බොදු බලය මැදිහත් වේ.. මුලතිව් විහාරාධිපති හිමියන්ගේ ආදාහනය විහාර භූමියේම සිදු කරයි..

September 23, 2019 at 3:00 pm | lanka C news
බොදු බලය මැදිහත් වේ.. මුලතිව් විහාරාධිපති හිමියන්ගේ ආදාහනය විහාර භූමියේම සිදු කරයි..

මුලතිව් ගුරුකන්ද පුරාණරජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටයුතු සිදුකරන ස්ථානය පිළිබඳ මුලතිව් අධිකරණ නියෝගය ලැබීමට ප්‍රමාදවීම හේතුවෙන් ආදාහන පූජොත්සවය විහාර භූමියේම සිදුකිරීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් පියවර ගත් බවට ගුරුකන්ද දායකසභාවේ ලේකම් මානෙල් කරුණාරත්න මහතා පැවසුවේය.

ගුරුකන්ද විහාර පාර්ශවයෙන් ඉදිරිපත් වූ ජ්‍යේෂ්ඨ නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේ අදාල නඩු තීන්දුවට පැමිණිළකාර පාර්ශවය, නයාරු ප්‍රාදේශීය සභාව, හින්දු කෝවිල සංගමය විසින් දැඩි විරෝධය පෑ අවස්ථාවේදී මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා බෞද්ධ සම්ප්‍රධාය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව බලපැවත්වෙන් බව පවසමින් මෙම නඩු තීන්දුව පන්සල් භූමිය අසලම පිහිටි නයාරු මුහුදු වෙරලේ සිදු කිරීමට නියෝගය කොට සිටි බවටයි.

නමුත් මුලතිව් අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට හා නියෝගය ලැබීමට ප්‍රමාදවීමත් පැවති දැඩි වර්ෂාපනය හා පාංශකූල කටයුතු අවසන්ව තිබීම හේතුවෙන් විහාරාධිපතිහිමියන්ගේ දේහය නරක් වීමට ඉඩපැවති හෙයින් ආදාහන පූජොත්සවය විහාර භූමියේම කෙලවරක පැවත්වීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් තීරණය කළ බවට ගුරුකන්ද විහාරයේ දායක සභාව කියා සිටියි.

කෙසේ වෙතත් ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට හින්දු කොවිල් සංගමය ඇතුලු නඩුවට පෙනී සිටි නීතීඥවරුන් පිරිසක් විසින් පැමිණ දැඩි විරෝධය පෑම නිසාවෙන් එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක් හටගත් අතරම මුලතිව් පොලීසිය පැමිණ එය මැඩපවත්වන ලදි.

එමෙන්ම ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන්ද පැමිණ විහාරාධිපති හිමියන්ගේ අවසන් කටයුතු විහාර භූමිය තුලම සිදු කර යුතු බවට ප්‍රකාශ කොට සිටි අතර දේහයේ පාංශුකූල කටයුතු අවසන් වීමෙන් පසුව අදාහන පූජෝත්සවය සිදු කිරීමට දායක සභාව විසින් පියවර ගෙන ඇත.

එහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන් පවසා සිටියේ,

‘‘රජයක් තිබුනේන ම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැනේ මිනිස්සු මේ නීතිය අතට ගන්නේ නෑනෙ එකම රටක එකම නීතියක් ක්‍රියාත්මක නොවීමේ විපාක මේ ඕන ඕන විදිහට මේ ඡන්ද දෙමළ ජාතක සන්ධානයේ ඡන්ද බලාගෙන මේ ඉන්න අගමැති පිස්සු වැඩක් මේ කරන්නේ ඒකෙන් අන්තිමට ගැටුම් ඇති කරගන්නේ මේ මිනිස්සු ඒක එහෙම වෙන්න දෙන්න බැහැ. යනුවෙනි.

