බොරතෙල් හා පිරිපහදු තෙල් ආනයන සීමා කෙරේ.. ඩොලර් සංචිත අඩියටම හිදිලා..

April 19, 2021 at 10:00 am | lanka C news
බොරතෙල් හා පිරිපහදු තෙල් ආනයන සීමා කෙරේ.. ඩොලර් සංචිත අඩියටම හිදිලා..

විදේශ මූල්‍ය සංචිත පහත වැටීම වැලකීම සඳහා මේ වසරේ සිට බොරතෙල් හා පිරිපහදු කළ ඉන්ධන ආනයනය සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

වර්තමානයේ මෙරට ඉන්ධන ආනයනය කිරීමේ දී ණය සීමාව ලෙස දින 180-270 වෙනුවට වසරක ණය පහසුකම් ඇතිව ගල්ෆ් කලාපයේ ඉන්ධන නිෂ්පාදන රටවලින් අඩු පරිමාවකින් ඉන්ධන මිල දී ගැනීමට බලාපොරොත්තු වෙයි.

2021 වසර සඳහා ඉන්ධන ආනයනය කිරීමේ පිරිවැය ඩොලර් මිලියන 2.5 ක් වෙනු ඇතැයි ගණනය කර ඇති අතර ඒ බොරතෙල් බැරලයක මිල ඩොලර් 59ක සාමාන්‍ය අගයක් ගනු ඇතැයි උපකල්පනය කරමිනි.

46,924 views

41 Comments to “බොරතෙල් හා පිරිපහදු තෙල් ආනයන සීමා කෙරේ.. ඩොලර් සංචිත අඩියටම හිදිලා..”

  1. කැප්පෙටිපොළ says:

    නුඹෙ ආදරයේ මුල කොතනද
    ආදරය රැදුනේ සිලයේද
    ආදරය රැදුනේ හැකියාවන්ගේද
    නැතිනම් අදරැති වුයේ නුවණේද

    ආදරය රැදුනේ කාමයේ පමණද
    කාම මුල රැදෙයිද සැමදා
    පරාදාර සේවනය නුඹට සැපයක් වෙයිද
    පැහදිම පැහදිම මුලක් නැති පැහදිමද

    මා අදරය කරන්නෙ සිලයට ඔබගේ
    අදර වැඩි වන්නෙ ශ්‍රද්ධාව නිසා ඔබගේ
    පැහදුනේ ත්‍යාග ගුණයටයි ඔබගේ
    මම සලකන්නෙ නුවණයි ඔබගේ

    අම්මා කෙනෙක් මෙන් ස්නෙහෙ දක්වනවාද
    නංගි කෙනෙක් මෙන් ආදරය දක්වනවාද
    මිතුරෙක් ලෙස ඔවදන් දෙනවාද
    දාසියක් සේ ස්වාමියාට සලකනවාද

  2. Gayan says:

    ආ.. නියමයි. දැන් ඉතින් කවුරුත් දේසීය විජ්ජාත්මක ක්‍රමයට බර කරත්ත වලින් ගමන් යන්න ලෑස්ති වෙන්න. කරත්ත වලට බඳින්න ගොන්නු 69 ලක්ෂයක්ම ඉන්නවා නේ. 😀

    • DOC says:

      විදේශ සන්චිත නන්වන්න නම්, ආනයනය අඩු කරලා, අපනයනය වැඩි කරන්න ඕනේ.

      ඒ සදහා රටේ කර්මාන්තශාලා ඇති කල යුතුයි. ධනපතියන් විනාශ කරණවා කියමින්, කර්මාන්තශාලා සියල්ල ගිනි තියපු ජෙප්පො කියන කතා ඇහෙනකොට අධෝමුඛයෙනුත් හිනා යනවා.

