බොරතෙල් බැරලය ඩොලර් 40 සීමාවට ඇද වැටේ.. ලංකාවේ මිල අඩු කිරීමක් නෑ..

March 7, 2020 at 8:40 am | lanka C news
බොරතෙල් බැරලය ඩොලර් 40 සීමාවට ඇද වැටේ.. ලංකාවේ මිල අඩු කිරීමක් නෑ..

ලොව පුරා ඇතිව තිබෙන කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් අද වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල විශාල ලෙස පහළ වැටී තිබේ.

මේ වන විට බොරතෙල් බැරලයක මිල පසුවන්නේ ඩොලර 40-45 සීමාවේය.

එසේ වෙතත් ශ්‍රී ලංකාවේ මේ දක්වා ඉන්ධන මිල අඩු කිරීමක් සිදුවී නැත.

දැනට ක්‍රියාත්මක වන්නේ බොරතෙල් මිල ඩොලර් 65-70 සීමාවේ පැවැතියදී නියම කරන ලද මිල ගණන්ය.

16,822 Viewers

12 Comments to “බොරතෙල් බැරලය ඩොලර් 40 සීමාවට ඇද වැටේ.. ලංකාවේ මිල අඩු කිරීමක් නෑ..”

  1. සිංහල බන්ඩා says:

    හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්.

  2. බන්ඩා says:

    දැන් නම් තෙල් මිල යම්කිසි අඩු කිරීමක් කල යුතුය්. ප්‍රශ්ණය විදුලි නිශ්පාදනයේ අක්‍රමවත් බව නිසා විදුලිය බිල අඩු කිරීමට බැරි එකය්.

  3. DeeCee says:

    තෙල් මිල ලංකාවේ අඩු කරන්න එපා,,, අපි මේකට දැන් අනුගත වෙලා ඉන්නේ,,, අනික අඩු කලා කියලා කිසි දෙයක් මිල අඩු වෙන්නේ නෑ

    • හික් හිහි හි හි says:

      අද තියෙන්නේ යහපාලන ආණ්ඩුව නම් තෝ මෙහෙම කියනවද

  4. Niru says:

    Do not reduce price of fuels. There are many that require financial support due to the downturn turn in world economy. Some may require more financial intervention by government. Eg. Exporters health service electricity and water supply possible increase in unemployed etc

  5. puncha says:

    Indana mila adukala kiyala bus gasthu , three wheel gasthu, pasal van gasthu adu karanawada? Ne. e nisa adu karanna epa.

  6. puncha says:

    Indana mila adukala kiyala bus gasthu , three wheel gasthu, pasal van gasthu adu karanawada? Hotel wala kema mila adukaranawada gas adu una kiyala. Ne. e nisa adu karanna epa.

    Anika adu kaloth UNP hal paruwo Maco ta kiyala Upadidarin 50,000 kage puhunuwa nawathuuwa wage eya kaloth chanda neethi kadakirimak kiyala nawathwai.

  7. මාරයා says:

    ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරල ත් තෙල් මිල අඩු නොකළ රාජපක්ෂලා ගෙන් මේ වෙලාවේ තෙල් මිල අඩුකිරීම ක් බලාපොරොත්තු වෙන්න එපා

  8. sisira says:

    lankawe tel mila hitumate adu kala utu nehe…wedi hariyak inne sobaneta wahana padina aya…petrol ru 200.00 wath wi ya utyi…wahana laba kalata kamak nehe…aniwaryen podu wahana pawichchiya wedi karanna,.nam petrol gana wedikiremath…deasel bus lory loku van hera anith siyaluma ratha walata wedi ganak gatha uthuyi..rajayen tel kupon boat,private bus walata diya utuyi.. a wagema petroliam corp..wage ewaye kalamanakaritwaya diyunu kara adu piriweyak pawatwa gata utuyi..

  9. Chamil says:

    Mila sutre adupaadu thibbata, thel mila adu adu una wele adu wela mila suthre thibba nam

  10. Parakum says:

    Compared to Nov 16 uptodate the oil price is down by $13.00. (20%) Wish the FUEL FORMULA is actve.

Main News