බොරතෙල් මිල විශාල වශයෙන් පහල බසී..

December 2, 2021 at 1:20 pm | lanka C news
බොරතෙල් මිල විශාල වශයෙන් පහල බසී..

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල විශාල වශයෙන් පහළ ගොස් තිබේ.

දැනට මාසයකට පෙර ඩොලර් 85කට පැවති WTI වර්ගයේ බොරතෙල් බැරලයක්
අද මිල ඩොලර් 65කි.

දැනට මාසයකට පෙර ඩොලර් 85 පැවති Brent වර්ගයේ බොරතෙල් බැරලයක් අද මිල ඩොලර් 70කි.

මෑත කාලයේ සිදු වූ විශාල මිල පහළ වැටීමකි.

ලෝක වෙලදපලේ බොරතෙල් මිල මෙතනින්…

72,468 views

8 Comments to “බොරතෙල් මිල විශාල වශයෙන් පහල බසී..”

  1. dev says:

    Grate we can save little bit of $ now.

  2. Consumer says:

    Shaaaaaa…..Tops !!

    May the rulers feel the difficulties of the general public and reduce the price of Gas and Petrol…

  3. ""ඡාතික සම්පත් ''දේශීය ධන උල්පත්'' ආක්‍රමිකයන්ගෙන් මුදාගැනීමේ සටන වහා ආරම්භ කරනු,.! says:

    ත්‍රීමලය තෙල් ගබඩා සංකීර්ණය සහ වරාය අක්‍රමිකයයන් පළවාහැර වහා නිදහස්කරගනු,.!
    ආරකෂක ඉන්දන සංචිත පවත්වාගෙන යෑමට වහා කටයුතු කරනු,.!
    ”ගුවන්යානා සහ නැව් සඳහා ඉන්ධන සැපයීමේ මධ්‍යස්ථානය, ක්‍රීයාදාමය වහාම ක්‍රීයාත්මක කීරිමට අවශ්‍ය පසුතලය නිර්මාණය කරනු,.!
    ඡාතික සම්පත් ”දේශීය ධන උල්පත්” ආක්‍රමිකයන්ගෙන් මුදාගැනීමේ සටන වහා ආරම්භ කරනු,.!

    • Alapaluwa says:

      බොරතෙල් මිළ පහත බසින මෝහොතක කරුමෙක මහාතනම් ලංකාවට මේ අවස්ථාවේ මිලදී ගැනීමට නොහැකිවීම එයට එහේතුවනම් මුදල් නොමැතිකමනම් ඇයි රටේ සම්පත් සුරාකා පිටරට පැනමා වගේ ගිණුම්වල සඟවා තබාගෙන සිටින මුළු රාජපක්ෂ පවුලේම මුදල් නිරුපමලා වැනි අයගේ මාර්ගයෙන් දැන් කාලය පැමිණි ඇත කුමණ දඩුවමක්හෝදී මෙය ආපසු ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු සැල්ස්විම.ඒ වගේම කුමණ දඩුවමක් මේ අයට දියයුතුද යන්න රටේ ජනතාව අද දෙපාරක් නොසිතණු ඇති.තෙල් ලබාගත්තද එය ගබඩා කිරීමට ඇති පහසුකම්ද ඉංදියාවට විකුණා දමා කරපු අයටද එම දඩුවමම දිය යුතුව ඇත.අනෙක තෙල් නැහැ කියා සපුගස්කන්ද තේල් වසා දමා තිබෙන මේ මොහෝතේ කෙසේ හෝ ඒ සඟවා සිටින සියල්ලන්ගේම මුදල් සොයා වහාම ලංකා භාන්ධගාරයට ගෙන්වාගෙන රටේ සුභසිද්දිය පිණිස කටයුතු කිරීම මේ මොහෝතේ බොහෝ වැදගත්වන්නේය… .ලැජ්ජා අපි වගේ විදේශ ගත සිටින එව්න්ගෙන් මුදල් ඉල්ලා යදින යැදීල්ල එවන සියලු දේනාටම අමතර 10% වැඩිපුර ගේවන බවක්ද දන්වා සිටිනවා..ලැජ්ජා නැද්ද මේවා සිඟමනේ යන උදවිය කරණ දේවල් රුපියල් 10.000 තිබුණු Residence Visa අද රුපියල් 20.000 කරළා .මෙතරම් ශාශ්‍රිකව තිබුණු රටක් ඒ රටේ මුදල් කන්දරාවක් තිබුණ රටින් හොරකම් කර දැන් රට වටේ සිඟා කනවා ලැජ්ජයි මොකද මේවගේ චොප්පේ කේනේකුටද අපි අතින් වියදම් කර බලයට ගෙන්න එදා දායකවුයේ කියා.සමහර අය අපිට බණින එකත් සාදාරනයි. එහෙත් එදා රට වැටී තිබුණු අඝාදයෙන් ගොඩගන්න ලැබෙන හොඳම අවස්ථාව එයයි කියා සිතුණු නිසා මිස,ජනතාවට සෙතක් සැලසේ කියා සිතුණු මිස, අපිට වාසියක්,වෙනත් ප්‍රොයෝජණයක් බලාපොරොත්තුවෙන් නම් නොවේ කියා ඉතාමත් කණගාටුවෙන් අපිට අද කියා සිටින්න වෙනවා අපිට අනුකම්පා කරන්න……Alapaluwa from SA

  4. Dp says:

    හොඳ ආරංචියක්.. ඒ කියන්නේ අපේ රටේ ඉන්ධන මිල අඩු කරයි. එකටත් කියයි 1990 දුන්න පාඩුව පියවගන්න මිල අඩු කරන්නේ නෑ කියලා.

  5. Pora says:

    Good news for countries which have enough dollar reserves. But not for us due to 2reasons. No.1 Our refinery is shut down now. No.2 We have no dollars to import fuel whether it is crude or refined. What a pity. Dhan shapadhaaa.

  6. මෝ says:

    පිරිපහදුව ඇරලා බොරතෙල් ගෙනැත් පිරිසිදු කරපියව්ගොම්මං පිලයා මොකද දැං කියන්නෙ.

Main News