බොදු බලයත් ගිලිහේ.. ආණ්ඩුවට එරෙහි සංඝ සම්මුතියක් ප‍්‍රකාශ කරන බව ත්‍රෛනිකායේ මහ නාහිමිවරුන් ඒකාබද්දව දන්වති…

April 21, 2022 at 1:20 pm | lanka C news
බොදු බලයත් ගිලිහේ.. ආණ්ඩුවට එරෙහි සංඝ සම්මුතියක් ප‍්‍රකාශ කරන බව ත්‍රෛනිකායේ මහ නාහිමිවරුන් ඒකාබද්දව දන්වති…

රටේ පවතින ගැටළුවට විසඳුම් නොදී ජනතා විරෝධතා මර්දනයට ආණ්ඩුව තවදුරටත් කටයුතු කරන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කරන බව ත්‍රෛනිකායික මහනායක හිමිවරු සඳහන් කරති.

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් තිදෙනා විසින් ඒකාබද්ධව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

65,835 views

21 Comments to “බොදු බලයත් ගිලිහේ.. ආණ්ඩුවට එරෙහි සංඝ සම්මුතියක් ප‍්‍රකාශ කරන බව ත්‍රෛනිකායේ මහ නාහිමිවරුන් ඒකාබද්දව දන්වති…”

  1. Padmini says:

    awasarai ape hamuduruwane,
    where were you when LTTE killed aranthallwa monks, LTTE blast Dalada maligawa and kill innocents and LTTE killed monks and Buddhist people near the Srimahabodhi ????????

    • PEOPLE OF COUNTRY says:

      තොපේ මස්ටෙර් John D’Oyly, 1st Baronet (6 June 1774 – 25 May 1824) was a British colonial administrator.

      උබලා බුදුහාමුදුරුවෝ දෙසන කරපු නිර්මල ධර්මය විනාසකරනවා සුර සැප වෙනුවෙන්
      අවීචියට පලයව්

    • LOVE SRI LANKA says:

      අවස්ථාවාදී කාල කන්නි, කුපාඩි වසාලයෝ ටිකක් මූන්

  2. Padmini says:

    I feel there are some opportunist foreign hands behind the situation in the country. the government has lots of errors. the consequences of current incidents help to cunning florigen powers to achieve their aim. behind the protests some invisible political hand and behind them LTTE money.

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර සුනකයා says:

      මට හොද නරක වැඩක් නෑ ලොකු මල්ලි, වැසි අතට මම පනිනවා.
      දැන් මුන් ගෙන් වැඩක් නෑ, පනිනවා NGO කාරයෝ ගාවට, සල්ලි දෙනවනම්, රෙවෙනකම් බොඳ දෙනවනම් මරු .

      ලොකුමල්ලි අද ඔය ගැනේ රෙවෙනකම් බොමුද කොල්ලෝ , බෙලි ගෙඩි 3 ඕන පුජාවකට

  3. Sri Lankan says:

    සංඝ සම්මුතිය යොදවලා පිටරට ඉන්න ශ්‍රී ලංකිකයින්ගෙන් ඩොලර් ටිකක් ඉල්ලා ගෑස් නැවක් නිදහස් කරදෙන්න. මහජනයා බලාපොරොත්තු වෙන්නෙ ඒවා.ඔබවහන්සේලා ලංකාවේ බුදුදහම නගසිටුවන්ට මොනවද කලේ . බුද්ධාගමේ මිනිසුන්ට නිදහසේ දළදා වදින්නවත් විදියක් නැහැ . එක මේ ගොලන්ගේ බුදයලය්ක් වගේ තියාගෙන ඉන්නේ. මේගොල්ලෝ UNP supporters

  4. සහන් says:

    බයියෝ සෙට් එක
    බලපන්කෝ මහානායක හාමුදුරුවෝත් දැන් දේශද්‍රෝහී වෙලානේ.
    මේවා ඔක්කොම ජෙප්පොන් ගේ කුමන්ත්‍රණ.
    දේශප්‍රේමී පොහොට්ටුව එක්ක අපි හැමදාම ඉමු.

  5. අතුල says:

    බුදු හාමුදුරුවෝ ඇවිත් කිව්වත් වැඩක් නැහැ ඕකුන් නීල කාසි හොරු.. අනික අපේ නායක හාමුදුරුවරුත් මේ විනාශයට වගකියන්න ඕනේ එදා සිට ඕකුන්ට ආශීර්වාද කරකර පිරිත් නූල් බැන්ද

  6. Bambuwa says:

    Dhaney nethiwenna kalin gemak Gahanna hadanney.

  7. JR says:

    සැංග ෂන්මුදියක් තියලා පංෂල් වල පවුල් කන රෑදනියෙල් දවල්මිගෙල් ශිවුරු හොරු ටික ගෙදර යවනවා….!!! තමුනට අදාල දේ නොකර වෙන මගුල කියනවා මෙතන…!!!!

  8. JR says:

    අවසර, අපේ හාන්දුරුවනේ, කැමති නම් මේවටත් උත්තර දෙන්න;
    👉 බුදුඋපත ඇතුලු බෞද්ධ ඉතිහාසය හා ධර්මය විකෘති කර බුදුදහම වනසන නානප්‍රකාර ngo පල්ලි මිෂනාරි කල්ලි ව්‍යාපාර ගැන සංඝ සම්මුතිය මොකක්ද.?
    👉 බුදුසසුන විකෘති කරන ngo නිගන්ට සිවුරු හොරුන්ව ඔය නිකාය වලම තියාගෙන ඉන්න සංඝ සම්මුතිය මොකක්ද.?
    👉 දැනට සංඝයා නියෝජනය කරමින් ගිහි ජීවිත ගෙවන සහ ගිහියන්ටත් වඩා අන්ත අපචාර වල යෙදෙන සිවුරු හොරුන් ගැන සංඝ සම්මුතිය මොකක්ද.?
    👉 වර්තමාන සංකර සමාජය ධර්මයෙන් බැහැරව පිරිහෙන හැටි දැකදැක ඔවුන්ව දහමට යොමු කරන්න සංඝ සම්මුතියක් නැද්ද.?
    👉 හරියටම නිවනට මග පෙන්වන සංඝ සම්මුතියක් නැද්ද.?
    👉 ගිහියන්ගෙ සිවුපසය සහ වන්දනාව ලැබීමට සුදුසු විනය ගරුක පැවිදි පිරිසක් බිහි කරන සංඝ සම්මුතිය මොකක්ද.?
    👉 ජනාධිපතිට හිට්ලර් කෙනෙක් වෙලා හරි කරන්න කියලා මුලදි කියපු සංඝ සම්මුතිය මොකක්ද.?

    ෴මේ වගත් එසේම෴

Main News