බොරුවට හාට් ඇටෑක් ගත් රාජිතගේ ගජයා බන්ධනාගාර රෝහලෙන් පන්නා යලි හිර කුටියට දමයි..

January 5, 2020 at 3:50 pm | lanka C news
බොරුවට හාට් ඇටෑක් ගත් රාජිතගේ ගජයා බන්ධනාගාර රෝහලෙන් පන්නා යලි හිර කුටියට දමයි..

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට හෘදයාබාදයක් ඇතැයි කියා බන්ධනාගාර රෝහලට ඇතුළත් වී තිබේ.

නමුත් පසුව බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් කරන ලද පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ ඔහුට හෘදයාබාධයක් නැති බවයි.

ඒ හේතුවෙන් නැවතත් බන්ධනාගාර රෝහලෙන් බන්ධනාගාර වාට්ටුවට මාරුකර යවා ඇත.

ජනාධිපතිවරණයට පෙර පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන්ට මුදල් ලබාදුන්නේ ඔහු බවට එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

මොහු හිටපු ඇමති රාජිත සේනාරත්නගේ සමීපතම හිතවතෙකු වෙයි.

29,531 Viewers

3 Comments to “බොරුවට හාට් ඇටෑක් ගත් රාජිතගේ ගජයා බන්ධනාගාර රෝහලෙන් පන්නා යලි හිර කුටියට දමයි..”

  1. Alapaluwa says:

    අනේ අමනයෝ උඹත් එහෙනම් මහා එකාගේ බොරු ලෙඩේ ගන්නනේද උතසහා කළේ .අපි මීළඟ උසාවිදී කියන්නම් උඹගේ මහා එකාත් කළේ ඔයදෙයම කියලා හැබැයි මේපාර ඔය බොරු ලෙඩ හරියන්නේ නැ

    • සූර්-ද-සර්-පති 👹👹👺 says:

      සිංගප්පූරු එළිසබත් රෝහල් ගත වුනත් මේ පරා-මාලුවට ගන්න බෙහෙතක් හරියන්නේම නැහැ!
      ඒ තරම් අහිංසක ලෙඩ්ඩු අසරණ කරලා තියෙනවා බෙහෙත් හංගලා බාල බෙහෙත් පක්කගෙ රටින් ලංකාවට ගෙනල්ලා වැඩිමිලට විකුණලා!!

  2. Sun says:

    These are the type of dirty politicians of the country. They know no politics other than selling secret information and importing low quality medication through their agents. Making money is the only target they have. They cannot sleep and eat well due to internal stress created due to shoddy work. They know where they are going . Most of these dirty politicians misusing the power to make money. Dirty politics introduced by money makers.

Main News