නමුත් එයට විරෝධය පෑ හින්දු කොවිල් සංගමය හා ප්‍රදේශවාසීණ් පිරිසක් විසින් කියා සිටියේ මුලතිව් අධිකරණයේ නඩු තීන්දුව නොසලකමින් මෙවැනි පියවරක් ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

107,861 Viewers

25 Comments to “බොදු බලය මැදිහත් වේ.. මුලතිව් විහාරාධිපති හිමියන්ගේ ආදාහනය විහාර භූමියේම සිදු කරයි..”

  1. gamini says:

    පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන් ආයෙ හිරේ…මෙදා හිරේ දාන්නනම් ලේසි වෙන්නෙ නෑ…මුලු රටම හිරේ දාන්න වෙයි..

    • dan says:

      ගිය පාරත් ඔහොම තමා කිව්වෙ. මෙදා පාර හිරේ යන්නෙ පොහොට්ටුවෙ ආණ්ඩුවක් තියෙද්දි.

    • Nishantha says:

      hire dammoth anduwa anagabnawa.gotata wasi.hire nodammoth eth anduwa anagannawa.mokada anduwata labenna thiyena su jayhika chanda aduwenawa

  2. prabath says:

    Niyamai niyma wede….Apitath kiyala neethiyak oni….singhal budda janathawata…

  3. john says:

    We value what Bodu bala thero has done. This time I dont think they can send him to prison since he had only participated and made a statement. The decision was taken by Temple committee. Tamil racists will have to go to courts against the whole bunch of buddhists which will definitely lead to unrest. So the court will have to dismiss any further appeal to punishment. From tomorrow onwards, all kovil processions at Wellawatta, Galle road kovils also must be banned due to disturbances to public transport and possibility of unrest.

  4. අපි දැන් බබාලා වෙමු. says:

    මේවා සම්පූර්ණ බොරු වැඩ.

    අතන මෙතන පනින රතන උන්නාන්සේ ඒ කාලේ මනිරාසකුලම් ගියෙත් ඔය විදියට තමයි. ඒ කාලෙ ඉඳන්ම මේ කට්ටිය හිටියේත් හක්ගෙඩි කාරයෝ එක්කම තමයි.

    මේ දඟලන වැඩි දෙනෙක් එක කකුලක් තියා ගෙන ඉන්නේ අනිත් පැත්තේ.

    • ගවේශක says:

      කාගේද බොරු වැඩ දෙමල බෙදුම්වාදීන්ගෙද හාමුදරුවන්ගෙද?

      • Truehooha says:

        උට හාමුදුරුවෝ කියන්න එපා .පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් බේරාගන්න උපවාස කල පරයා

    • Vesamuni says:

      අපි දැන් බබාලා වෙමු! rata paawadena droheenta kade yana kenekda oba thum?. oba adahas karanne gnanasara hamuduruwan aethulu BBS himiwarun saha anik andu wirodi eheth kisima paksayakata kade noyana bauddha kriyakareennam obata waeradila. karunakara ratajathiya namayen mehema hithalu kiyanta epa. mema sanvidhana gaena swadheenawa soya balanne.

  5. වෙබ් බුවා says:

    සාමය නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් වරුන් ලෙස දෙමල භාෂාව දන්නා ද්‍රවිඩ නොවන නිලධාරීන්ද යම් ප්‍රමාණයක් යෙදවිය යුතුයි

  6. MJ says:

    Fonilage bala keedara kama nisaa ne mee okkoma.

  7. පොරමෝලා says:

    නීතිය සාධාරණ බව පේන්න නං උතුරු නැගෙන්හිර අධිකරණය , පොලීසිය ,ප්‍රාලේ, සහ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල වල නිලධාරිනගෙ සංයුතිය නිසියාකාරව වෙනස් කල යුතුයි

  8. nim says:

    මහා නායක කෝ ?

    • Razor says:

      සමගිය ගැන කතාකරන දමිළ සහ කතෝලික නායකයිනුත් කෝ?

