බොරතෙල් මිල-ඩොලරය ඉහලටම… 10 වැනිදා මිල සූත‍්‍රයෙන් ඉන්ධන මිල විශාල වශයෙන් වැඩිවේ..

September 27, 2018 at 12:02 am | lanka C news
බොරතෙල් මිල-ඩොලරය ඉහලටම… 10 වැනිදා මිල සූත‍්‍රයෙන් ඉන්ධන මිල විශාල වශයෙන් වැඩිවේ..

සෑම මසකම 10 වැනිදා සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව ඔක්තොම්බර් 10 වැනිදා ඉන්ධන මිල විශාල වශයෙන් ඉහල යනු ඇති බවට රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම කාලය තුල ඩොලරය විශාල වශයෙන් අවප‍්‍රමානය වී ඇති අතර ලොක වෙලදපලේ බොරතෙල් මිලද සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් ඇත.

ඔක්තොම්බර් 10 වැනිදා වන විට තත්වය සැලකිල්ලට ගනිමින් ඉන්ධන මිල තීරණය වන අතර දැනට ඇති තත්වය මත ඉන්ධන මිල වැඩි වශයෙන් ඉහල යාමක් අපේක්‍ෂා කල හැකි බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.

67 views

3 Comments to “බොරතෙල් මිල-ඩොලරය ඉහලටම… 10 වැනිදා මිල සූත‍්‍රයෙන් ඉන්ධන මිල විශාල වශයෙන් වැඩිවේ..”

  1. බන්ඩා says:

    ම‌ොනවය‌ෙ මිල වැඩි උනත් තමන්ග‌ෙ ල‌ේ ක‌ොල පාට කියන උන්ට ‘යහපාලනය’ හ‌ොහ‌ොාඳාඳාාාය්ය්ය්.

  2. Nimal Perera says:

    Ratakata One Apamana Agayak Obata Sathutuida Den

Main News