      • Saman says:

        ඒක එහෙමයි කියලා ඉන්ධන වගේ අපේ රටේ නිපදවන්න බැරි ඒතත්‍යාවශ්‍ය දේවල් ගෙන්වන එක සීම කොළොත් වෙන්නේ රටේ නිශ්පාදන තවත් අඩු වෙලා කබලෙන් ලිපට වැටෙන එක.

        • මාක්ස්වාදී ජෙප්පා says:

          රටේ නිපදවන්න බැරි අත්‍යාවශ්‍ය දේවල් වල හිගයක් නෑ. පුලුවන් සියල්ල රටේ නිපදවිය යුතුයි. නිශ්පාදන ආයතන ආරම්භ කරන්න පුලුවන් ව්‍යසායකයින් (ජෙප්පන්ට අනුව ධනපතියන්) රටට ගෙන්වා ගත යුතුයි.

          • Saman says:

            දැන් එතකොට ඉන්ධන කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයිද? ඉන්ධන අපේ රටේ නිපදවනවද? ඉන්ධන නැතිව රටේ කර්මාන්ත ශාලා, ප්‍රවාහනය අඩාල වුනාම කොහොමද බන් රට සංවර්ධනය කරන්නේ? ආනයන සීමා කරනවා නම්නවත්තන්න ඕන තරම් දේවල් තියෙනවා ඔය සමහර කිසිම වැඩකට නැති ආනයනික ආහාර වර්ග පළතුරු වර්ග මත්පැන් වර්ග වගේ දේවල්. ඉන්ධන සීමා කරලා රට ආපහු කරත්ත යුගයට ගෙන යන්නේ නැතිව අන්න ඒ දේවල් තමයි කරන්න ඕන.

          • සිංහල බන්ඩා says:

            69 ලක්ෂෙ කිව්වට උන් දැන් ගොඩක් අඩු වෙලා තාමත් ඉන්නෙ මේකෙ නම් කීපයකින් කමෙන්ට් දාන අමු ගොන් බයියෝ තුන් දෙනා විතරයිද කොහෙද? 😀 😀 😀

    • Assassin says:

      Toyyoy,jeppoi gamu kiri dowanna.ane plyn bn yanda.puluwn nm paksheta kahinaeka atharapnko.

      • Gayan says:

        ඇයි උඹට රිදුණද කිරි පුතේ ඇත්ත කියනකොට? 😀

        • Assassin says:

          mm tho wage wahalek neme ne mahattheyo🤣🤣🤣🤣🤣

          • Gayan says:

            පේනවා පේනවා ආණ්ඩුවේ වැරැද්දක් කිව්වම ඌරු ජුවල් නැගලා තියෙන විදියෙන්. අපි නම් ඕන එකෙක්ගේ වැරැද්දට වැරදියි කියනවා හරි දේට හරි කියනවා. තොපි වගේ මහ එකාලගෙ වලව් ගානේ කක්කුස්සි හෝද හෝදා යන්නේ නැහැ.

  3. Jepi buster says:

    අවුලක් නෑ ස. අමු ගොන් බයියන්ව කරත්ත වලට බැඳල දෙනවනම් අපි කරත්තෙන් යන්නම්

    • Jepi buster says:

      රටේ කඩා වැටීමේ මූලික අවස්ථා 5හ.
      1.) ධනපතියන් නැති කරණවා කියමින් රටේ සියලුම කර්මාන්තශාලා ගිනි තැබීම. ගමක තිබ්බ ලී මෝලක් වත් ඉතුරු කලේ නෑ – ජෙප්පෝ

      2.) අඩුවට කන්න දෙනවා කියමින්, ලන්කාවේ නිශ්පාදනය කරණ භාණ්ඩ ආනයනය කිරීමට ඉඩ දීම. ඒ නිසා නැවත් හිස එසවූ කර්මාන්ත, බිටම වැටීම – JR ජයවර්ධන (UNP)

      3.) මහ බැන්කු මූල්‍ය වන්චාව නිසා පොලී අනුපාත ඉහල ගඔස් බිස්නස් වැටීම. ආයෝජකයින් විශ්වාසය බිදී ඉවත් වීමෙන් කොටස් වෙලදපිල බිද වැටීම. – යහපාලනය

      4.) පාස්කු ප්‍රහාරයට සඅසුමෙන් දායක වීම සහ ප්‍රහාරයට ඉඩ දීම. ඒ නිසා සන්චාරක කර්මාන්තය බිද වැටීම – යහපාලනය

      5.) කොරෝනා වසන්ගතය නිසා සන්චාරක කර්මාන්තය සහ ව්‍යාපාර ඇද වැටීම.

