බොම්බ කොමිසම ඥාණසාර හිමිගෙ කරුණු 80%ක් නිර්දේශවලට අරගෙන… උන්වහන්සේවත් චුදිතයෙක් කරලා…
February 27, 2021 at 10:00 am | lanka C news
බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ කරුණු 80% ක් පාස්කු වාර්තාවේ නිර්දේශවලට අරගෙන උන්වහන්සේවත් චුදිතයෙක් කිරීම පිළිබඳව කණගාටුවට පත්වන බව නව සිංහල රාවයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.
සමහර අවස්ථාවලදී ස්වරයේ ශබ්දය වැඩි වුවද ඥානසාර හිමි සිදුකලේ අවිහිංසාවාදී සටනක් බව මේ රටේ අහිංසක සිංහල, දෙමල, මුලිම් ජනතාව දන්නා බවත් උන්වහන්සේ ප්‍රකාශ කලේ මේ මහපොළවේ යථාර්තය බවත් සුදත්ත හිමියෝ අවධාරණය කරන ලදි.
ඉස්ලාම් අන්තවාදයට වැට බඳිනවා වෙනුවට ජාතික සංවිධාන මර්ධනය කිරීමට මෙම කොමිෂන් සභා තීරණ ක්‍රියාත්මක කරනවානම් එය මේ රටේ ජන මතයට කරන අගෞරවයක් බවත් අවසාන වාර්තාවේ මේ වගේ විකුර්තියක් සිදුවුවේ කෙසේද යන්න ජනාධිපතිවරයා සොයා බලනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසීය.
– repoter
චන්දෙ දුන්න ගොන් බයියන්ට වෙච්ච දෙයක්.
මුස්ලිම් සංවිධානවල මුදලට ගිජුවී වාර්තාව වෙනස් කල පුද්ගලයා ගැන කිව යුතු නැත .වරක් සරත් සිල්වා හිටපු අග විනුසුරුතුමා කියල තිබුන තම වුර්තීය ජීවිතයේ කරනලද විශාලම වැරද්ද තමා රටේ මහජන මුදල් හොරාකාපු තක්කඩි දේශපාලුවෙක් අතපසුවීමකින් නිදහස් කිරීම. සරත් සීල්වා කල ඒ මහා පාප කර්මයේ ප්‍රතිපල අද සමස්ත රටෙ වැසියන්ම විදවන්න සිදිවී තිබෙනවා .
ඒක අපේ අගමැතිතුමා සුනාමි සල්ලි හොරාකාපු එක ගැනනේ. ඒකෙයි මේකෙයි සම්බන්දේ මොකකද ?
මේව තමයි කැකිරිල්ලේ නඩු තීන්දු … බදියුදීන් විල්පතුව විනාශකලා ලැබුණු දඩුවම නැවත ගස් සිටුවීම..විහිළුවක් නේද ? …මහා බැංකු මගඩියේ මහා හොරා නිදැල්ලේ ..අන්තවාදී හිස්බුල්ලා ,අසාද් සාලි නිදැල්ලේ ….සිංහල කාන්තාවන් වදභාවයට පත් කල මුස්ලිම් ජාතික වෛද්‍යවරයා තාමත් නිදැල්ලේ .. සබ්රි අධිකරණ ඇමති කලේ අන්තවාදී මුස්ලිම් ජාතිකයින් රැක ගැනීමටද ? ..රට වෙනුවෙන් පෙනීසිටින අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලාව වැරදිකරුවන් කිරීමට දරණ මේ අන්තවාදීන් අපේ රටේ දේශපාලනයෙන් ඉවත්කළ යුතුයි …මේවාට වත්මන් සිංහල දේශපාලකයින් වග කිව යුතුයි ..යහපාලන සමයේ කල වැරදීම නැවත දිගටම සිදුවෙමින් පවතී ..පුදුම රටක් .. අපේම නායකයෝ ,රටේ සිංහල බෞද්ධයින්ට වඩා සුළුජාතික අන්තවාදීන්ට බලය ලබා දෙනවා සුලුජාතින් කරන වැරදි , අපේ සිංහලයාටම පටවන්න උත්සාහ දරනවා .. ලජ්ජයි ….මේකට ද 69 ලක්ෂයක් සිංහලයෝ ජන්දේ දුන්නේ ?
Ayith denawa yako chande!!! Api patta bayyo! Umba hari maha dena muththa! Kiyapan ehenang kaatada chande denda one??? Ane palayan yanda gihin haamude odokkuwe thurul wela hitu!!!
Budhunge dheshana mudhalata ha balayata awa thakseru kireema papayaki.
සබ්රි ආවේ ඇත ලෙව කන්න නෙමෙයි කියන එකවත් තේරෙන්නේ නැති මී හරක් ලංකාවේ ඉන්නේ.
Mka butha kumbanda distyak , baha bandanaya
Siri Manaiyange statue eke tiyala puhulak kapamu.
Onnnnn Rinnnn kattu Kattu Maniyange pxke mottu mottu
හකීම් ගේ භූමිකාව දැන් කරන්නේ සබ්රි… මදැයි රට රකින විරුවෙක් ගෙනාව.
සබ්රි මැතිසබයට ආවේ නිකන් නොවේ. තම්බිගේ තොප්පිය වගේ කියන්නේ නිකං නෙමෙයි
ජනතාව ගැන හිතලා කොමිසමක් තීන්දු තීර්ණ දුන්නේ. දේශපාලනීකරණය වුන, මුදලට යටවුන, බලයට යටවුනා ඇරෙන්න නිවැරදි තීන්දු තීර්ණ දුන්නේ කවදාද..??
ජනතාව ගැන හිතලා කොමිසමක් තීන්දු තීර්ණ දුන්නේ කවදාාාද.??. දේශපාලනීයකරණය වුන, මුදලට යටවුන, බලයට යටවුනා ඇරෙන්න නිවැරදි තීන්දු තීර්ණ දුන්නේ කවදාද..??