බොරැල්ලේ අහඹු PCR පරීක්‍ෂණවලින් 90%කට කොරෝනා..

November 7, 2020 at 11:20 am | lanka C news
බොරැල්ලේ අහඹු PCR පරීක්‍ෂණවලින් 90%කට කොරෝනා..

බොරැල්ලේ ඇතැම් ප්‍රදේශවල දී සිදු කරන ලද අහඹු කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයන් 90% වඩා වැඩි පිරිසක් හෙළිවී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කරයි.

සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග උපුටමින් එම වාර්තාව සඳහන් කර ඇත්තේ හඳුනාගත් ආසාදිතයන් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු සංවිධානය කරමින් පවතින බවයි.

එමෙන්ම එම රෝගීන් වාර්තා වන ප්‍රදේශ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බවද වාර්තාවේ සඳහන්ය.

ඉතා අධික ජන ඝනත්වයක් සහිත ප්‍රදේශවල ජනතාව අතර රෝගය පැතිරීම ගැන සොයා ගැනීමට සෞඛ්‍ය අංශ විසින් මෙම අහඹු කොරෝනා පරීක්ෂණ සිදු කර ඇත.

හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් තම නිවාස තුල නිරෝධය කිරීමට කටයුතු කර තිබේ.

81,905 views

25 Comments to “බොරැල්ලේ අහඹු PCR පරීක්‍ෂණවලින් 90%කට කොරෝනා..”

  1. SL says:

    ඉතින් මෙහෙම තියෙද්දී කොළඹ අරින්නේ ඇයි .

    • කාන්තාර පළඟැටියා says:

      අපිට අරින්න

      • විදුර says:

        අනේ මේ…. ඔය GMOA කොලුපැටව් පොඩ්ඩක් පැහැන්නේ නැතිව ඉන්නවද.

        කොරන්න ඕනෑ දේ නියම වෙලාවට, නිවැරදිව කරන්න හමුදාපති තුමා දන්නවා. ඔහෙලාගෙන් රටට මේ මොහොතේ අවශ්‍ය වෙලා තියෙන්නේ හමුදාපති තුමාගේ උපදෙස් අනුව කටයුතු කිරීම මිස, තැන තැන මෝඩ කතා කියව කියවා යාම නොවන බව සිහි තබා ගත්තොත් හොඳයි.

        නැත්නම්, කොරෝනාවට කලින් ඔයාලාගේ මෝඩකම් වලට බෙහෙත් කොරන්නත් හමුදාපති තුමාට සිද්ද වේවි.

        ජනපති තුමාගේ දුර දක්නා චින්තනයෙන් මේ රට දැන් සුරක්ෂිතයි….!

      • ROHAN says:

        PALANGATIYA…OBA OYA KIYANNE OHELATA HONDATA PURUDU . GONJAGE.
        HIRUNIGE. ARILLA GANA NEDA…. ? UMBALA MINISSUDA…UMBALATA AMMALA
        THATTHALA. AMBU DARUWOTH INNAWADA…..?

      • පලාපෙත්තා says:

        කාන්තාර පලගැටියටත් ඇරගන්න ආසාවක් තියෙනවා වගේ

    • ඩපයා says:

      කොළඹ අරින්නේ නැතුව තෝද බොල රස්සාවක් කොරගන්න බැරුව ඉන්න උන්ගේ පවුල් වල දරුවනට කන්න දෙන්නේ? පින් පඩි ගන්න කාලකන්නි මූසලයා. තෝ කවදාවත් මැරෙන්නේ නැහැ කියලද හිතන් ඉන්නේ? මීහරකා.

  2. රාජිත says:

    ඇඹුල්දෙනියෙ චුන් පාන් කාරයා නැ කියල රට අරින ගොබ්බ පාලකයො පත්කරන්න චන්දෙ දිපු කාලකන්නි හැත්ත නිසා රටම ඉවරයි.

    • ගුණසිරි says:

      පුප නොදී පලයන් ගොන් මූසලයෝ යන්න. ගිහින් ගොන් සජියගේ නිකන් බෙදනවා කිවව පෑඩ් එකක් කාහන් ගොනා.

    • චතුර says:

      අපි ඉන්නෙත් ඇඹුල්දෙනියෙ. මෙහෙට එන ලොරි වලින් පාන්, එළවලු, මාළු, කිරිපිටි ගන්නව
      ඔහේ නොදන්න දේවල් ගැන නොකියා හිටියා නම් හොඳයි

    • කීවිකී says:

      උබට gal කොල්ලා හම්බෙන්නේ නැති නිසා අසහනේ නම් කොහුමිට බස්සගන්
      චූන් පාන් කාරයට පුප දීලා පාන් ගන්න වේshi

    • සිරස says:

      අබුල්දෙනියෙ චූන් පාන් ආවට පුතානො ගෙ නිවාසෙ රොයල් පාර්ක් නිවාස සන්කීර්නයට ඔය කාටත් එන්න දෙන්නෙ නෙහෙ අඩුතරමින් චන්ද්ද දායකුටවත්

