බෝගොල්ලාගම එජාප අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වේ.. එජාපයත් අතහරී..

July 8, 2020 at 7:58 pm | lanka C news
බෝගොල්ලාගම එජාප අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වේ.. එජාපයත් අතහරී..

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකත්වයෙන් හා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඔහු තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර අදාළ ලිපියේ පිටපතක් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වෙත ද යොමු කර ඇත.

ඔහු එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ දේශපාලන සීමා ඉක්මවා ගොස් ජාතියට සේවය කිරීමේ කාලය එළඹ ඇති බවයි.

කොරොනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාව අභියෝග ගණනාවකට මුහුණ දෙන බවත් ඒ සඳහා විසඳුම් සෙවීමට බලයේ සිටින ඕනෑම ආණ්ඩුවක් සමග එක්ව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

324 views

32 Comments to “බෝගොල්ලාගම එජාප අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වේ.. එජාපයත් අතහරී..”

  1. Suranimala says:

    මූ දැන් පැන්නා කියන්නේ ට්කිරි මොලේට පේනවා මහ බැංකු රනිලටයි පැකනිල් සජිතටයි නෝ චාන්ස් කියන එක. ආයේ සමීක්ෂණ ඕන නෑ. ඔය තියෙන්නේ එන ප්‍රතිපලේ තමයි. මේ වගේ ගෙම්බන් සපත්තු ව යටට තියලා ජුස් යවන්න තියෙන්නේ. වල ඉහගන්න වෙන්න ඕන දිනන පැත්තට පනින්න හදන්නේ.

  2. sena says:

    ගරු ජනාධිපතිතුමනි මේත් එක ගෙබ්බො පැනිමට සැරසෙන දේශපාලුවේක් මුං රටටත් ජනතාවටත් කරපු වැඩේ මොකක්ද ජන්දයක් එනකොට තමයි බොගොල්ලගම නම ඇහෙන්නෙ වාසිපැත්තට හොයියා

  3. බන්දුල says:

    කෝට්ටේ ඉඩම් ගොඩ කරලා කැතට හෙව්වා

  4. Kgs basnayake says:

    Patta palaathe ganna epa patta hora
    Hotel bill mathakane

  5. Spice says:

    He’s of NO VALUE to any party. Expired stuff long ago. Was only good for the bankrupt UNP

  6. Pork says:

    Asoochi godak!

  7. Kakiyana Lea says:

    Aapooo kalakanniyek…Janatha badu mudalin yapenna hadana gewalayek..Gotabaya mahatthayoo pattha palaathata ganna epaaa…

  8. MD says:

    Heta Anidda wenakota U tern V tern Godak siduwei.Attatama ehema Wenna Ona.Kawuruth hitapu Nati widiyata Rata Baragath Aluth Nayakaya Hoda Awabodayakin Hadawathata Ekagawa Rata wenuwen Yamak karanawa.itin kawuruth Mekata ekatu wei.

  9. Asoka Liyanage says:

    තානාපති ලෙස වේසය ( සේවය නොව ) කරනවිට රජයේ වියදම් වලින් විශාලම උපන් දින සාදය ගත වාසි පැත්තට පනින අවජතක වසල රටේ පවට ඉපැදුනු දේශා පාලුවෙක්.

  10. විල්මා පේද්‍රිස් says:

    රනිල් කිරිබත් කනවලු මු ගිය සන්තෝෂය ට

Main News