    • Gamlath says:

      එක ගොනෙක් නෙවෙයි කාටත් ගොන් බානක් ගානෙම ගන්න පුළුවන්. ඇයි ඉතින් 2/3ක්ම ඉන්නේ බයියෝ නේ.

      • gorakaya says:

        මට එක වෙලාවකට හිතෙනවා අඩු ගානට තෙල් අරගන වැඩි ගානට මහජනයාට විකුණන බැවින් මෙමගින් ලැබෙන ඉතා අධික ලාබය ඉතා ඉක්මනින් ලබා ගැනීමට මෙසේ බොරු නිවුස් දානවා ද කියලා. මේ නිවුස් එක දැක්කම ඕනේ කෙනෙක් ටැංකි පිරෙන්න තෙල් ගහලා පුළුවන් නම් බුලියකටත් පුරවා ගන්නවනේ. එදා වෙලා හොයන ත්‍රී වීල් කාරයා ඉඳන්ම දැන් වැඩිපුර තෙල් ගහගන්නවා. රජයේ අදායම වැඩි වෙනවා. මේ කතාව හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් දෙයියෝයි පී බී යි තමයි ඉතිං ඇත්ත දන්නේ.

      • Jepi buster says:

        කිරි කලේට ගොම බින්දුවක් දැම්මත් ඇති.

        1% කේ ජවිපෙ ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් නානා පාස්කු බෝම්බ ගැහුවා. සන්චාරක ව්‍යාපාරය කඩා වැටිලා මුලු රටේම මිනිස්සුන්ට අමාරු කාලයක් ආවා.

        • මාක්ස්වාදී ජෙප්පා says:

          බෝම්බ ගැස්සුවෙ කවුද කියල ඔය කාඩිනල් කිව්වෙ 😀 ඉට පස්සෙ අයි එස් කාරයන්ගෙන් රට බේර ගන්න ස බලේට ආවා

  4. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පන්ගෙ ගිනුමෙ සල්ලි ටික අරගෙන ණය ගෙවමු. එතකොට උන්ගෙ සල්ලිත් ඉවරයි උනුත් ඉවරයි

  5. Hiran says:

    කොහොමද අපේ ස’ගේ අති විශිෂ්ඨ දස්කම් හා විස්කම්. සියළුම සිරි ලංකට් වැසියන්ට අවුරුදු සියයක් විතර අතීතයට ආපහු කාල තරණය කිරීමේ වාසනාව ලැබෙන හැඩයි. ඉන්ධන සීමා වුණාම ඉන්ධන ලීටරය රුපියල් 1000ත් පන්නන්න ඉඩ තියෙනවා. එතකොට තමන්ගේ වාහන වලින් ගමන් බිමන් යන්න නම් ඉතින් කෝටි පතියෙක්ම වෙන්න ඕනා. බස් ගාස්ට්ගු දුම්‍රිය ගාස්තු එහෙම අහස උසට නගිනවා. එතකොට ඉතින් සාමාන්‍ය ජනතාවට වෙන්නේ බර කරත්ත වලිනුයි බයිසිකල් කටි වලිනුයි ගමන් යන්න. අපේ රටේ දැන් විදුලියෙන් සෑහෙන ප්‍රමාණයක් නිපදවෙන්නේ ඩීසල් බලාගාර වල. ඉන්ධන සැපයුම අඩු වෙලා මිළ ඉහළ ගියාම විදුලි බිලත් අහස උසට නගිනවා. එතකොට සල්ලි කාරයන්ට විතරක් ඒකත් සීමා වෙනවා. අනිත් මිනිස්සුන්ට පොල් තෙල් පහන් පත්තු කරගෙන තමයි ඉන්න වෙන්නේ. විදුලි බිල් අහස උසට නැග්ගම ඒ මත යැපෙන අනිත් සේවාවන් ඒ කියන්නේ දුරකථන අන්තර්ජාල සේවාවන් වගේ ඒවාට වෙන්නෙත් ඒ ටිකම තමයි. දුරකථන අන්තර්ජාල බිල් එහෙමත් සාමාන්‍ය මිනිහෙකුට දරා ගන්න බැරි තරමටම ඉහළ යනවා. එතකොට අර පරණ කාලේ වගේ ලියුම් කඩදාසි වලින්ම තමයි ආයෙමත් අපිට සන්නිවේදනය කරන්න වෙන්නේ.

