බෝගම්බර කොරෝනා පොකුරක්.. රැදවියන් 49%කට ආසාදිතයි..

May 19, 2021 at 8:40 am | lanka C news
බෝගම්බර කොරෝනා පොකුරක්.. රැදවියන් 49%කට ආසාදිතයි..

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන් 104 දෙනකුට කොරෝනා වයිසරය ආසාදිත වී තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ආසාදිතයන් හදුනාගන්නා ලද්දේ
රැඳවියන් 211 දෙනකුට සිදු කරන ලද පරීක්‍ෂණ වලිනි.

රැඳවියන් 536 මේ වන විට එහි රඳවා සිටින අතර ඔවුනට ඉක්මනින් පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතය.

10,712 views

10 Comments to “බෝගම්බර කොරෝනා පොකුරක්.. රැදවියන් 49%කට ආසාදිතයි..”

  1. රට අමු සොහොනක් වේවිද ? says:

    වෙඩි කෑවත් කමක් නෑ කියලා හරි උන් ඊයේ වහලෙ උඩට බඩ ගෑවෙ නැතිනම් ඔය බවක් අනාවරණය වෙන්නෙත් නෑ .

    • රාගම වීරමුනිද සොයිසා says:

      ඇත්ත. දැන් සිවිල් සමාජයේ ඉන්න මිනිස්සුත් හිර කාරයෝ වගේ තමා. වෙනසකට තියෙන්නේ හිර කරුවන්ට නගින්න වහලයක් හරි තියනවා pcr කරේ නැහැ කියල. ඒත් එළියේ ඉන්න අය ?

      • වියදම් හැඳිවල කථාව says:

        ගෙදර වහලයක් තියේ නම් … නගින්න

  2. වෙසක් පොසොන් රැල්ල says:

    මේක එක ආගමකට කරන නිග්‍රහයක් අපහාසයක් කියලා හිතන්න එපා. පන්සල්වල ලවුඩ්ස්පීකර් සද්දෙට දාන නිසා මිනිස්සු මේ වෙසක් කාලයේ පන්සල් වලට එනවා. “ලවුඩ්ස්පීකර් කියන්නෙ මිනිස්සු විශාල පිරිසක් ඉද්දි භාවිතා කරන දෙයක්.” ඒත් පන්සල්වල මිනිස්සු නැති වෙලාවටත් ලවුඩ්ස්පීකර් දැම්මහම මිනිස්සු එනවා පන්සලේ මොනව හෝ ආධාර බෙදනවා ඇති කියලා..
    මේක මුස්ලිම් සහ කතෝලික දේවස්ථානවලත් කෝවිල්වලත් සිදුවෙනවා.

    • kamal says:

      ඔබතුමාගේ පැත්තේ හරි පුදුම මිනිස්සුනොවැ ඉන්නේ පිරිතක් බනක් සද්දෙන් දාපුහාම ආදාර බෙදනවා කියලා හිතන්ඩ තරමි මෝඩයෝ ඉන්න දැනෙන විදියට නමි ගමිපහ පැත්තේ වෙන්ඩ ඔීනේ හරි නේද?

    • Ranga says:

      පන්සල් පල්ලි කෝවිල්වල සද්දෙන් ආගමික වතාවත් දාන එක හොදයි එතකොට මිනිස්ු ගෙවල්වල ඉදන්ම ඒවා අහනවා

    • dil says:

      Danne nathi dewal kiyanna epa ban. pansale speaker eka dammata kauruth yanne na. mona boruwak da meka.

    • වෙසක් පොසොන් රැල්ල says:

      ගෙවල්වල ඉන්න උන්ට ඇහෙන්න පන්සලේ ඉඳන් ලවුඩ්ස්පීකර් මහ හයියෙන් දැම්මහම අහල පහල ගෙවල්වල ඉන්න එවුන් ඉන්නෙ කොහොමද මිනිහො කනක් ඇහිලා…???? කන්ට නැති කමට මහණ කරපු අඩුකුලේ හැත්ත තමා ඔහොම කරන්නේ. නිවන් දකින්න මහණ උනු ස්වාමීන්වහන්සේලා ඔය මලවිකාර වැඩ කරන්නෙ නෑ..

    • හොර ධාතු පූජා says:

      හොර ධාතූන් වහන්සේලා හතලිස්හතර වහන්සේලා වෙනුවෙන් කරන මූල්‍යමය පූජාවන්ගේ අනුහසින් කොරොනා වසංගතය දුරුවේවා. ! කොරෝනා ලෝකයෙන් තුරන් වෙනතුරු දානෙ එපා… සල්ලි පූජා කරන්න.. ගිහි පිටින්ම රහත්වේවි !

  3. Sumanasiri says:

    Janapath agamethi niweswala nitharama bana. Pirith. Ekane minisdu merena Kal resweem thiyamin inne.mahanuwara Pura corona. Ekekutawath injection dunne neha. 226 saha paule ewun. Nomilema hondama ewa gahagatta neda Pala karayida dekayi

Main News