බොරලුගොඩ සිංහයා ජිනීවා හොල්ලයි.. රට දණ ගැස්වූ යෝජනාවෙන් ඉවත් වෙන බව UNHRC අමතමින් කියයි..

February 26, 2020 at 3:09 pm | lanka C news
බොරලුගොඩ සිංහයා ජිනීවා හොල්ලයි.. රට දණ ගැස්වූ යෝජනාවෙන් ඉවත් වෙන බව UNHRC අමතමින් කියයි..

ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය දක්වන ලද 30-1, 34-1, 40-1 යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත්වන බව මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකා රජය විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත දැනුම් දුන්නේය.

විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමුළුව අමතමින් එය නිල වශයෙන් දැනුම් දෙන ලදී.

89,100 Viewers

34 Comments to “බොරලුගොඩ සිංහයා ජිනීවා හොල්ලයි.. රට දණ ගැස්වූ යෝජනාවෙන් ඉවත් වෙන බව UNHRC අමතමින් කියයි..”

  1. lucky says:

    GREAT ! WELL DONE!

  2. Our Sinhala lions are still there to fight for our great sacred religion Buddhism and our great Sinhala nation, and not the least, for all Peaceful Moderate citizens of our beloved Sri Lanka.

    Who cares about those bloody bastard racist terrorists and American, European anti-Sinhala Buddhists? We Singhalese are a nation with over 2500 years of civilisation that includes real fighting and winning our way through those despicable enemies of ours.

    • country man says:

      WELL SAID. I AM WITH YOU ALL ALONG. SINHALESE NATION IS SMALL,BUT WE ARE BIG IN HEART. WE HAVE A PRESIDENT WITH A VERY BIG HEART WHO LOVES THE COUNTRY. WE ARE BLESSED IN SO MANY WAYS.

    • Ravi says:

      Great sacred religion Buddhism and our great Sinhala nation, 2500 years of civilisation… very impressive indeed to hear these!
      Get on to our roads, look at our politicians, the business people altering expiry dates etc., bus crews, tri-shaws, our Police and basically ‘our everything’!
      Can anyone see any greatness or anything to be proud of? We are a nation of talk only arrogant people living in a self made bubble!

  3. Gama Rala says:

    Jaya Wewa !!!!

  4. sathya says:

    Boralugoda Sinhayata saha Gotata jayawewa

  5. sajitha says:

    Hon. Dinesh Gunawardane, BRAVO! WELL DONE!!

  6. Sun says:

    Thank you for your great effort for redirecting the country from the foot of the fools as a result of foolish politicians who do not know the reality of politics round the world. World dominating by a load of crooks who have no sympathy for the human being of the developing world. What they want is money by creating problems round the word by creating unrest situation in developing countries for no reasons. We have to understand all these meaningless ethics introduced to undermine the community of the developing countries keeping the hand above people using all sorts of ways to control them.

  7. Desha diyani says:

    Rata bera gath hata nawa laxhayata pranamaya!
    Jaya wewa mathiduni!

  8. Manoj says:

    නියමයි එහෙම තමයි ඉන්න ඕනේ .

  9. samaraweera says:

    බොරලුගොඩ සිංහයට ශ්‍රීලන්කන් එකේ සැප මදි වෙලා අපේ tax money වලින් එමිරටෙස් එකේ ගියේ

    • sorry lankan airlines says:

      ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකත් හරියට සිරීපාදෙ වාගෙයි.
      එක පාරක් නොගිය එකත් මෝඩයා; දෙපාරක් ගිය එකත් මෝඩයා !

    • pissu poosa says:

      moda gono!

      Srilankan does not fly to Geneva!

    • shamini jayasooriya says:

      Boralugoda sinhaya 40years walatama
      Awissawllata karala deela thiyenne
      Kosgama grasses nathi pittaniyak pamanai
      Thathtage nama dala

  10. PULATHISI says:

    අති උදාරයි දිනේෂ් ඇමති තුමනි. දේශයේ නිවහල් භාවය ලොවට හඬ නගා පැවසූ ඔබතුමාට සහ අපේ ජනපති අගමැති තුමන්ටද අපේ ප්‍රණාමය. චිරං ජයතු.