  6. 69 ලක්ෂයෙන් එකෙක් says:

    හරි හරි බුදු ස’. දුකක් නෑ අපිට ඔය ගොල්ලොම ඒ ගේන සීමිත ඉන්ධන වලින් ඔයාලගේ Benz, BMW, Prado වලින් සැපට යන්න. අපි බර කරත්ත වලින්ම යන්නම්. කොහොමත් ඔයගොල්ලන්ට චන්දෙ දීපු අපිට විශේෂයෙන් ගොන්න ඕන වෙන්නේ නැහැ. අපි අපිවම කරත්ත වල බැඳ ගන්නම්.

  7. Gihan says:

    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ මූසල කාලකණ්ණි රට තව වැඩි කලක් ගෙනියන්න බෑ. ඉක්මනටම බංකොලොත් වෙනවා. අපි දැන් යන්නේ මේක තවත් සෝමාලියාවක් වෙන පාරේ. ඒක නිසා පුළුවන් හැම එකාම මේ කාලකණ්ණි රටෙන් පැන ගනිල්ලා. පනින උන් ගියාට පස්සේ අනිත් උන්ටත් පනින්න උදව් කරපල්ලා. මම දන්න දොස්තරලා, ඉන්ජිනේරුවෝ, ගණකාධිකාරීවරු වගේ ඉහල රැකියාවල් කරන විශාල පිරිසක් දැනටමත් රටින් යන්න සැලසුම් කරලා ඉවරයි. කොරෝනා ගැන බය වෙන්න එපා. ඒක ඒ රටවල් වල තව ලොකු කාලයක් තියෙන්නේ නැහැ. මොකද ඉක්මනටම ඒ රටවල් වල මිනිස්සු වැඩි පිරිසකට එන්නත් කරන වැඩේ ඉවර වෙනවා. අපේ උන් වගේ අත ගගා ඉන්නේ වත් එක එක හොරුන්ගේ පැණියවල් ප්‍රොමෝට් කර කර ඉන්නේ වත් නැහැ. ගිලෙන නැවක තවත් එල්ලීගෙන ඉන්න තරම් මෝඩ වෙන්න එපා. මේ කාලකණ්ණි රටේ ගත කරපු විඳවන ජීවිත වලින් මිදිලා ඒ රටවල් වලට ගිහිල්ලා ජීවිතය විඳපල්ලා. අඩුම ගානේ දරුවන්ට වත් ජීවිතය විඳින්ම ඉඩ සලස්වපල්ලා.

