බොරු කියලා බලය ගත්තට මෙතනින් එහාට මේ ආණ්ඩුවට යන්න බෑ.. අතහරින්න සූදානම් වෙන්න..- නිර්මාල්

May 12, 2018 at 10:12 pm | lanka C news
බොරු කියලා බලය ගත්තට මෙතනින් එහාට මේ ආණ්ඩුවට යන්න බෑ.. අතහරින්න සූදානම් වෙන්න..- නිර්මාල්

වත්මන් ආණ්ඩුවට තව දුරටත් ගමනක් ඇතැයි තමන් කිසිසේත්ම විශ්වාස කරන්නේ නැති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

‘මගේ නම් කිසිම අදහසක් නෑ මේ ආණ්ඩුවට මෙතනින් පස්සේ යන්න පුළුවන් කියල. බලය ගත්ත කොහොම හරි මොකක් හරි බොරුවක් කියල.

දැන්වත් යථාර්ථයට අවදි වෙන්න ඕන. අතහරින්න ලෑස්ති වෙන්න ඕන’

ආචාර්යවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

27,137 Viewers

13 Comments to “බොරු කියලා බලය ගත්තට මෙතනින් එහාට මේ ආණ්ඩුවට යන්න බෑ.. අතහරින්න සූදානම් වෙන්න..- නිර්මාල්”

  1. Lion says:

    Taboo subjects ආයෙ කරොත් නරකද?

    • Amda says:

      අයියෝ ..ඇයි අනේ මෙයාගෙ පැනි වරක ගහට මොකද උනේ?
      මොනව උනත් ඇත්ත තේරුම් ගත්ත එක ගැන සතුටුයි.

  2. සීගිරි says:

    මේ ආචාරියෝ,මහාචාරියෝ ඔක්කොම දැන් මිනිස්සුන්ගෙන් ගුටි කන්නනම් ලඟයි…!!!!

  3. Karu says:

    ඔබලා දන්නේ න්‍යාය පමණයි. විචාරය හා ප්‍රායෝගිකත්වය අතින් දුර්වලයි.

  4. Ranjan says:

    Everyone knows that the Govt. UNP & SLFP has no place to go. Without ruining the country ask the President to resign & dissolve Parliament..

  5. සිසු කොන්ග්‍රස් says:

    අෑ අාචාරියෝ උඹල මහින්දගෙ කාලෙ අර පාර දීගේ විරෝධතා කොරල යහපාලනයෙ පළමු අය වැයෙන්ම අධ්‍යාපනයට දුන්න 6% කෝ බං දැන්?

  6. NAK says:

    what about the 6% Ranjith?

  7. ratawesiyar says:

    hitha hiiye lankawema keruma wenna neda. obath me anduwa pihitawala janathawa dukata path kala kalakanniyek

  8. Hu says:

    දැන් එතකොට අපිද බොරු කියල ආණ්ඩුව අරං දුන්නේ..? නොදකින් මූසලය

  9. David Milli-banda says:

    Nirmal making an about turn…………. This ex-priest may have received orders from the catholic church.

  10. ෴හෙළයා෴ says:

    ආචාර්‍ය නිර්මාල් රංජිත්ගේ මතය නිවැරදිය​.හරි දේට හරියි කීමටත් වැරදි දේට වැරදියි කීමටත් අප මැලි විය යුතු නැත​.

  11. mike says:

    live example for TOTAL FAILURE

Main News