බෝගම්බර 80කට කොරෝනා.. කුරුවිට බන්ධනාගාරයෙන් 14…

November 14, 2020 at 12:40 pm | lanka C news
බෝගම්බර 80කට කොරෝනා.. කුරුවිට බන්ධනාගාරයෙන් 14…

කොරෝනා ආසාදනය වූ බන්ධනාගාර රැදවියන් තවත් 94 දෙනෙකු හඳුනාගෙන තිබේ.

බෝගම්බර බන්ධනාගාරයේ 80ක් සහ කුරුවිට බන්ධනාගාරයෙන් රැඳවියන් 14 දෙනෙකු මෙසේ අසාදිත යයි හදුනාගෙන ඇත.

මෙම පිරිස ද සමඟ බන්ධනාගාර සිටින කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 285 දක්වා ඉහළ යයි.

10,215 views

4 Comments to “බෝගම්බර 80කට කොරෝනා.. කුරුවිට බන්ධනාගාරයෙන් 14…”

  1. Covid-19 mewidiyata newatha Lankawe pathrima, Anduwe weraddak nisa kiyala kiyanne, Harin Fernando wage Samagi Balawegaye, chanden dinanda bari, Jathika Leyistuwen apu, kisima charithayak nethi, thamange adaraniy vivahika birinda saha lamai athaherala, wena wal geniyek allagena loku hotels wala hanimoon yamin, wal wanachara, hora weda karana Harin weni kalakanni, jathi drohi, Pasku Bomba gahima IsIs karanabawa denagena, silence eke gedetta wela indagena, anik ahinsaka minissu keli keli walata kedily pupurala yanakan balan hitiya wal nariya thamai Harin Fdo kiyanne.

  2. ශක්කාහු මව්ලානා මුහම්මදු says:

    බන්ධනාගාර වලට මෙච්චර කොරෝනා ගියේ හිරකාරයෝ එළියෙන් හදාගෙන නෙමෙයි නේ. මහා ලොකුවට කතාවනම් දොලාවෙන්, ගමන පයින්. යුද්දෙ කරා වගේ කොරෝනා වෙඩි තියලා වෙන්න ඇති මර්ධනය කරන්නේ.

    • Dp says:

      හිරගෙදර කියලා වෙනසක් නෑ. කෑම,බීම පිටින් ගේන අය, අලුතෙන් එන රැඳවියන්, නිලදාරීන්, සෞඛ්‍ය සේවා.. මේ හැම විදියකින්ම හිරගෙදරටත් බෝ වෙන්න පුලුවන් .ලෝකෙටම ප්‍රශ්නයක් වුන දෙයක් තියෙනකොට එ්කෙන් දේශපාලනය කරන්න එපා. ඔයාගෙ ගෙදරටත් කොරෝනා එන්න පුලුවන්.එ්කටත් comment එකක් ලෑස්ති කරලා තියාගන්න.

  3. අජානීය ඉස්කූටර් says:

    ඔතනින් පොඩ්ඩක් එහායින් තියෙන අස්ගිරි-මල්වතු උභය පාර්ශවයට හැදුනොත් මෙරට තියෙන නිකාය භේදය තුරන් වෙලා මුල්බුදු සමයේ පරිදි සංඝ ශාසනය ඇතිවෙනවා.. බුදුන්වහන්සේගේ කාලයෙ නිකාය භේද කියා දෙයක් තිබ්බෙ නෑ.

Main News