බෝගොල්ලාගම එජාප අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වේ.. එජාපයත් අතහරී..
July 8, 2020 at 7:58 pm | lanka C news
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකත්වයෙන් හා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඔහු තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර අදාළ ලිපියේ පිටපතක් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වෙත ද යොමු කර ඇත.
ඔහු එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ දේශපාලන සීමා ඉක්මවා ගොස් ජාතියට සේවය කිරීමේ කාලය එළඹ ඇති බවයි.
කොරොනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාව අභියෝග ගණනාවකට මුහුණ දෙන බවත් ඒ සඳහා විසඳුම් සෙවීමට බලයේ සිටින ඕනෑම ආණ්ඩුවක් සමග එක්ව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.
ටය් කෝට් අඳින කිසිම බයක් නැති දූෂණයේ ප්‍රතිමූර්තියක්.
please settle return cheques even rs 1200/ you have return if you want names – ask neighbors from logndon place
ඔහොමම දේශපාලනයෙන් සමුගත්තා නම් හොඳා
videsa amathi iddi videsa sewaya ariye gedara walan hodapu un. papers 7 k liyala lankawe amaruma tharaga vibage liyala pass unu ewun kunu kuudeta damma. mahinda basilge uwamanawan walata mae hora ehema dewal kale.