බොරතෙල් බැරලය ඩොලර් 59යි.. හොදටම වැඩියි.. තෙල් මිල ඉහල නොදා බෑ..- තෙල් ඇමති

March 5, 2017 at 12:00 pm | lanka C news
බොරතෙල් බැරලය ඩොලර් 59යි.. හොදටම වැඩියි.. තෙල් මිල ඉහල නොදා බෑ..- තෙල් ඇමති

මේ වන විට බොරතෙල් බැරලයක් ලබා ගන්නේ ඩොලර් 59 මිලකට නිසා වත්මන් මිල ගණන් යටතේ මෙරට ඉන්ධන ලබා දෙන්නේ ඉතා අසීරුවෙන් බවත් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

බොරතෙල් මිල මීට වඩා ඉහල ගියහොත් පවතින මිල ගණන් යටතේ මෙරට තුල ඉන්ධන බෙදා හැරීම සිදු කිරීම අපහසු යයිද පවසන ඇමතිවරයා එවන් තත්වයකදී තෙල් මිල ඉහල නොදා බැරි තත්වයක් ඇතිවන බවද කියයි.

123 views

12 Comments to “බොරතෙල් බැරලය ඩොලර් 59යි.. හොදටම වැඩියි.. තෙල් මිල ඉහල නොදා බෑ..- තෙල් ඇමති”

  1. Nimal Perera says:

    Did you reduce the price in 2016 when the price was @ US $ 27.67 per barrel??????????????

  2. YAMA DUTHA says:

    Now honymoon over, get killers in place to kill if people come to street

    • Indy says:

      Wouldn’t even fiat currencies have a limit to how much they could inflate or deflate without a big change in money sup81y?I&#p2l7;m thinking that legal tender laws will ensure that a fiat currency retains value just for the reason that can be used to legally pay off debt.Thanks to whoever (BC?) posted the Paul Grignon “Money as Debt” video.

  3. සමාජ සමයං says:

    ඇයි තෙල් බාලා වලකජ්ජ ගහපු නිසා ද?

  4. තොපේ ටයි කෝට් ගලවල අමුඩයක් ගහගනින් පරයො

    • kamasiri Kuruwita says:

      ආ මේ ඒ ජා පෙ වලන් හෝදන ටයි කෝට් කට්ටියනේ. කොහොම ඇන්දත් ඊලඟ පාර ගෙදර වලන් හෝදන්න තමයි වෙන්නේ .

  5. asaranaya says:

    තෝ වර ගාල්ල දිසාවට පාහරයා, නිරුවතෙන් තමයි යන්න වෙන්නේ

  6. Nandasoma says:

    උඹ නේද යකෝ මිල අඩු කරන්න යාන්ත්‍රනයක් ගේනව කියල අවුරුදු එකහමාරකට විතර කලින් නැටුවෙ?

    තොපේ ටයි කෝට් ගලවල අමුඩයක් ගහගනින් පරයො

  7. ඉරාන් says:

    වසර ගණනක්තෙ තිස්සේ ලෝක වෙලඳපොලේ සහ ලංකාවේ තෙල් මිලෙහි වෙනස් වීම
    http://www.ceypetco.gov.lk/History.htm

    https://ycharts.com/indicators/average_crude_oil_spot_price

  8. Appuhi says:

    What is the price of Crude oil(bora thel) on 8th Jan 2015?

Main News