බොරතෙල් බැරලය ඩොලර් 59යි.. හොදටම වැඩියි.. තෙල් මිල ඉහල නොදා බෑ..- තෙල් ඇමති
March 5, 2017 at 12:00 pm | lanka C news
මේ වන විට බොරතෙල් බැරලයක් ලබා ගන්නේ ඩොලර් 59 මිලකට නිසා වත්මන් මිල ගණන් යටතේ මෙරට ඉන්ධන ලබා දෙන්නේ ඉතා අසීරුවෙන් බවත් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
බොරතෙල් මිල මීට වඩා ඉහල ගියහොත් පවතින මිල ගණන් යටතේ මෙරට තුල ඉන්ධන බෙදා හැරීම සිදු කිරීම අපහසු යයිද පවසන ඇමතිවරයා එවන් තත්වයකදී තෙල් මිල ඉහල නොදා බැරි තත්වයක් ඇතිවන බවද කියයි.
451 views