    • kamal says:

      හැමදාම අනුන්ව උසිගන්නලා වලේ දාන එකේ මෙදා සැරෙ උඹ පලයන්කෝ ඉස්සෙල්ලා. ඇයි බං මෙහෙම පිස්සෙක් වගේ හැසිරෙන්නේ

      • Gihan says:

        මම නම් කොහොමත් යන්න ලෑස්තියි තමයි බූරු වහල් බයියෝ. ලබන මාසේ මැද වෙද්දි මම මේ සාප ලත් කාලකණ්ණි රටෙන් පනිනවා. මගේ මිනිය වත් ආයෙමත් මේ පාදඩ රටට ගේන්න දෙන්නේ නැහැ. ඉස්සරහට රටේ ඉන්න උගත් බුද්ධිමත් මිනිස්සු වැඩිදෙනෙක් මේ රටින් ගියාට පස්සේ තොපි වගේ මූසල වහල් බයියන්ට පුළුවන් එක එක දේස පාළුවෝ උනේ ප්‍රාඩෝ, බෙන්ස් වලි යද්දි උඹලාගේ බර කරත්ත ආරෙන් අයින් කරලා නවත්තලා වැද්ද වැටිලා සාදු කාර දිදී ඉන්න.

        • Gihan ge Atey says:

          Uba kiwwa wage ratata padu wenne ratey inna ugath buddimath minissu giyamane. Uba wage gon kariyek giyata kisi paduwak na. Ubala wage un pita ratawal wala lat walawal hodanna thama kohomath honda. Puluwan ikmanata palayan, ubey musala kamama athi ratata kela wenna

          • Gihan says:

            දැන් උඹ දන්නවද මම කවුද මට තියෙන සුදුසුකම් මොනවද කියන එක? උඹ මැදමුලන වලව්වේ කක්කුස්සි හෝදන වහල් බයියෙක් වුනා කියලා අනිත් උනුත් උඹේ මිම්මෙන් මනින්න යන්න එපා හරකෝ.

        • Swordfish says:

          උඹ දන්න මගුලක් කියවපන්. යුරෝපේ රටවල් තවමත් ලොක්ඩවුන්. වැක්සින් හරියට බෙදාහැරලා නෑ. ඒ මදිවට වැක්සින් වලලින්නො යෙකුත් අතුරු ආබාද.

          ලෝකෙම රටවල් කොරෝනා නිසා ආර්ථික අර්බුදයක ඉන්නේ. චීනය විතරයි හරියට ආර්ථිකය වැඩකරන තත්වෙට පත්කරගෙන තියෙන්නේ. ලංකාවේ කුහකයෝ එකෙනුත් දේශපාලන වාසි ගන්න මිනිස්සුන් අවුස්සනවා හරියට ආර්ථික ප්‍රශ්න තියෙන්නේ ලංකාවේ විතරක් වගේ.

          • Gihan says:

            අනේ පලයන් බන් යන්න බොරු කියවන්නේ නැතිව. ඓන්ග්ලන්ඩ් වල දැනටමත් හෙර්ඩ් ඉම්මුනිට්ය් එන ගානට වැක්සින් දීලා ඉවරයි. ඇමරිකාවේ පවා දැන් කොරෝනා අඩුවේගෙනයි යන්නේ. ඒ රටවල් හරි සැලැස්මක් අනුව මිනිස්සු ට එන්නත් දීගෙන යනවා. අපේ උන් වගේ පිස්සු කෙල කෙල ඉන්නේ නැහැ. ලෝක ආරථිකයේ යම් පසු බෑමක් තිබුනා වුනාට ඔය එකම බටහිර රටක් වත් මේ වගේ තවත් සෝමාලියාවක් වෙන පාරට වැටිලා නැහැ බොල. අනික ඒ රටවල් වලට තමන් වැටිච්ච වලෙන් ඉක්මනටම ගොඩ එන්න හැකියාව තියෙනවා. ඒත් අපේ ආරථිකය ඉතින් වැටුණොත් වැටුණාම තමයි.

        • SKF says:

          1% කේ උගත් බුද්ධිමතුන් ගැන රටම දන්නවා. ධනපතියන් විනාශ කරාම රට දිවුණු වෙනවා කියලා මුලු රටේම තිබ්බ කර්මාන්තශාලා ගිනි තියලා විනාශ කලා. අඩු ගානේ ගමක තිබ්බ ලී මෝලක් වත් ඉතුරු කලේ නෑ.

