බොරතෙල් බැරලයක් ඩොලර් 20ට වැටේ.. වසරක් යනතුරු ඉන්ධන මිල වෙනස් නොකරන බව රජය කියයි..

March 19, 2020 at 2:10 pm | lanka C news
බොරතෙල් බැරලයක් ඩොලර් 20ට වැටේ.. වසරක් යනතුරු ඉන්ධන මිල වෙනස් නොකරන බව රජය කියයි..

වසරක කාලයක් සඳහා දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල ස්ථාවර මට්ටමකට පවත්වාගෙන යන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙම කාලය තුළ ලෝක වෙළදපොලේ මිල උච්චාවචනයන් නොසලකා ස්ථාවර මිල මට්ටමේ ම ඉන්ධන මිළ පවත්වා ගෙන යන බවද ඔහු පැවසීය.

අද වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලය පවතින් ඩොලර් 20-25 අතර මිලකටයි.

දැනට වෙළඳපලේ මෙරට වෙළඳ පොළේ ඉන්ධන අලෙවි කරන්නේ බොරතෙල් බැරලය ඩොලර් 70 සීමාවේදී නියම කළ මිල ගණන් යටතේය.

97 views

28 Comments to “බොරතෙල් බැරලයක් ඩොලර් 20ට වැටේ.. වසරක් යනතුරු ඉන්ධන මිල වෙනස් නොකරන බව රජය කියයි..”

  1. Sandun Dhammika says:

    පෙට්රෝල් ඕනේ ඩෙසෙල් ඕනේ !

    • john the baptice says:

      පෙට්‍රල් එපා සර් පරිප්පු නිකන් දෙන්න.

  2. kiribatha says:

    Oil price has gone down from $70 per barrel to $20 per barrel, but no price reduction in Sri Lanka. Imagine the number of protests, if this has happened during the UNP regime.

  3. බන්ඩා says:

    ඉන්දියාවෙත් තෙල් මිල අඩු කරල නැහැ. ලාබයෙන් MRT කිහිපයක් හදල බස් හිමියන්ට සහ ධීවරයන්ට සහන පැකේජයක් දුන්නොත් පොදුවේ රටට යහපතක් වේවි.

  4. gamarala says:

    මෙම ලාබ මුදල්වලින් ජනතාවගේ ජිවන තත්වය ගොඩනගන්න නැතිනම් සාප වේවි

  5. Araliya says:

    E labhaya anek athyawashya drawya wala mila adu kara denawa nam hondai. Evita siyalu dena Ema warprasadaya bukthi vindinawane.

  6. කැබි නරියා says:

    දේශපාලළුවන්ගෙ කල්ල මරේ ….. ඛනිජ තෙල් සංස්ථාව ඊගාව හොර තිප්පොල වෙනවා…. epf එකට මහ බැංකුවට කෙලපු එකෙ අනික….

  7. Araliya says:

    E labhaya anek athyawashya drawya wala mila adu kara denawa nam hondai. Evita siyalu dena Ema warprasadaya bukthi vindinawane.
    Aneka vasangatha awasthawedi minisun ge health eka sandaha viyadam vu mudal piyawa geneema ta sidu wewi.

  8. මැතිවරණ කොමිසම දැන් පැවසුවා අප්‍රේල් 25 ජන්දය මේ ප්‍රස්න විසදුවත් පැවත්විමට නොහැකි බව.

  9. Bnv says:

    This man ruining the government. If price increased at any level, they will give it current price? This man thinks all the people are foolish just like him. People will tolerate all this things because of current situation

  10. Sira says:

    ඇත්තම කතාව පහුගිය ආණ්ඩුවෙන් පෙට්‍රෝල් ඩිසල් අඩු කලාට කිසිම බඩුවක ගැන අඩු උනේ නෑ …අපි හිතමු මේ විදියට බොරතෙල් බැරල් එක අඩු වෙනකොට මෙහෙ පෙට්ට්‍රල් 20 කින් අඩු උනා කියල…උබල හිතනවද ත්‍රිවිල් කාරයෝ සත පහක් අඩු කරයි කියල,පහුගිය කාලේ අඩු කරලත් මුන් තවම 60 දුවනවා…බත් පැකට් එක අඩු උනා ද ..බස් ගාස්තුව අඩු උනේ රුපියලක් දෙකක්..මේ රටේ කවදාවත් පෙට්ට්‍රල් ඩීසල් අඩු උන එකේ වාසිය පාරිභෝගිකයාට යන්නේ නෑ ..කාර් තියන මිනිහට ලීටර් 50 ක් ටැංකිය තියනව නම් රුපියල් 1000ක් ලාභ වෙයි..නමුත් දවස් පඩි ගන්න පොඩි මිනිස්සුන්ට ඒ ලාබෙ යන්නේ නෑ …කරන්න තියෙන්නේ මේ කාලෙදිවත් අර පරිප්පු සැමන් දෙනවා වගේ හාල්,අල ළුණු ,කරෝල ,හාල්මැස්සෝ කිරිපිටි ගාන අඩු කරන එක…නැත්තන් ඉතින් මොන ආණ්ඩුවකින් වත් වැඩක් නෑ

    • Raj from Canada says:

      Agree 100% with Sira. The best remedy is to reduce the price of consumer items since the businesses that save money on petrol and diesel price reduction would never transfer that profit to the common man. The best example is the flour price reduction. Some bakery owners and corner stores still sell bread at higher prices. President Gotabhaya took the right step without antagonizing anyone. Smart decision! Thanks.

    • Araliya says:

      💐👍

Main News