බොහොම සිල්වත් හාමදුරුවරු ඉන්නේ.. ගරුතර මහා සංඝ රත්නයට මං පසග පිහිටුවා වදිනවා..- රන්ජන් 180කින් ආපසු හැරේ…

July 17, 2019 at 3:22 am | lanka C news
බොහොම සිල්වත් හාමදුරුවරු ඉන්නේ.. ගරුතර මහා සංඝ රත්නයට මං පසග පිහිටුවා වදිනවා..- රන්ජන් 180කින් ආපසු හැරේ…

ගරුතර මහා සංඝරත්නය පිළිබඳව තමා කළ ප්‍රකාශයක් විකෘති කර සංස්කරණය කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ කළ කරුණු විමසීමට පිළිතුරු ලිපියක් යොමුකරන බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් මහතා පැවැසීය.

ඒ අනුව අද දිනයේදී තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙන බවත් තම ප්‍රකාශය විකෘති ලෙස සංස්කරණය කිරිමට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර වන්දි ඉල්ලීමට නඩු පවරන බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ගරුතර මහා සංඝරත්නයෙන් බහුතර සිල්වත් හිමිවරුන් බවත් තමන් සඳහන් කළේ ඉතාමත් සීමිත භික්ෂූන් වහන්සේලා පිරිසක් පමණක් බවත් ඔහු පැවැසීය.

“මම බදාදා (17දා) අගමැතිතුමා හමුවෙනවා. මම පිළිතුරු ලිපියකුත් ලියනවා. මම මේ ප්‍රකාශය කරලා සති දෙකක් විතර ඇති.මගේ ප්‍රකාශය විකෘති කරලා පළ කර තිබෙනවා. මම කිව්වේ ලේ ඉල්ලන, වැඩියෙන්ම කෑ ගහන ජාතිවාදය පතුරුවන අයගෙන් 90%ක් කියලයි මම කිව්වේ.

එතකොට ලේ ඉල්ලන කෑ ගහන හාමුදුරුවෝ ඉන්නේ 15-20ක් විතර. අනිත් අය බොහොම සිල්වත් හාමුදරුවරු ඉන්නේ. ඒ අය කෑගගහා හැමතැනම යනවා. ඒ අය කුඩා කාලයේ යම් කිසි අතවරයකට ලක්වෙලා ඇති ඒක චෙක් කරන්න කියලා තමයි කියන්නේ.

මගේ ප්‍රකාශය විකෘති කරලා, සංස්කරණය කරපු එක්කෙනාට විරුද්ධව මම මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් කරලා වන්දියක් ඉල්ලනවා.

මම ගරුතර මහා සංඝරත්නය පසඟ පිහිටුවා වදිනවා. ගෞරවණිය මහා සංඝරත්නයට හිත රිදෙන දෙයක් කිව්වේ නෑ. දූෂිතයන්ට වදින්න බෑ. බුදුහාමුරුවන්ගේ නියම බෞද්ධ පුත්‍රයන්ට පසඟ පිහිටුවා වදිනවා. අපචාර කරපු, ස්ත්‍රී දූෂණ කරන ලේ ඉල්ලන හාමුදුරුවන්ට වදින්න බෑ.”

– ada

73 views

23 Comments to “බොහොම සිල්වත් හාමදුරුවරු ඉන්නේ.. ගරුතර මහා සංඝ රත්නයට මං පසග පිහිටුවා වදිනවා..- රන්ජන් 180කින් ආපසු හැරේ…”

  1. Ran Gonja says:

    Dan pasanga pihituwa wandata karapu/karapu waradda hadanna ho niwaradi karanna baha .
    Kenekuta gahala wandala samaawa illuwatth, guti kaapu kenata ridila iwarai.
    E wagema siyalu laankikayange sith ridila iwarai.

  2. පොරමෝලා says:

    ගොං වස්සා ඇට පුස්සා බැරි කමටා කියන කතා

  3. Tho wagey jookarrr kenukuta kiciiima aetiyak nha sanga ratnaya vewachanaya korannna.

  4. Gayantha says:

    කට නිසා නහින මෝඩයෙක්.

  5. Love nature says:

    කිතුලට නැග්ග මිනිහගේ කතාව අහලා නැත්නම් ඔන්න අහපල්ලා.

  6. MJ says:

    Me wage kabbo form karanna Honda nee. Media walin thamai pumbala denne mungen saddayak pitauna gamanma hondama Dee nam sadde aawe katinda nettam wena kohenwathda kiyalawath balanne nee.

  7. wimalasiri Gamlath says:

    චික් අපරාදෙ මු කිව්වේ.. මැහූම් දාන කතන්දරේ බදූර්දීන් ලව්වා කියවල තිබුනනම් ඌව ආයෙ එල්ලන්ඩ තිබුනා.

  8. පොරමෝලා says:

    මූ හිතාගෙන ඉන්නෙ පසඟ පිහිටුවා කියන්නේ මඩ ගහන එකට වෙන්න ඇති

  9. විලාසිනි says:

    ගරු රන්ජන් රාමනායක මහතාණෙනි, දැන් මට සියල්ල පැහැදිලියි. ඉරාජ් නමැති අවලමා විකෘති කර කතාව පල කරලා, නඩු දාලා මිනිහගෙන් වන්දි ගන්න

  10. Wiraamanaayaka says:

    මූ කාපු පතේ පහරලා ඒව ආයෙම කන පෙරේතයෙකි.