බොරු වැඩ කර පක්‍ෂයම ඇන්දුවා යයි හර්ෂාචාරිට එජාපයෙන් කුණු බැණුම්.. නිදහසට කරුණු විමසයි..

December 4, 2019 at 3:22 am | lanka C news
බොරු වැඩ කර පක්‍ෂයම ඇන්දුවා යයි හර්ෂාචාරිට එජාපයෙන් කුණු බැණුම්.. නිදහසට කරුණු විමසයි..

එක්සත් ජාතික පක්ෂය බරපතළ ලෙස රැවටීමකට ලක් කළ යයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට පක්ෂ ජේෂ්ඨයන් ගෙන් දැඩි ලෙස චෝදනා එල්ල වෙමින් තිබේ.

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා 58% ප‍්‍රතිශතයක් ලබා ජයගන්නා බවට මත විමසුමක ප්‍රතිඵලයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී තිබේ.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට පෙර අවස්ථා කිහිපයකදීම මන්ත්‍රීවරයා විසින් මත විමසුමේ ප්‍රතිඵල බව පවසමින් ලේඛන ගණනාවක් පක්ෂය වෙත ඉදිරිපත් කර තිබිණි.

ඒ සෑම ප්‍රතිඵලයකින් සජිත් ප්‍රේමදාස මහතා 58% ලබා ගන්නා බව දක්වා තිබුණි.

කෙසේ නමුත් එම මත විමසුම මගින් මන්ත්‍රීවරයා විසින් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත රැවටීමකට ලක් කළේ යැයි ඔහුගෙන් කරුණු විමසීමට පක්ෂය විසින් තීන්දු කර ඇතැයිද වාර්තා වේ.

219 views

16 Comments to “බොරු වැඩ කර පක්‍ෂයම ඇන්දුවා යයි හර්ෂාචාරිට එජාපයෙන් කුණු බැණුම්.. නිදහසට කරුණු විමසයි..”

  1. Nadda says:

    Pennala thiyenne Gota ganna Gana

  2. Chipie says:

    When he was doing the Masters and the PHD, his thesis were written by few of his related people living in the USA. I know this as I have seen it. This guy is a total idiot. No knowledge on any concepts. He thinks he can argue with anyone if he use the English…LOL. He was living in US for so many years but still he cannot speak a word of American English.

  3. Neo says:

    මත විමසුම කරන්න ඇත්තේ කොලබ මුඩුක්කු ටික ඇතුලේ

  4. Araliya says:

    Oya kiyana sameekshana kale ara Sanganana deparathamenthuwen achariyage ministriyata anuyuktha kara gaththa set eka lawada danne nehe? Badu mudalin thama pacha report hadanna padi gewwe. 😝

  5. Ponil says:

    අනාචාර්යයා

Main News