බොරලුගොඩ සිංහයා ජිනීවා හොල්ලයි.. රට දණ ගැස්වූ යෝජනාවෙන් ඉවත් වෙන බව UNHRC අමතමින් කියයි..
February 26, 2020 at 3:09 pm | lanka C news
ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය දක්වන ලද 30-1, 34-1, 40-1 යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත්වන බව මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකා රජය විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත දැනුම් දුන්නේය.
විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමුළුව අමතමින් එය නිල වශයෙන් දැනුම් දෙන ලදී.
Although Dinesh withdrew SL from the UN resolutions, in his speech after declaring that SL has withdrawn, he promised to implement the same demands which were in the resolutions. Only difference was foreign judges as mentioned by the Rajapakses. However, there was a request for foreign participation but not for any foreigner to sit in judgement – this is a false statement by Rajapakse – Photottuwa – Vyathmaga stooges. What has SL achieved by the withdrawal, based on Dineshe’s subsequent promises – nothing, only thing that has happened is CHEATING SRI LANKAN VOTERS TO GAIN VOTES.
ජාතියේ සතුරන් විසින් පාවාදුන් රට නිදහස් කරගැනීමේ අභීත සටනට පණ පෙවූ බොරළුගොඩ සිංහයා දිනේෂ් ඇමති තුමාටත් අතිගරු ජනපති ගෝඨාභය මැතිතුමාටත් ජාතියේ ප්‍රණාමය.
ජනාධිපතිතුමා විදේශ ඇමතිවරයා පත්කරනවිට NGO කුක්කෙක් නොව අදීන චින්තනයක් ඇති නියම දේශප්‍රේමියෙක් පත්කර ඇත. යහපාලන කාලකන්ණි මහා මඩගොහොරුවක ගිල්ලවා ඇති ශ්‍රී ලංකාව නිදහස්, නිවහල් රටක් ලෙස ලෝක දේශපාලනයේ ස්ථාපිත කිරීමේ ඔබතුමන්ගේ කාර්යභාරයට ජාතියේ උපහාරය ලැබෙනවා සහතිකයි. ඔබතුමාගේ මේ අභීත කාර්ය භාරය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරනු ඇත.
Boralu Goda Sinhaya ..Piduru Goda Balla Wela Naaawoth Mage Bada Kapaagena Marenawaa Heh…
මහින්ද රාජපක්ෂ – බැංකි මූන් ගිවිසුමත් ඔය ගමන්ම අහෝසි කලානම් හොඳයි නේද ආයුබොවන්
බොරලුගොඩ සිංහයා පිලිප් ගුණවර්ධන.
මෙයා කොහොමද මෙයාගේ අම්මගේ මිනිහ උනේ.
පුදුම ලෝකයක්!