  3. ගමරාළ says:

    මේක තමයි ඇත්ත තත්වය.. සෙම්ප්‍රතිශ්‍යාව තුරන් කල නොහැකි සේම කොරෝනාද එසේමයි.. මොනව කවුරු කොහොම කීවත් අනාගතය එසේම තමයි.. නිකන් බොරු ලොක් ඩවුන් දාගෙන දැගලුවට රෝගය පාලනය කරගෙන දේශීය ප්‍රතිකාර කරගෙන ජීවිකාව ගෙන යනවා ඇරුණු කොට වෙනත් විකල්පයක් නැත.. අවදානම් කාන්ඩය ආරක්ශා වීමට / කිරීමට හැමෝම වග බලා ගෙන එදිනෙදා කටයුතු කල හැකියි

  4. S.Vitharana says:

    මොන පිස්සු ද? තවම රටේ කොරෝනා සමෙජ ගත වෙලා නෑ. බොරු නමි අර නෝනා ගෙන් අහන්න.

  5. දයාවංස says:

    කොවිඩ් ආසාදිතයන් ගැන සවේන්ද්‍ර තුමා කියන ගණන් හිලව් ගැන අපට තියෙන විශ්වාසෙ එන්න එන්න වැඩි වීගෙන එනවා පුතා.

    රටේ හමුදාපතිව ආණ්ඩුවේ වැසිකිලි පවිත්‍ර කිරීමට යොදාගැනීම පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය.

    • ජයකොඩ් says:

      ගනන්. හිලව් හර්යටම අහගෙන උබ වෙදතම් කරන්න යන්නද?
      පල නිකමා යන්න, තෝ කරන වැඩකුත් නෑ වැඩ කරන එකාගෙ ඇද හෙවිල්ලෙ ඉවරෙකුත් නෑ

  6. මර්තේනිස් අයියා says:

    මේ කලබල අස්සේ නාමල් පුතා LPL ගේනවලු.මට හිතෙන්නේ පරණ සෙල්ලම් ⁣ඔක්කොම ආයෙත් පටන් ගනීවි.කොරෝනා පාලනය කරන්න දැන් මුන්ට උවමනාවක් නෑ තව ටික දවසකින් ජී එල් මාමා කියාවි ඉස්කො⁣්ලෙ පටන් ගන්නව කියල මේ විදිහට ගියොත් රටම ඉවරයි.අපිත් මේ ආණ්ඩුව බලයට ගේන්න හොඳටෝම කඩේ ගියා වස විලි ලැජ්ජාවයි.

    • Dr Zee says:

      බය ගුල්ලෙක්. 80% ක් කොරෝනා නම් බය නැතුව ඉන්න​. මැරෙන්නෙ නෑ.

    • ද්විත්ව පුරවැසියා says:

      හහ්… හහ්… හා….

    • අනේ ගොනෝ says:

      ඇත්තද බොල ජෙප්පෝ? 😝 එහෙනම් උඹේ ලැජ්ජා නහරෙ කපා ගනින් .

    • කර්තේලිස් says:

      උබලා වගේ ගොන් හැත්ත මාලිමාවට කඩේ ගිහිල්ලා පොහොට්ටුවට චන්ද වැට්ටෙව්ව එක නම් ඇත්ත. දැන් පකනිල් පෙත්තක් පුපේ ගහගෙන හිටපන්

  7. damian says:

    ඉතින් එහෙනම් මොකටද ඔච්චර නටන්නේ ? කෝ අමාරුවක් නෑනේ. බොරුවට රට වහන් ඉන්නව​.

    • omen says:

      එහෙම නටලා තමයි ගොනෝ උබලා වගේ මෝඩ මොල් හරක් ලෙඩේ රට පුරා ගෙනියන එක නවත්තගෙන ඉන්නෙ

  8. manoj says:

    “නැත්නම්, කොරෝනාවට කලින් ඔයාලාගේ මෝඩකම් වලට බෙහෙත් කොරන්නත් හමුදාපති තුමාට සිද්ද වේවි.

    ජනපති තුමාගේ දුර දක්නා චින්තනයෙන් මේ රට දැන් සුරක්ෂිතයි….!”
    ===================================================================
    GON THADIYOOOOO A/L wath pass nethinisa Army ekata giya හමුදාපති තුමා mokada මෝඩකම් වලට බෙහෙත් කොරන්න. TV programmes walata avilla KATA arina kotama penawa GON kama. Tho wage nuuugath MANDA BUDDIKAYOOO UMBE kiyanne nethuwa hitapan.

    Hetama thota CORONA hedila merila pala !!!

    • ජයසූරිය says:

      බොරු හිලක්නෙ බන් උබ. මගෙ අයියා හමුදාපති තුමාගේ බැචා
      ඒ ලෙවල් ගොඩ

      උබට 8 පාස් කරගන්න බැරි එකට අනිත් මිනිස්සු පලි නෑ

Main News