බොරළුගොඩ සිංහයා නොනැවතේ.. මැති සබේ යලි දෙවනත් කරයි.. මේක මාළු කඩයක්දැයි කතානායකගේ මූණටම අසයි.. [Video]

April 6, 2017 at 10:39 pm | lanka C news
බොරළුගොඩ සිංහයා නොනැවතේ.. මැති සබේ යලි දෙවනත් කරයි.. මේක මාළු කඩයක්දැයි කතානායකගේ මූණටම අසයි.. [Video]

කතානායක කරු ජයසුරිය හා ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. ජිනීවා යෝජනා සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයේදී ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීන් 51කට විනාඩි 31ක කාලයක් පමණක් වෙන් කර දීම නිසා ඊට එරෙහිව ඔහු අදහස් පල කල අතර වාදය උණුසුම් වූ පසු කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල්දමනු ලැබීය.

45 views

13 Comments to “බොරළුගොඩ සිංහයා නොනැවතේ.. මැති සබේ යලි දෙවනත් කරයි.. මේක මාළු කඩයක්දැයි කතානායකගේ මූණටම අසයි.. [Video]”

  1. ගුරුළු says:

    ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට සිංහල ජාතියේ ප්‍රණාමය ස්තුතිය
    යමපාලනයට විරුද්ධව සිහලුනේ පෙරට වරෙව් ….ගරු දිනේෂ් ගුණවර්ධන මහතාට ජයවේවා !!!!
    …රට ජාතිය රැකීමට ඔබතුමාට ශක්තිය ලැබේවා !!!!
    ගරු විමල් නිදහස් කරගැනීමට සිංහලයෙනි පෙරට වරෙව් යමපාලනේ දේශපාලන පලිගැනීම් නවත්වනු

    • suranjith perera says:

      නියම කතාව. එක පාරක් මාලු කඩ කාරයෙක් වගේ හසිරිච්ච මිනිහෙක් බල්ලෙක් වගේ ඔතනින් එලවල දැම්ම නෙද? මේ පාරත් පයින් දෙකක් ඇනල එලියට දාන්න තිබ්බේ.

  2. Saradiel says:

    කොටි ත්‍රස්තවාදීන්ගේ දෙමල ඩයස්පෝරාවේ රුකඩ ජහ පාලනය ඉවත් කිරීමට කාලය පැමිණ ඇත .
    .සිරිසේන -රනිල් ඉල්ලා අස්විය යුතුයි
    ලාංකික ජනතාව එකාබද්ධ විපක්ෂය සමග එක්වී ,මුළු රටේම සිංහලයින් සමගි වී පක්ෂ බේද අතහැර අපේ රට ජාතිය රැකගැනීමට කටයුතු කල යුතුයි
    ගරු දිනේෂ් ගුණවර්ධන මහතාට ජය වේවා !!!

  3. Joy says:

    බොරළුගොඩ සිංහයාට අපේ ප්‍රණාමය ස්තුතිය

  4. OLU says:

    සිංහලයා අදත් නිදා සිටින්නෙකි. අතීත සෞභාග්‍ය ගැන උදම් අනන්නෙකි. එහෙත් වර්තමානයේ දුර්වලත්වය නොදන්නෙකි. නැතිනම් නොසලකන්නෙකි. එය අන් කෙනෙකු කියනවා අසන්නට ද නොකැමැත්තේය.”එවැනි කාලයක ගරු දිනේෂ් මැති තුමෙනි ඔබතුමා අපේ රටට ආදර්ශමත් දේශහිතෙෂි දේශපාලකයකි
    මේ මොහොතේ ගරු දිනේෂ් මැතිතුමාට අපි සූබ පතමූ. මන්ද ඔහූගේ මේ වෑයම රට ජාතිය වෙනූවෙන් කරන්නා වූ සත් ක්‍රියාවක් වන බැවිනි…..ජය වේවා !!!!!

    “ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
    අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”

  5. CAT says:

    ( මේ මාළු කඩය) යමපාලන පාර්ලිමේන්තුව ඉවත් කර අපේ රට ජාතිය බේරාගන්නේ කවදාද ? අපේ රට ජාතිය අනතුරේ
    මිනිසුනේ ඇස් ඇරබලපල්ලා …..බඩ ගැන නොව රට ජාතිය ගැන සිතව් සිහල මිනිසුනේ
    ඒකාබද්ධ විපක්ෂයට ජය වේවා
    කෙස් ගහ පවා පිට රටවල මිනිසුන් නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ
    හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන් නේ
    ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලුන් නේ

  6. asaranaya says:

    Hien Babaa Siyaa just like a Fish market “Mudhalaali “

  7. Sirisena Yatawara says:

    Is this democracy of majority 51 members voice is suppressed by Speaker of House.

    House lost 51 members voice how is that become sovereignty of Parliament and democracy in present context of Parliaments operation by ruling UNP and alliances led by Primer of Ranil W.. of dictarship inside Parliament .

    We lost basic rights of democracy’s norms

  8. Yahapala says:

    කථානායකගේ ඉතිහාස කථාව

    1. චන්ද්‍රිකා සමග satalie ටෙලිෆෝන් කථාව
    2. රනිල් කපා අගමැති කම ඉල්ලීම
    3. මහින්ද සමග හැන්ගිමුත්හම්
    4. 17 සමග මහින්ද ගේ ඔඩොක්කුවේ
    5. මහින්දගෙන් කුණු හරුප අසාගෙන ආපහු රනිල් ලඟට
    6. සජිත්ගේ කල්ලිය සමග හන්ගිමුත්තම්
    7. රනිල් පන්නා නායක වීමේ තැත
    8. සිරිකොත ගල්වරුසාව
    9 හොරෙන් හොරෙන් MY3 ට අත වැනීම
    10. කථානායකධුරය

    ඇත්තද ???? බොරුද ????

  9. GodFather says:

    Most of the Politicians are corrupted people. But Dinesh is not such corrupted politician. That is Why he has such a strength to fight against injustice.

  10. gorrila says:

    මේක මරු පාරිමේන්තුවක්, මහින්ද නිසා ආපු චන්දවලින් කොල්ලකාල පැරදුන එවුන්ට මන්ත්‍රිකම් දුන්නා, සතපහක වැඩක් නැති දෙමල ජාතිවාදී පක්ශකට විපක්ෂනායක කම ගියා, මරුම විපක්ෂනායකයෙක් ඉන්නේ උ ආණ්ඩුවේ හැම රෙද්දටම අත උස්සනවා. කතානායක බොහොම පක්ෂග්‍රාහී විදිහට වැඩ කරල නියම විපක්ෂය මර්දනය කරනවා. මුන්ගේ මේ වැඩ ජාත්තන්තරයට ගෙනිච්චේ නැත්නම් දිගටම මුන් මේහෙමම ඉන්න බලයි, මොකො චන්දතියන්නේත් නැනේ.

Main News