බොරැල්ලේ පාරක් වසා දමයි..

October 14, 2020 at 10:40 am | lanka C news
බොරැල්ලේ පාරක් වසා දමයි..

බොරැල්ලේ ලෙස්ලි රණගල මාවත අතුරු මාර්ගයක් පොලිසිය විසින් තාවකාලිකව වසා දමා තිබේ.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් හතරදෙනෙකු වාර්තා වීම නිසා මෙම පියවර ගෙන ඇත.

ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිරිසක් කොරෝනා පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කර ඇති නමුත් ඉක් කිසිවෙකු ආසාදිත යයි හෙළිවී නැත.

42,434 views

3 Comments to “බොරැල්ලේ පාරක් වසා දමයි..”

  1. ක්‍රිමිනල් says:

    මහත්මයා , DREAM කන්සෙප්ට් එක දිගටම කරගෙන යනවද ? හැබැයි කොළඹ කියන්නේ ජන ගණත්වය අධිකම ප්‍රදේශය , වෛද්‍ය ජයරුවන් කියන ආකාරයට දැනට කොළඹ ආසාධිතයින් 160 කට එහාගිය ප්‍රමාණයක් ඉන්නවා , එක වත්තකට එක රෝග වාහකයෙක් පමණක් ඇති 300- 400 කට ව්තරය රෝගය ආසාදනය කරවන්න , මෙවැනි තත්වයක් උඩ ,ඇල්මැරුණු ප්‍රථිපත්තියක් රජය අනුගමනය කරන්නේ , කොළඹ ඔබතුමාලට වැඩක් නැති නිසාද ?

  2. කොවිඩ් බොරැල්ලෙන් , 103 නාරාහේන්පිට බස් එකට නැග්ගොත් නං කලින් වතාවෙ වගේ දාබරේ මාවත,60 ඒ වත්ත ,මහවත්තවැනි වතු වලට සොරි තමයි.

Main News