බොරැල්ල පොලිසියේ 06කට කොරෝනා..

October 31, 2020 at 6:48 pm | lanka C news
බොරැල්ල පොලිසියේ 06කට කොරෝනා..

බොරැල්ල පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරීන් 6 දෙනකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

ඒ හේතුවෙන් ඔවුන් සමග ආශ්‍රිත යනු ලෙස කටයුතු කළ පිරිසට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

අවශ්‍ය පිරිස නිරෝධායනය සඳහා කටයුතු කර තිබේ.

12,978 views

4 Comments to “බොරැල්ල පොලිසියේ 06කට කොරෝනා..”

  1. Aurora says:

    PCR පරීක්ෂන කරනවාමිස රෝගයට ප්‍රතිකාරයක් නම් කරන්න එපා. මොකද බටහිර වෙදකම කියන එකේ වෛරස් රෝග වලට බෙහෙත් නැතිඑකේ යම් විදියකින් හෙළ වෙදකමින් කොරොනා රෝගින් දෙතුන්දාහක් සුව කලොත් GMOA එකයි බේත් කොම්පැණිවලයි ගරානාඑක ඉවරෙටම ඉවරයි.

  2. SL says:

    Where is Dr.Anil Jasinghe, the one who led the team last time is missing now.He must be re-instated

  3. ශිරාන් says:

    @බයියෝ.

    බිලියන 130ක කොවිඩ් අරමුදලට මොකෝ උනේ

  4. Amal says:

    Police kollo hondai. Pujith jayasundara is a dog

Main News