          අන්තිමේ රස්සා නැති නිසා ගෑනු, මැදපෙරදිග ධනපතියන් ලග වහල් සේවයට ගියා. කොල්ලො කොරියාවේ ධනපතියන් ලග වැඩට ගියා. උබත් යන රටක ධනපතියන් විනාශ කරන්න හිතන්නෙ නැතුව, උන්ගෙ ව්‍යාපාර සාර්ථක කරගන්න උදවු කරලා උබත් කාල, ඇදල ඉන්න කීයක් හරි හොයා ගනින් පුතා.

          • Gihan says:

            දැන් එතකොට පාණ්ඩුවේ වැරදි කතා කරන හැම එකාම ජෙප්පො කියලද උඹ හිතාගෙන ඉන්නේ? ඔය සමාජවාදය, කොමියුනිස්ට් වාදය වගේ යල් පැනපු බංකොලොත් ක්‍රම වල එල්ලිලා ඉන්න තරම් මට ඔළුවේ අමාරුවක් නැහැ. උඹ දැන ගනින් මමත් අර ලක්ෂ හැට නමයෙන් එකෙක් තමයි. ඒත් අපි උඹලා වගේ මුන් කරන හැම ලබ්බක්ම සාධාරණීකරණය කර කර උන්ගේ වලව් වල කක්කුස්සි හෝදන්න යන්නේ නැහැ. අපි අවංකවම බලාපොරොත්තු වෙච්ච කිසි දෙයක් දැන් වෙන්නේ නැහැ කියලා හොඳටම පේනවා. පාර්ලිමේන්තු ඡන්දයට කලින් නම් යම් කිසි බලාපොරොත්තු තියා ගන්න පුළුවන් තත්ත්වයක් තිබුණත් ඡන්දයෙන් පස්සේ ආපහු පරණ පාදඩ ක්‍රමයම පටන් ගත්තා. ඉතින් මේ ජනාධිපතිටත් බැරි නම් වෙන මොකෙක් ආවත් ඔච්චර තමයි. දැන් ඉතින් මේ රට ගොඩ ගන්න බැරි ගානටම වැටිලා ඉවරයි. ඉතින් ගිලෙන නැවකින් පැන ගන්නේ නැතිව තව මොනවා කරන්නද,

    • SL guy says:

      Gihan, your comments are 100% correct. I live in USA. Vaccination is going extremely well and economy is blooming very fast. These leader have a vision and the counters have resources for and, fully recovery. Unfortunately, SL economy is very poor and it will be devastating in the future. These people doesn’t understand it and still work for those political parties, who brought the whole courtly to this detonation over the past 70 years.

      By the way, China created the COVID problem and now they have recover from it and buying small countries like SL because of their creation.

  8. රාවණාගේ හෙළු කක්කා පුත් නිමල් says:

    මා ප්‍රිය හෙළු කක්කා පුතුනි, තොපි කුමකට බිය වන්නෙහුද? පර සුද්දන්ගේ ඉන්ධන වා වාහන මත තොපි තවමත් යැපෙන්නෙහුද? අපගේ අති ශ්‍රේෂ්ඨ රාවණා රජතුමන් නිද්‍රාවෙන් අවධිව පැමිණ සියළුම හෙළයන් හට විශ්ව ශක්ති කේන්ද්‍රයේ බලයෙන් වැඩ කරන්නා වූ දඬු මොණරය බැගින් ලබා දෙනු ඇත. එවිට පර සුද්දන්ගේ වාහන වලින් අපට කින ඵලයක්ද? එසේම මසක් ඇතුළත ඩොලරය සත පහ දක්වා බාස්සවනු ඇත.

  9. Amarapaala says:

    Gamma Haaranawaaa Thawa AuruHatahrak Iwasapallaaaa ..

  10. Samarapaala says:

    Gamma Haaranawaaa Thawa Aurudu Hatahrak Iwasapallaaaa ..