බොරතෙල් හා පිරිපහදු තෙල් ආනයන සීමා කෙරේ.. ඩොලර් සංචිත අඩියටම හිදිලා..

April 19, 2021 at 10:00 am | lanka C news
බොරතෙල් හා පිරිපහදු තෙල් ආනයන සීමා කෙරේ.. ඩොලර් සංචිත අඩියටම හිදිලා..

විදේශ මූල්‍ය සංචිත පහත වැටීම වැලකීම සඳහා මේ වසරේ සිට බොරතෙල් හා පිරිපහදු කළ ඉන්ධන ආනයනය සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

වර්තමානයේ මෙරට ඉන්ධන ආනයනය කිරීමේ දී ණය සීමාව ලෙස දින 180-270 වෙනුවට වසරක ණය පහසුකම් ඇතිව ගල්ෆ් කලාපයේ ඉන්ධන නිෂ්පාදන රටවලින් අඩු පරිමාවකින් ඉන්ධන මිල දී ගැනීමට බලාපොරොත්තු වෙයි.

2021 වසර සඳහා ඉන්ධන ආනයනය කිරීමේ පිරිවැය ඩොලර් මිලියන 2.5 ක් වෙනු ඇතැයි ගණනය කර ඇති අතර ඒ බොරතෙල් බැරලයක මිල ඩොලර් 59ක සාමාන්‍ය අගයක් ගනු ඇතැයි උපකල්පනය කරමිනි.

46,873 views

41 Comments to “බොරතෙල් හා පිරිපහදු තෙල් ආනයන සීමා කෙරේ.. ඩොලර් සංචිත අඩියටම හිදිලා..”

  1. ඉන්දියානු බමුනන්ගෙන් ත්‍රිකුණාමල තෙල්ටැංකි නිදහස්කර ගනු..! says:

    ත්‍රිකුණාමල තෙල්ටැංකි නිදහස්කර ගනු ලැබුවේනම් අපට අවශ්‍ය තෙල් පසුගිය සමයේ ගබඩාකරගැනිමට හැකියව තිබුනි..!පාලක නිවටයා සහ අගමැති වංචනික මිත්‍යාධුශ්ඨිකයා 2/3 බලයද සමග 69 ලකෂයට පිටුපා ඡතික සම්පත් තවමත් සතුරන් සන්තකය් තබා අමුඩයේ මලපහ සමගින් නිහඩව සිටී..!ආක්‍රමික පරම සතුරැ ඉන්දියානු බමුනන්ගෙන් ත්‍රිකුණාමල තෙල්ටැංකි නිදහස්කර ගනු..! කංකසන්තුරේ නිදහස්කර ගනු..! සහ කොළඔ වරාය නිදහස්කර ගනු..!
    ඉන්දියානු භාන්ඩ හා සේවාවන් ඇතුළු සියල්ල වර්ඡනය කරනු..!

    • Amare says:

      හම්බන්තොට ගැනත් මොනවා හරි කියපන් නිඝන්ටයා

      • ක්‍රිමිනල් says:

        නැවු එන්න බැරි තඩි ගලක් තියෙනවා

    • Asanka says:

      මේ හලෝ, මේ කියන්නෙ තෙල් ගෙනත් තියාගන්න බෑ කියල නෙමේ. ලන්කාවෙ credit rating පහත් වැටිල නිසා තෙල් වලට credit හම්බෙන ප්‍රමානෙ අඩුයි. එතකොට සල්ලි ඉක්මනට ගෙවන්න වෙනව. අරන් ඇවිත් ගොඩ ගහන්න නෙමේ, එදා එදා ගෙනාවත් කරගන්න වත්කමක් නෑ. නිකන් මෝඩ කමට එකම පදේ ගහ ගහ ඉන්න එපා, ලැජ්ජයි…

  2. SKසිරා says:

    ලංකාවට ගෙන්වන full electric car වලට tax එක 0%ක් කරලා. එහෙම car එකක් මිලදී ගැනීමට නිවසේ solar panel මගින් විදුලිය සපයාගන්නා කෙනෙකු වීම අනිවාර්ය කරා නම්. විදේශවිනිමය ඉතුරුයි. නැත්නම් ආණ්ඩුවෙන් මුදලක් අයකොට solar panel සවිකර දීම කළහැකි.

    සජිත්: දැන් උඹ කියන්න එපා අපි බලයට ආවම මේක ක්‍රියාත්මක කරනවා කියල. පුලුවන්නම් උඹල උද්ගෝෂණයක් කරපං මේ වගේ solution එකක් එක්ක ආණ්ඩුවට බල කරලා.

  3. Assassin says:

    To Gayan ….hari bn ub ela🤣🤣🤣🤣anduwa waradi karnkota ewa wiwechane karandaone thama.eth sajithge hari wena mokekgehari waradi walta sadda nathi ekai awula.nikan pus wedillk wenna epa bn

Main News