බෝගම්බර බන්ධනාගාරයේද 07කට කොරෝනා..

November 7, 2020 at 12:48 pm | lanka C news
බෝගම්බර බන්ධනාගාරයේද 07කට කොරෝනා..

බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් හත් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් එම ආසාදිතයන් වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙන්කර තැබීමට කටයුතු කරමින් සිටී.

බන්ධනාගාරය තුල කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් ඇත.

6,475 views

2 Comments to “බෝගම්බර බන්ධනාගාරයේද 07කට කොරෝනා..”

  1. ක්‍රිමිනල් says:

    එලියන්ත්ගේ කළයක් බෝගම්බරට ඇතැරියනං හරි , මිත්‍යාදෘශ්ඨික වහල් ගොං බෛයො ඉන්න රටක , වතුර කලෙකින් කොවිඩ් හොදකරන්න පුළුවන් කියලා විශ්වාශ කරන ගොබ්බ හැත්තක් ඉන්න රටක , රාජපක්ශලා ගේ මැජික් වලට අහුවෙන එකත් අහන්නත් දෙයක්ද බොලව්. ඇට නම ලස්සේ උන්ටත් ඇරොගන අපිටත් ඇරලා අහවරයි.

    • රාවණ වංශයේ අසුර වංශාධිපති... says:

      අපහාස කරන්න එපා… විශ්ව ශක්තිය කැටිකර ඒ උතුම් රාවණ පරපුරේ වයිට් අසුරතෙමේ මේ කරන්නෙ මහා කාරුණික වූ සමාජ සත්කාරයක්. ඇතැම්විට එතුමා රාවණ රාජෝත්තමයාණන් වහන්සේගේ නැවත ඉපදීමක් විය හැකියි. මේ සිවු හෙළයේ පිනට පහල වූ වයිට් මැතිඳුනි , ඔබට දීර්ඝායු ලැබේවා !!!

Main News