බොරු වාලම්පුරි විකුණා රටක් අන්දයි.. ‘වාලම්පූරි කීර්ති’ අත්අඩංගුවට…
January 8, 2019 at 10:00 am | lanka C news
‘නමෝ නාරායන’ ව්‍යාපාරයේ හිමිකරු වන කිර්ති දිසානායක මිරිහාන පොලිසිය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලක්ෂ 04ක මුදල් වංචා කිරිම හා ව්‍යාජ වාලම්පුරි විකිණිම චෝදනා මතයි.
මේ සම්බන්දයෙන් ලද පැමණිල්ලකට පොලීසිය හමුවේ පෙනී සිටීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.
බෙලිහන්කඩයකට ඔයකියන් සැපසම්පත් ලැබෙනවා නම් ඒ හන්කඩය දරාගෙන ජීවත් උන බෙල්ලා ඉන්න ඕනෙ තව්තිසාවේ නොවේද..ගොන් බූරුවන් වැනි මිනිසුන් ඉදිරියටත් රැවටෙනු ඇත
දුර්වල මනසක් සහිත බොහෝ පිරිසක් ලංකාවේ ඉන්නවා.
ඔවුන්ගෙන් කොටසක් කේන්දර කාරයින්ට රැවටිලා.
ඉතිරි කොස්ටස ජෙප්පන්ට රැවටිලා.
ජෙප්පෝ සහ කේන්දර කාරයෝ ඉන්නකම් ලංකාව ගොඩ ගන්න බොහොම අමාරුයි.
හරියටම හරි සහතික ඇත්ත.JVP TNA UNP මුන් සෙට් එක ඉන්නකම් රට ගොඩ ගන්න බොහෝ අමාරු vevi
අපේ මහින්ද මහත්තයනම් ඔය මිත්‍යා දෘශ්ටි පිලිගන්නෙ නෑ. 😀
හරියටම හරි සහතික ඇත්ත.JVP TNA UNP මුන් සෙට් එක ඉන්නකම් රට ගොඩ ගන්න බොහෝ අමාරු වේවි
බටලන්දවදකයාගේ UNP කොළ අලි රැල,,, වාසියක් ලැබෙනවානම් තමාගේ පවුල් වුනත් විකුණන නිල් SLFP අමතකද ?
අපට පෙනෙන සහ දැනෙන සියලු දේ අල්ලා හෝ දෙවියන් වහන්සේ හො වෙනත් දෙවියෙක් මැව්වා යය් අති බහුතර මනුෂ්‍ය සමාජය විස්වාස කරනවා. ඒ සියල්ලෝම දුර්වල මනස් ඇත්තෝද?
සියල්ලෝම අසත්‍ය මිත්යව විශ්වාස කලත් එය මිත්‍යා වම මිස කිසිදිනක සත්‍ය නොවේ. ඔවුන් සියලුම දෙනා අවිද්‍යා අන්දුරේ අතපත ගාන උදවිය.. සත්‍ය දකින්නට නම් අනුන්ගෙ මත එකතු කර ගොඩ ගසාගත් මනස නැම් ති කුනුගොඩින් නිදහස් වී බැලිය යුතුය. පුලුවන් නම් උත්තමයා තමන්මය
ඔව්, ඔව්
එතකොට අර රත්තරන් බෝලෙ අතේ තියා ගත්ත පලියට රජවෙයි කියල හිතන් ඉන්නෙත් ජෙප්පො වෙන්න ඇති නේද ?
කේන්දර කාරයෝ නොයෙකුත් ක්‍රම වලට රිනාත්මක චින්තනය, බය, නොහැකියාව පතුරුවනවා.
නමුත් ඔය ඔක්කොම රිනාත්මක චින්තන වලට වඩා අන්තයි මිත්‍රයා ජෙප්පන්ගේ රිනාත්මක චින්තනය.
රිනාත්මක චින්තයේ පියා – ජෙප්පන්ගේ නායකයා – අ කු දි
උදාහරණ:
හම්බන්තොට වරාය දකින්නේ පිහිනුම් තටාකයක් ලෙස
දක්ෂිණ අධිවේගී මාර්ගය දකින්නේ ඇබුල් තියල් ගෙන්න හදපු පාරක් විදිහට
නෙලුම් කුලුන දකින්නේ පැනල මැරෙන්න හදපු අට්ටාලයක් ලෙසට
මුගේ මූන දැක්කම පේනවා අමු සෝබන බොරු කාරයෙක් කියලා…මුන්ට රැවටෙන් මැට්ටො ඉන්නවනෙ ලන්කාවෙ
Valampuri kiyanne kohomath nikan beli katuvak vitharai me manta nadu dala thiyenne vatinakamak nathi beli katu vikka kiyala
Visvasa matha pavathina deval naduvaladi oppu karanna ba
His best pal Isuru (dawrf) should also be arrested.
adikaranaye pihiten thamai mun wanjabenne, naduth hamuduruwange baduth hamuduruwange, apita hina.
බෙල්ලෙක් හින්දා බල්ලෙක් ගිය උඩ. මේ රටේ ඉහලම ස්ථාන වල සිට පහලම ස්ථාන වල සිටින පුද්ගලයන් සහ සමාජ ස්ථර අන්ත මිසදිටුවෝ , මලයාලී ,වජ්ර් ,වශීබෝල , බෙල්ලො , ගුරු කම් එකි මෙකි නොකි සියල්ලම පස්සෙන් දුවන්නේ නොපෙනෙන බලවේගයකින් තමන්ට යම්කිසි බලයක් ,ජවයක් ,වාසනාවක් ආරෝපනය කරගැනීමේ අරමුනෙන්. මේ සියල්ලම හුදු මිසදුටු මතවාද මිස , බෞද්ධ දර්ශනය තුල අඩංගු නොවන මිත්‍යාදෘශ්ඨික මතිමතාන්තර.
This fellow is selling Walampuri….. Borther is selling Hambamthota port…..Keerthi is innocent tna his bro..
Parakrama?
Minisunta asahanaya saha anawabodaya thibena thuru anggana minisun argam, kendara, bali thovil, puda pooja , valampuri, fen-shui vani noyek mithya drushti pasupasa gos kalaya saha danayada weya karaganimin paasa bima angannawa athata.
Meke sampurna gawrawaya NETH FM Balumgalata himiviya utui, Neth eken tamai mulinma me horakama pennadunne
බජාර් එකේ චණ්ඩියාගේ පාට් එක කරේ මූ නේද?
කෝට්ටෙ හංදියෙ ඉදලා තලවතුගොඩ මාදිවෙල පාරෙ දකුනුපැත්තෙ තියෙන මහා මංදිරය දැක්කාම හිතාගන්න පුලුවන් ලංකාවෙ මිනිස්සු කොච්චර බෙල්ලන්ට රෑවටිල තියෙනවාද කියලා. කොහොම උනත් අර පැමිනිලිකාර බෙලිඅත්තේ මහතයාට ආචාර කරනවා. පමාවෙලා හරි නිතිමය පියවරක් අරගෙන් මුගේ හුලං බැස්සුවාට.
ඔක්කොටම ඉස්සෙල්ල මේ කාලකන්නි tv චැනල් කාරයින්ට ගේමක් දෙන්න ඕන.මුන් තමයි මුන්ට බොරුව වපුරන්න උදව් දෙන්නේ.ඔය කියන මිනිහා ඉස්සර මල් ගස් වටේ දිව්ව නලු බට්ටෙක්