම පියවර ගෙන ඇත.

විශේෂයෙන් ඉන්දීය ධීවරයන් ශ‍්‍රී ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන හෙයින් ඒ මුවාවෙන් ඇතැමුන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ හැකියාවක් ඇති නිසා මෙම පියවර ගෙන ඇත.

නාවික හමුදාවේ සහයෝගයෙන් ගුවන් හමුදාවද ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දිනපතා ගුවන් සංචාර සිදුකරමින් සිටියි.

මේ වන විට ගුවනින් සහ මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

277 views

21 Comments to “බොට්ටුවෙන් ලංකාවට පනින්න එන්න එපා.. මුහුදේදීම එලනවා.. ශ‍්‍රී ලංකා රජයෙන් පණිවුඩයක්.. නාවික හමුදාව මුහුද වටා රැකවල් දැලක් එලයි..”

  1. ගමරාල says:

    අනිවාර්යේන්ම සිදුවිය යුත්තේ එයයි .එයයි බහුතරයකගේ පැතුම .පාර්ලිමේන්තු ප්‍රජාතන්ර්තවාදය අද ලෝකයේ සෑම රටකම පාහේ අසාර්ථක පාලන ක්‍රමයක් බවට ඔප්පුවෙමින් යනවා .බොහෝ රටවල රටේ උන්නතියට ක්‍රියාමාර්ග ගන්න බෑ ප්‍රජාතන්ත්රවාදයේ තිබෙන අනිසි කාරනා නිසා ඒවා ප්‍රජාතත්‍රවාදය නිසාම විසදාගන්නත් බෑ{සරල ලංකාවේ උදාහරණයක් නම් යම් පනතක් සම්මත කිරීමට අවශ්‍ය චන්ද යම් රටකට හෝ සමාගමකට මුදල් විසිකර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට හැකිවීම )

    එසේම ඇමරිකාවේ චන්ද වැඩවලට සමාගම්වලට මුදල් වියදම් කිරීමට නොහැක එසේම ලොබි ග්රූප්ස් සමග දේශපාලකයන් වැඩකිරීම නොකටයුතු දෙයක් නමුත් එය නිරතුරුවම වක්‍රමාර්ග වලින් සිදුවේ (උදා යම් කිරිපිටි වර්ගයක් සදහා තහංචි පැනවීම නවතා ගැනීමට ඉතාම ප්‍රසිද්ද විද්‍යාඥයකු දේශපාලකයා හා මිත්‍ර කර ඔහු ලවා දේශපාලකයාට කිරිපිටි වර්ගය ගැන සහතික දී තහංචි පැනවීම නැවත්වීම .අන්තිමේ අර විද්‍යාඥයා සමාගමෙන් හොරෙන් පඩි ලබන කෙනෙක් වීම )
    ඒවගේම ප්‍රජාත්‍රන්ත්‍රවාදය නිසා අද යුරෝපයේ සරණාගතයන් ගේ ප්‍රශනය උඩුදුවා ඇති නමුත් එම සරණාගතයන් ආපසු යැවීමට නොහැකි වී ඇත්තේ ප්‍රජාත්රන්වාදය හා ලිබරල් මතවාද නිසාවෙනි අවසානයේ සරණාගතයන්ගෙන් පිහි/කඩු ඇනුම් කන්නේ අසරණ යුරෝපිය මුල් පදිංචි කරුවන්ය
    අද ජර්මනිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත එහි වැසියන් රජයට ශාප කරති ස්වීඩනය සහමුලින්ම සරණාගතයන්ගේ චන්ඩි බලයටද ද සුළු ජාතින්ගේද චන්ද බලයට යටවී විනාසවී අවසන්ය.
    පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නුතන විෂම ලෝකයට කිසිසේත්ම ගැලපෙන්නේ නැත .
    අද ලොව සාමාජිකව ආර්ථිකව දියුණුවේ හිනි පෙත්තටම නගින චීනයේ දියුණුවේ රහස ඒකපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදයයි .ශ්‍රී ලංකාවද අද එම ආකෘතිය අනුව යමින් දේශප්‍රේමී එක පක්ෂ ප්‍රජාත්න්ත්රවාදී රාජ්‍යක් කල යුතුයි .රට වෙනුවෙන් තීරණ ගැනීම ඒ ඒ කේෂ්ත්‍රවල ඉතාම උගත් පුද්ගලයන්ගේ උපදෙස් මත කලයුතුයි .අද අපේ රටේ කොවිඩ් මර්ධනය සාර්තකව් කෙරෙන්නේ අන්න ඒ ආකෘතිය පාවිච්චි කිරීම නිසාවෙනි .චීනය කොවිඩ් ජයගත්තේද අන්න ඒ නිසයි

    • Justin says:

      it true 100% agree with you

    • Nayomi says:

      Agree with you

    • Crazy says:

      Agreed

    • ara soyza says:

      umba honda kumburatayi.. meheta nemeyi. gihin kotapan pissu kelinne nathuwa

    • RATA WESIYO says:

      It is a very essential,compulsory step to prevent undisirable persons entering our country illegally. The nation ‘s tribute to this far_ sighted,commendable step. The department of Immigration and Emigration also should take this matter seriously and should not allow such people to enter into the island. The border protection is very essential.