  9. මුං මිනිස්සුද සත්තුද? සංඝයා වහන්සේ කෙනෙක් තියා සතෙක් සිව්පාවෙක් මළත් හැකි පමණ ගෞරවයෙන් අවසාන කටයුතු කරන ජාතියක් බොලව් අපි. මුං මොක්කුද? දැං ඔය ආදාහනය විහාර භූමියේ කළයි කියල උන්නාන්සෙ ඔය විහාර භූමිය අරං යනවද නැත්තං ඒකෙ පදිංචි වෙයි කියලද? මූදු වෙරලෙ ආදාහනය කරන්න උන්නාන්සෙ කවුරු කියලද මුං හිතන්නෙ? ඔය පුරව ගත්තු පවට මුංව රංචුව පිටින්ම සුනාමියකින් අරං ගිහිං මූදෙ හරි වෙරලෙ හරි මුංව භූමදානය නොවුනොත් තමා පුදුමෙ.

  10. දෙන්න සාදු කාරයක්.... says:

    කොන්දක් ඇති නායකයෙක් අපට ඕනේ. දෙන්න සාදු කාරයක්…. විහාරාධිපති හිමියන්ට නිවන් සුව පතමු. මෙහෙ කියන කව්රු දාපියව් හිරේ. අම්මගේ ප්‍රජාතන්ත්‍රවාදය. කෝ මේ රට රකින ලොකු බල්ලෝ?

  11. ලක් වැසියා says:

    කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ට පතනා බෝධියකින් නිවන් සුව අත්පත් වේවා! සසර වසනා තුරා දුගතිගාමි නොවී සුගති ස්ථානයන්හිම උපත ලැබීමට වාසනාව ලැබේවා!

  12. ලක් වැසියා says:

    අධිකරණ නියෝගයට ඔය වැඩේ තමයි කරන්න තියෙන්නෙ. නපුංසක ආණ්ඩුවක් යටතේ හාමුදුරුවො කෙනෙක්ගෙ අවසන් කටයුතු, ඒ හාමුදුරුවන්ගෙ පන්සලේ කරන්නත් TNA එකෙන් අවසර ගන්න වෙලා.

    • Saradiel says:

      BAN RACIST TAMIL TNA PARTY .
      President why waiting ? Are you afraid to TNA . or their puppet ? What a shame ?

  13. suranga says:

    ජාතිවාදය නොවෙයි එක් නීතියක් රට තුල ස්ථාපිත විය යුතුයි. සියළු දෙනා එකතු වී ගෝඨා ජනපති කල යුතුයි. සිංහල බෞද්ධයාගේ එකම ගැලවුම් කරු ඔහු පමණයි

  14. Buddhist says:

    Paraviyo betta dapu thana bo gaha hadunama ethana pansala hadana me Bauddha hamaduruwo eke madi wela dan Hindu agamika than balen ganna hadanawa. Ekata udawwa denna gihin Gon Bala Sena Gnanasara. Meke thamai ape Janadhipathi ge moda wada walin Gnanasarata nidahasa dunna eke wada.

    • Razor says:

      නොදන්න මඟුල් ගැන කියවන්නේ නැතිව හිටහං

    • gana deviyaa says:

      you bastard write as a budhist but you are a bloody sakkili bugger illegal imigrant in this country all tamil bastards are like that temple is in archeological site all kovils in the north are built on budhist temple ruinsall these fucking tami bastards must put to permanent rest inthe nandikadal lagoon to live with sakkili god pirubhaaharan

      • gana deviyaa says:

        it is hightime sinhala budhists should form an fully armed group to deal with tamil bastards who deprive the rights of the Bhumiputhra hela people the sinhala budhists in the North and East thenonly we can sustain ourights as against sakkili night soil collectors like vignesvaran Sumanthiran and that sampandan bugger who Anton Baalasingam Prime Minister of Eelaam called nee amma oakka Pundaiyandi

  15. gana deviyaa says:

    It is cristal clear mulativ court judges have given judgement based on racial lines but not on the basis of legitimate rights of temple bloody illegal immigrant pusaari buggers have taken possesion of this budhist archeologicalsite our bloody ponna Ranil Eunuch and mohomad sajith bastard supooprt all unlawful acts of muslims and tamils as a bargain for their votes.

Main News