බොදු බල සේනා කල අබියෝගය අභියෝගය අපි ජයගත්තා.. ආගමික පහරදීම් මෙහෙයවන්නේ ඔවුනුයි..- පොලීසිය..

June 19, 2017 at 11:20 am | lanka C news
බොදු බල සේනා කල අබියෝගය අභියෝගය අපි ජයගත්තා.. ආගමික පහරදීම් මෙහෙයවන්නේ ඔවුනුයි..- පොලීසිය..

ජාතිවාදී ගැටුම් ඇති කරවන කඩාකප්පල්කාරී ක‍්‍රියාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස බොදු බල සේනා සංවිධානයට සම්බන්ධ බවට ඔප්පු කරන ලෙස එම සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා විසින් කරන ලද අභියෝගය දැන් ඔප්පු කර අවන් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් බොදු බල සේනා සංවිධානය සමග සෘජු සම්බන්ධකම් ඇති බවට හෙලිව ඇති බවද ඔහු කොලඹදි මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

24 views

11 Comments to “බොදු බල සේනා කල අබියෝගය අභියෝගය අපි ජයගත්තා.. ආගමික පහරදීම් මෙහෙයවන්නේ ඔවුනුයි..- පොලීසිය..”

  1. Police State says:

    Now Police Junta full of criminal roughs heads

    • ඤානසාර says:

      අම්මප මට එන කේන්ති. අනින්න හිතෙනව මුගේ හොම්බට දෙකක්. මුන්ගෙ නීතිය අහිංසක අපිට විතරද?

      • JOY says:

        මේවගේ අන්තවාදීන්ගේ NGO ලාගේ ඩොලර් වලට රට ජාතියට එරෙහිව කටයුතු කරන පොලිසියක් ඇති එකම රට ලංකාව වගෙයි
        කරුණාකර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රියන්ත ජයකොඩි වහාම ඉවත් කරන්න
        මෙවැනි බොරුකාරයන් නිතිය ක්‍රියාකරන්නේ කෙසේද ?
        මොහුගේ ප්‍රකාශය අපි හෙළා දකිමු
        සිංහල ජාතියේ සිංහල මව් බිමේ ගැලවුම්කරුවන්වූ බොදු බල සේනාවට ජය වේවා !!!

  2. alaya says:

    මු බොරු කියලම මුගේ කටත් පැත්තකට ගිහිල්ල,
    තුහ් නොදකින්, පොලිසියේ වෙන එකෙක්වත් නැද්ද ..මේ මිනිහ අසනීප උනහම ඒ වෙනුවට වැඩ බලන්ඩ…
    විශේෂයෙන් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරද්දී මුළු රටටම දැනෙනවනේ මෙතුමා ගේ කට පැත්තකට ගිහිල්ල කියල … වෙන අවයවයක් නම් තව පැත්තකට ගියත් කමක් නෑ

    • Karu says:

      වෙන මොකක්ද මුන්ට තියෙන්නෙ?

      • GAMAYA says:

        උතුරේ තස්තවාදින්ට පොලිසිය බයලු ..උතුරේ දෙමල්ලු කියන්නේ පොල්ලේ පොලිස් ලු …ඒවාට සටන් කරන්නේ කවදද ?

  3. lalith says:

    මැටි ආන්ඩුවට කඩේ යන්නැතුව ඔය අල්ල ගත්තා කියන අයට යන්න දෙන්න මේ ඔක්කොම අයගේ වඩ කිඩ තියෙන්නේ කොළබ සහ අවට විතරද මහින්ද පාර හදා දීපු යාපනේ පැතතේ දේෂයට විරැද්ද කතා කියන උන් අත්තඩංගුවට ගන්න බයද යන්න එහෙටත් ගහිල්ලා වැඩ වැඩ ටිකක් පුලුවන් නම් කරමු බලන්න ගියොත් කටේ අනිත් පැත්තෙත් හිලක් හදාගන්න හැකි වෙයි සමබර වෙන්න

  4. Alapaluwa says:

    අනේ තොපිලා මොනවද අල්ලගත් අයට දෙනවා කිවේ බොදුබලසේනාවේ කියනවිදියට වැඩකරන බව පැවසුවහොත්?

  5. Clement Perera says:

    මොහු බෞද්ධයෙක් නොවන බව මම දනිමි.

  6. සකලබුජන් says:

    සකල බුජන් කොට කලිසම් තමයි අඳින්නේ …නැමිලා බලන් උඹේ ඇතෙත් එලියෙ තියෙන්නේ….. හු..හූ…අම්මගේ ජාතිවාදය.

  7. සිරිබිරිස් says:

    තප්පු ලන්න එපා මීහරක් ඉන්න බව ඈතටත් පේනවා කාකි පින්තුරෙන්. යකෝ ආන එන්ගලන්තේ මැයි නෝනත් කිව්වා නේද එහෙ කලබල කරන්නෙත් බොදුබල සේනාවමයි කිඅල. පොන්න කතා. ජඃ..ජඃ…

Main News