බෝගම්බර නිරෝධායනය කර සිටි රැදවියන් 05ක් පලා යයි.. වෙඩි වැදී 01 රැදවියෙක් මරුට.. 03ක් අල්ලලාගනී.. අයෙක් පලා යයි..

November 18, 2020 at 8:40 am | lanka C news
බෝගම්බර නිරෝධායනය කර සිටි රැදවියන් 05ක් පලා යයි.. වෙඩි වැදී 01 රැදවියෙක් මරුට.. 03ක් අල්ලලාගනී.. අයෙක් පලා යයි..

නිරෝධයට ලක්කර සිටි රැඳවියන් 05 දෙනෙක් බෝගම්බර බන්ධනාගාරයෙන් පැනයාමට උත්සාහ කර තිබේ.

ඊයේ රාත්‍රියේ මෙම පිරිස පැන යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් තැබූ වෙඩි ප‍්‍රහාරයකින් එක් අයෙකු මියගොස් ඇත.

තුන් දෙනකු අල්ලාගෙන ඇති අතර ඉතිරි පුද්ගලයා පලාගොස් තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ බව තහවුරු කරයි.

23,807 views

9 Comments to “බෝගම්බර නිරෝධායනය කර සිටි රැදවියන් 05ක් පලා යයි.. වෙඩි වැදී 01 රැදවියෙක් මරුට.. 03ක් අල්ලලාගනී.. අයෙක් පලා යයි..”

  1. අජානීය ඉස්කූටර් says:

    හැම හිරගෙදරකම වහලයේ ග්‍රීස් ගාන්න

  2. මුන් කෙසේද පැනයන්නේ ? මුන්ව නිරෝධනය කළාටපසු මොවුන් ගැන සොයා බැලීමක් නැද්ද?අනෙක ඇයි අල්ලගත්තේ තියලා දාන්න ඕනේ ඔලුවටම කාලකන්නි මුන්ට කුඩු නැතිව මොළේ අමාරුව හැදිලා මෙයින් වන්නේ අර අහිංසක ජනතාව තව තවත් අසරණ වෙන එක පමණයි.මෙවැනි එවුන් ගැන කිසිම අනුකාම්පාවක් කරන්න එපා මුන් මෙලෝවටත් ,එලෝවටත් වැඩක් නැති අපාතකයෝ

    • බඩගින්නට ගැසට් කාපු බය්යා says:

      හොට්ටුවට කඩේ යන ගෑණු -පිරිමි දෙකටම නැති බය්යෙක් උදෙන්ම ඇවිත් ගොන් කතාවක් කියල. හිර කාරයෝ ද මනුෂ්‍ය යෝ ය. නමුත් මුන් හිරකාරයෝ නෙමේ කුඩු කාරයෝ. කුඩු හින්ද මේ රට කවද හරි නවතින්නේ සිම්බාබ්බේ වගේ වෙලා. ස ඇවිත් අවුරුද්දක් වෙනවා ඒත් මේ කුඩු ප්‍රශ්නේ ඉවර කරගන්න බැහැ . අඩුම තරමින් හිටං හිටියනම් එක්කෙක් දෙන්නෙක් හරි එල්ලනවා. මේ යන විදියට ඇතුලේ ඉන්න කුඩු මුදලාලිලා ත් එලියට එන සින් එකක් තියෙන්නේ. වැඩක් නැත්නම් චු කරලා බුදිය ගනින්.

      • opps says:

        අනේ බන් උබ Comaඑකකද හිටියේ, පහුගිය දොහේ ආයුද පෙන්නන්ට ගිහින් කීදෙනෙක් අපායට ගියාද,එල්ලා එල්ලා හිටියේ නෑ ස ලස්සනට වැඩේ කරන් ආව, හබක් උනේ corona නිසා, උබ දන්නේ නැත්ද ජපාලන කලේ කුඩු විකුණලා තියෙන්නේ පොලිස් කාරයෝ උන් ඔක්කම ඇතුලේ බන් පොඩ්ඩක් හිටපන් ආපහු නවතපු තැනින් පටන් ගනීවි

        • පු u කේ ඉරාජ් ගේ යටකලිසම says:

          ඇයි බන් ඔය ඇතුලේ ඉන්න දුමින්ද සිල්වා එහෙම ආයුධ පෙන්නන්න , හංගපු කුඩු අල්ලන්න එක්කගෙන යන්නේ නැත්තේ. ? රෙනෝ ගේ නම ඇහුවම ස ගේ කකුල් දෙක වෙව්ලනවද ?
          ඇට නම ලක්සේ දැන් ඉතුරුවෙලා ඉන්නේ උඹල ගේ ජාතියේ එවුන් විතරයි. කොන්ද පන තියන ගෑනු පිරිමි දැනටමත් පිටුපාල ඉවරයි.

      • බඩගිණි නම් කාපිය අසුචි,බොලාට හොඳ ඒවා තමයි,

        අනේ පලයන් ගොන්බුරුවෝ යන්න ඔචචරම බොට අමාරුනම් තෝ කට අල්ලපන් මම චු කරලා නිදාගන්නම්.අනේ පලයන් බං යහපාලනයේ සිරිපලයා එල්ලයි එල්ලයි ඇටදෙකෙන්  එකවෙන්න  ඇති ගෙදර යනගමන් මිනිමරුවෙක්ව නිදහස් කරලා ජරාව කළා ගියි තෝ දන්නා ලබ්බක් දන්නේ නැතිනම් තෝ මෙතන උදෙන් ඇවිත්  උම්බෑ  කියා තපුල්ලන්න එපා.

  3. lotus says:

    Don’t dirty the ground of TOOTH OF TEMPLE. Is this suitable land for KUDDO quarantine?? Can’t go to temple always shooting and quarreling

Main News