බොරු කී ඇමතිට ජනපති ඉදිරියේ ගැමි කතක් ප‍්‍රසිද්ධියේ ලැජ්ජා කරයි.. [video]

October 19, 2016 at 3:40 pm | lanka C news
බොරු කී ඇමතිට ජනපති ඉදිරියේ ගැමි කතක් ප‍්‍රසිද්ධියේ ලැජ්ජා කරයි.. [video]

අද පෙරවරුවේ මහියංගනයේ ජල යෝජනා ක‍්‍රමයක් විවෘත කිරීමේ අවස්ථාවකදී ජනාධිපතිවරයා වෙත ගැමි කාන්තාවක් විසින් ඇමති ලක්‍ෂමන් සෙනෙවිරත්න සම්බන්දයෙන් චෝදනාවක් ඉදිරිපත් කලේය.

‘මහතත්යනං ගෙවල් හදල දෙනවා කියල පොරොන්දු වුනත් ඊට පස්සෙ පැත්තෙවත් ආවෙ නෑනේ’ යයි ගැමි කත කියා සිටියේ ජනාධිපතිවරයා හා ඇමති ලක්‍ෂමන් සෙනෙවිරත්න ඉදිරිපිටදීය.

12 views

10 Comments to “බොරු කී ඇමතිට ජනපති ඉදිරියේ ගැමි කතක් ප‍්‍රසිද්ධියේ ලැජ්ජා කරයි.. [video]”

  1. Dr. know says:

    “කන්න බොන්න දුන්න ලමය මාස 7 ක් වෙනව හිරෙ දාගෙන ඉන්නව”

    අයියෝ ඒකනේ මෙයාගෙ විනෝදාංශෙ. ආපු දා ඉඳල සිංහල කොල්ලො , හාමුදුරුවරු හිරේ පුරවනව​. මිනී මරපු දෙමලු නිදහස් කරනව​.

    • hewwel says:

      තමන්ගේ පන්ති යේ සගයාට අවඥා වෙන් සිනාවෙන නිවට සිහලුන් !!!

  2. DIGA JANTHU says:

    “yahapalana hawule unge lejja nahare kapa dama etha”

  3. DIGA JANTHU says:

    ….උසනං සිකිරුටි………කොට නං කම්කරු’

    • janaka says:

      මචාහං මේක නම් මාර නම සජිත් ප්‍රේමදාසට
      උසනම් සිකියුරිටි කොට නම් කම්කරු

  4. මහියංගන සදලතා says:

    අයියෝ සිරිසේන රටකට ගිය කලක්, අමතියා ගෙවල් හදලා දෙනවා කියලා ඒ අහිංසක අම්මා රවට්ටලා, ආණ්ඩුව ඒ අම්මට කන්න දීපු පුතා මාස හතක් හිරේ දාලා . ඕවට හිනාවෙන්න එප අඩන්න , ඕක තමයි අද ගමේ ඇත්ත තත්වය, ෂීකේ ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි

    • Asaranayaa says:

      ලොක්කගේ හිනව දැකල මගේ අධෝමුකයෙන් හීන් හඬක් පටවුනා බන්

  5. සිසිරාණු says:

    මගේ අප්ප, ලිස්සලා යන්ඩ දන්නේම නෑ

  6. rupe says:

    Tak gala prashana wisadanawa. Marai ape MY3.

Main News