බෝනගේන් කාරයන් ජනාධිපති වටකරගෙන.. ‘මේ තමයි හෙනේ.. අපිට දුකයි ජනාධිපති ගැන’ – ඇල්ලේ හිමි මාධ්‍ය හමුවක..

June 10, 2021 at 10:02 pm | lanka C news
බෝනගේන් කාරයන් ජනාධිපති වටකරගෙන.. ‘මේ තමයි හෙනේ.. අපිට දුකයි ජනාධිපති ගැන’ – ඇල්ලේ හිමි මාධ්‍ය හමුවක..

බෝර්න් අගේන් කාරයන්, පාත්ෆයින්ඩර් කාරයන්, ඉංග්‍රීසියෙන් හිතන ටයි කෝට් කාරයන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටකරගෙන සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

‘මේ තමයි හෙනේ.. අපිට දුකයි ගෝඨාභය මහත්තයා ගැන’ යැයිද උන්වහන්සේ පවසති.

අද ජනාධිපතිවරයා වටකර එම සිටින ඇතැම් නිලධාරීන්ට තණකොළ ගහක් පැගිලා නැති බවත්, කුරුම්බා ගෙඩියක් කට තියලා බොන්න නොදන්න පිරිසක් බවත්, මලක්නෙලා පූජා කරලා නැති අතින් බත් අනලා කාලා නැති පිරිසක් බව ද උන්වහන්සේ චෝදනා කළහ.

සිය විහාරස්ථානයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ කියා සිටියේ වත්මන් රජයට රජයේ ඉඩම් පුද්ගලීකරණය කිරීම සඳහා කිසිදු ජනවරමක් ලැබී නොමැති බවයි.

අද වන විට රජයේ ඉඩම් සහ ගොඩනැගිලි පුද්ගලීකරණය කිරීමට සමාගමක් පිහිටුවා ඇති බවත් පැවසූ උන්වහන්සේ මේවා අලෙවි කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවද කියා සිටියහ.

රටේ දේපල සාංඝික දේපළ ලෙස සිතා කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

58,173 views

39 Comments to “බෝනගේන් කාරයන් ජනාධිපති වටකරගෙන.. ‘මේ තමයි හෙනේ.. අපිට දුකයි ජනාධිපති ගැන’ – ඇල්ලේ හිමි මාධ්‍ය හමුවක..”

  1. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    බෝන් අගේන් කියන්නෙ බයියන්ගෙ රජ පවුලෙ ආගම ඒකට අපහාස කරන්න එපා

    • kawinda says:

      ethakota ara sivuru porawaagath denama..? janapathi langama inna ugath denama wahanselath born again da..?

  2. DENZIL says:

    Ana hamuduruwana kna wahansala tama ma rata kawa .

  3. Kalana says:

    දැන් වත් තේරුම් ගනිල්ලා රාජපක්ෂලා සිංහලයන් නෙමෙයි, උන් හොරු විතරයි. ඒ විතරක්ද වට කරගෙනම ඉන්නේ අන්තවදියන් ටික.

  4. කුඹූක්කණ් says:

    ඉතිං ජන්දෙට කලිං වගේ, ඔබ වහන්සේලා සහ දේශීය චින්තනය ඇති උගතුන් නැවත ගිහිං ජනාධිපති තුමාව වටකරගන්න. ඡන්දෙ ගන්න විතරද ඔබවහන්සේලව ඕනෙ.
    දැන්ම යන්න
    එතුමා ගාවට, ප්‍රතිපත්ති හදන තැන්වලට , දකින දකින බෝන් අගේන් කාරයව , පාත් ෆයින්ඩර් කාරයව නම් ගම් එක්ක මාධ්‍යයේ කියන්න.

    උන්ව චාටර් කරන්න.
    ඔබවහන්සේලා , දේශීය චින්තනය ඇති උගතුන් එකතුවෙලා පත් කරපු ජනාධිපතිතුමාගේ පාලනයට ඔබවහන්සේලා හවුල් වෙන්න.

  5. MD says:

    අද මට උදව් කලොත් හෙට ඡන්දය අරයටත් උදව් නොකලහොත් හෙට ඡන්දය තව කෙනෙකුටත් යන ඡන්ද මානසිකත්වයක් තියෙන අය රට පරිහානියට යන ඵක අමතක කරනවා.ඵමනිසා ජනපතිතුමනි ඔබගෙන් පමණයි මේ රට විනාශ වන ඵක නවත්තගන්න පුලුවන් වන්නේ.මේ මිනිසුන්ගේ මනස වර්ධනය කරන වැඩක් කරන්න.පින්

  6. KARU says:

    රනසිංහ පෙුුමදාසට කත් ඇදල ඇදල 88/89 තරැනයන් මරපු එකට ආශිර්වාදය කරල , සල්ලි හොයල දැං එකපාරට මහා දේශපෙු්මියා වෙලා….වැඩිය ශෝ දාන්න , හැම දේට ම අකුල් හෙළන්න එපා…..
    මතකයි නේ බොරැල්ල කනත්තෙ අදනෙ පිටිං දිවුවා…..මිනිස්සු දැන් තාර්කිකයි. ලෝකෙ ගැන දන්නවා….අන්දන එකත් අමාරුයි….රජයෙන් දෙයක් අවශ්‍ය නං පුද්ගලිකව ගන්න…..ඩිමානිඩ් එක හදාගන්න දෙකයි පනහෙ වැඩ කරන්න එපා….

    • Raj Fernando says:

      සහතික ඇත්ත. මේවා දැන් හුඟක් අයට අමතකයි. නැවත දාන්න වටිනා කමෙන්ට් එකක්.

  7. ලෙඩෙක් says:

    හැම එකටම පනින ඇල්ලෙ උන්නාන්සේ උප ජනාධිපති කරමු….
    හැබැයි කනත්තෙ අදනෙ පිටිං දුවපු එක මූලික සුදුසුකම කරගනිමු…

  8. n.s fasions kurunegala says:

    topila manifesto eke kiyeewaneda chandeta kalin

  9. Maha Sinhale says:

    මුගෙ එදා ඉඳන් කයිය විතරයි. චීනෙනුත් ලක්ෂ ගානක් පගාව ගත්තා.

  10. කරදර says:

    බොරැල්ල හන්දියේ අර පාරේ පත්තර විකුණන කොන්ඩේ බෙල්ල ලඟට වවා ගත්ත ගිහි එකා පිරිත් දානවා කන් අඩි පැලෙන්න

Main News