  11. ALstudent says:

    Ekkeyyy.. Election target karala UNO lawaa statement issue karagena marketing karanna yanne

  12. rita says:

    its fortunate to have a current president and priminister, who have a secular vision to develop the country, and respect and we proud of
    you Dinesh sir and 6900000 voters too.

  13. Vis8 says:

    Well done, Sri Lanka!

  14. Lal - Deniyaya says:

    All lies. We heard he bent over to some whites

  15. සයිමා says:

    බොරලුගොඩ ගල්පාත, යකෝ මූ කියල තියෙන කතාව හරි. ඒත් කවුන්සලේ උන් දන්නවනම් ඒකාලෙ රටේ හිටපු ජනාදිපති අද මේ සිංහයගෙ සන්ධාන‍යේ සභාපති කියල ආයෙ මේ පැත්ත පලාතෙ එන්න එපා කියල එලවනව ලංකාවෙ උන්ව..

    • MD says:

      Ona kenekuta terenawa ekkenek ehema kala kiyala Mulu pakshahyama ehema karai kiyanna amarui kiyala.namuth GUNPeka ewun okkoma ekai.Horu takkadiyo, wanacharayo,back sidela,samarisila wage Dusithayo

  16. rita says:

    its fortunate to have a current president and prime minister, who have a secular vision to develop the country, and respect and we proud of
    you Dinesh sir and thanks for 6900000 voters too.

  17. MD says:

    Boralugoda singhaya පරදෙසකාරයන්ට බඩ සුද්ධ වෙන්න අරලු පොවයි.කොන්ද කෙලින් වෙලා.පොහොට්ටු පිපිලා අවුරුදු ඵනෝ.සිහල රටට ජයවෙවා!

  18. lotus says:

    Good, Come with economical sanction . We don’t want G+

  19. Buddhist says:

    Although Dinesh withdrew SL from the UN resolutions, in his speech after declaring that SL has withdrawn, he promised to implement the same demands which were in the resolutions. Only difference was foreign judges as mentioned by the Rajapakses. However, there was a request for foreign participation but not for any foreigner to sit in judgement – this is a false statement by Rajapakse – Photottuwa – Vyathmaga stooges. What has SL achieved by the withdrawal, based on Dineshe’s subsequent promises – nothing, only thing that has happened is CHEATING SRI LANKAN VOTERS TO GAIN VOTES.

  20. Vimarsha says:

    ජාතියේ සතුරන් විසින් පාවාදුන් රට නිදහස් කරගැනීමේ අභීත සටනට පණ පෙවූ බොරළුගොඩ සිංහයා දිනේෂ් ඇමති තුමාටත් අතිගරු ජනපති ගෝඨාභය මැතිතුමාටත් ජාතියේ ප්‍රණාමය.

  21. Aurora says:

    ජනාධිපතිතුමා විදේශ ඇමතිවරයා පත්කරනවිට NGO කුක්කෙක් නොව අදීන චින්තනයක් ඇති නියම දේශප්‍රේමියෙක් පත්කර ඇත. යහපාලන කාලකන්ණි මහා මඩගොහොරුවක ගිල්ලවා ඇති ශ්‍රී ලංකාව නිදහස්, නිවහල් රටක් ලෙස ලෝක දේශපාලනයේ ස්ථාපිත කිරීමේ ඔබතුමන්ගේ කාර්යභාරයට ජාතියේ උපහාරය ලැබෙනවා සහතිකයි. ඔබතුමාගේ මේ අභීත කාර්ය භාරය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරනු ඇත.

  22. Daranu says:

    Boralu Goda Sinhaya ..Piduru Goda Balla Wela Naaawoth Mage Bada Kapaagena Marenawaa Heh…

  23. ගිරිගෝරිස් says:

    මහින්ද රාජපක්ෂ – බැංකි මූන් ගිවිසුමත් ඔය ගමන්ම අහෝසි කලානම් හොඳයි නේද ආයුබොවන්

  24. Rasika Harischandra Suriyarachchi says:

    බොරලුගොඩ සිංහයා පිලිප් ගුණවර්ධන.
    මෙයා කොහොමද මෙයාගේ අම්මගේ මිනිහ උනේ.
    පුදුම ලෝකයක්!

Main News