බොදු බල සේනා සාමාජිකකයෙක් මුස්ලිම් තොප්පියක් දාගෙන ඇවිත් බුදු පිලිමයකට පහර දීලා..- පුරවැසි බලය [Video]

June 19, 2017 at 12:15 am | lanka C news
බොදු බල සේනා සාමාජිකකයෙක් මුස්ලිම් තොප්පියක් දාගෙන ඇවිත් බුදු පිලිමයකට පහර දීලා..- පුරවැසි බලය [Video]

මුස්ලිම් ජාතිකයන්ගේ හිස් වැසුමක් දමාගත් බොදු බල සේනා සාමාජකයෙන් කොළඹ ප‍්‍රදේශයේ බුදු පිලිමයකට පහර දෙන විට අල්ලාගෙන ඇති බව ‘පුරවැසි බලය’ සංවිධානය පැවසූ බවට එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.

එම සංවිධානය විසින් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ගාමිණී වියන්ගොඩ මහතා මේ බව කියා ඇතැයිද එහි සදහන්ය.

364 views
Main News