    • Eiffel says:

      සහතික ඇත්ත. පාර්ලිමේන්තුව කියන්නෙ රටක් විනාශ කළ හැකි කොඩිවිනයක් කියලා පහුගිය යහපාලන අට මගලෙන් අටවපු ඊනියා පාර්ලිමේන්තුවෙන් අපි දැක්කා.

      රටට හිතවත් නැති අමන බහුතරයක් පාර්ලිමේන්තුවට පත්වුනොත් ඒ රට විනාශ වෙනවා කියලා අපි ඇස් පනාපිට දැක්කා..

      මොකක්දෝ පෙර වාසනාවකට ඒ ජනතා ද්‍රෝහී පාර්ලිමේන්තුව මේ වසංගතයට පෙර විසුරුවා ගැනීමේ බලය ජනාධිපතිතුමාට ලැබුනා.

      නැත්නම් ඕකුන් බොරු තර්ක, චෝදනා ගෙනත් මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරලා මේහෙත් මිනී කඳු ගොඩ ගැහෙන්න සලස්වනවා සිකුරුයි..

    • විමල් හු.ඇන්.පි. ඇලජික් says:

      I am agree with you…

    • kawinda says:

      Thawa choottak iwasannako Gamaraala.. me Corona eka iwara unaama pewethwena chandedi oba kiyana ekapaakshika prajaathantra waadayata karunu yedena bawa sihi thabaa ganna. siripaade naayaka haamuduwuwange indala rate siyaluma janathaawa ada illanne eka thamai. oba niweradiya.

    • Api says:

      The examples you’ve given here are very true.

    • rattar says:

      Agreed 200%
      පඩංගු ප්‍රජාතන්ත්‍රවාදී කාරයො අපේ රට කැවා..
      අපට අපේ දේ නැති කලා….

      දැන්වත් අපි හරි දේ ඉදිරියට ගෙනියන්න කැපවෙමු….

    • සමන් says:

      ඉතාමත් හොද අදහස්, සම්පූර්ණයෙන්ම ඒකගයි! මේ දෙය කරන්න දේශපාලුවො කොහෙත්ම කැමති වෙන්නෙ නැහැ. ඒත් මිනිසුන් ජනමත විචාරණයක් ඉල්ලල බලකලොත්, මන් හිතනව මේක කරගන්න පුලුවන් වේවි කියල.

    • kirthi says:

      Like former Director-Health Service, PALITHA MAHEEPALA. Den Million ganan padi ganna
      Fonterra eke job 1

  2. Maulavi says:

    Keep an eye on Muslims!

  3. Rata Wenuwen says:

    දෙන්න වෙඩිල්ලක්, එකක් පත්තුවුනොත් ඇති. අනන් මනන් අවශ්ය නැත.

  4. Kalana says:

    Wedi thiyanna, Anukampaawa bhoomi kampaawa karnna issella, meka hamba plan ekak

  5. Well explained. Will see what will happen.

  6. DR.TIKIRI says:

    THIS IS A TIMELY GOOD AND ESSENTIAL MOVE,OTHERWISE ALL THE EFFORTS WERE IN VEIN.VERY GOOD DECISION.THIS SHOWS THE DIFFERENCE WHEN PROFESSIONALS ARE HANDLING THE PROBLEM AND TAKING DECISIONS.VERY VERY VERY IMPORTANT AND IMPORTANT DECISION.

  7. sinha le says:

    දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” ඒ අනුව කල්ල‍තෝනි යනු ඔරුවල බෝට්‌ටුවල ආධාරයෙන් ලංකාවට හොර රහසේ පැමිණෙන ඉන්දියානුවන්ය. කල්ලතෝනි ප්‍රශ්නය එදා එදා සිට අද දක්වාම ලංකාවට මහත් පිලිලයක් වී ඇත. කිසිදු අවසර පත්‍රයකින් තොරව කල්ලතෝනින් ඉන්දියාවේ සිට මෙහි පැමිණ විවිධ වෘත්තීන්වල නිරත වූහ. තවත් අදියෙරකදී ලන්දේසීන් දුම්කොල වගාවට වෙල්ලාලයන් ‍රැගෙන ආහ. ඉංග්‍රීසිකාරයින් වතු වගාවට සහ පාරවල් තැනීම ආදී කුලී වැඩට ඉන්දියානුවන් ‍රැගෙන ආහ . අනතුරුව ඔවුන් මෙහිම ගල් විය.

    • Chatura putha says:

      සුමන්තිරන්,විග්නේශ්වරන්,ප්‍රභාකරන්, සම්පන්දන් යනු වෙල්ලාල දරුවෝය​.ඔවුනට ඉතිහාසයක් නැත​.ඇත්තේ නූතන ඉතිහාසයකි.

Main News